මම එලකිරි පටන් ගත්තු කාලේ සිට එනවා, එත් ඒ පරන එකවුන්ට් එක නැහැ
මේ එකවුන්ට් එකත් දැන් අවු 10ක් වගෙ පරනයි. මම එච්චර ඇක්ටිව් නැහැ වැඩත් එක්ක.
එත් උබලට මාව මතක කොහොමද? මොනවඩ මම ගැන හිතෙන්නෙ කියල දැන ගන්න ආසයි.
මේ එකවුන්ට් එකත් දැන් අවු 10ක් වගෙ පරනයි. මම එච්චර ඇක්ටිව් නැහැ වැඩත් එක්ක. එත් උබලට මාව මතක කොහොමද? මොනවඩ මම ගැන හිතෙන්නෙ කියල දැන ගන්න ආසයි.
