නන්දසේන යුගය දැකපු නැති අයට පුනරුද යුගය හොඳයි 🤣🤣🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    467267320_1069675931602029_8364645681791704831_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නන්දෙගේ හොදම යුගය දැක්‌කේ 2022
    පචයගේ හොදම යුගය ලගදීම... උන්ගේ නම් පැලවත්තේ ඉදන් ඩෝසර් වෙන්න පටන් ගනීවි .. මිනිසුන්ගේ බඩට දැනුනාම :ROFLMAO: :ROFLMAO:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉහත පලවෙනි කොටුවෙන් පෙනෙන්නේ පිංවතුනි වියත්මග ජාතකයයි..
    සීනිබෝල ටොපිය පෙන්වා දරු පැටියාගේ කටට ගූ තලියක් දැම්මා සේ වියත්මග පෙන්වා ඡන්ද ඩැහැගෙන පරණ නාකි තැරි හෙර රැල කැබිනට්ටුවට පත් කල නන්දසේන රජුතුමා සහ හෙර රැල පලවෙනි කොටුවෙන් විරාජ මාන වේ..

    දෙවනි කොටුවෙන් පෙන්නනේ පින්වතුනි පුනුරුද ජාතකයයි..
    ශ්‍රී ලංකාද්වීපයේ පහල වුනු අමනෝඥම පාලකයා වන දෙවන නන්දසේන රජු විසින් ගෙන ගිය දුර්දාන්ත පාලනය නිසා අම්මට හැමනෙන්නම කෙල වී සිටි සිරි ලංකා ජනවැසියන්ට අවසන් බලාපොරොත්තුව ලෙස සියලු ජනතාව එකට එක්වී පත් කරගන්නා ලද ජනතා පාලනයකින් පත් කරගත් කැබිනෙට්ටුවයි. වියත්මග පෙන්නා ගූ කටට දැමූ නන්දසේනගෙ බත්බැලයන් ට මෙම ජාතක කතා දෙක එක හා සමාන ලෙස පෙනුනද පුනුරුද ජාතකයේ පත්වුනු කැබිනෙට්ටුව පොරොන්දූ පරිදිම විද්වත් වෘත්තීය වේදීන්ගේ කැබිනෙට්ටුවක් බව ඔබට මෙම කොටුවෙන් පෙන්නුම් කරයි..
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    නන්දසේන යුගයේ බුදිමතා ඉන්නවා පුනරුද යුගයේ නෑ .
    නන්දසේන යුගයේ හොරු ඉන්නවා පුනරුද යුගයේ නෑ .
    නන්දසේන යුගයේ පවුල් සාපෙ තියනවා පුනරුද යුගයේ නෑ .

    මොකක්ද අර්බුදය ?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය දෙකේ සමානකම මොකක්ද? විසි දෙනෙක් විතර ඉන්න එකද?
    Same to same..මිනිස්සු විතරයි වෙනස් 🤣🤣🤣

    නන්දසේන යුගයේ බුදිමතා ඉන්නවා පුනරුද යුගයේ නෑ .
    නන්දසේන යුගයේ හොරු ඉන්නවා පුනරුද යුගයේ නෑ .
    නන්දසේන යුගයේ පවුල් සාපෙ තියනවා පුනරුද යුගයේ නෑ .

    මොකක්ද අර්බුදය ?
    නන්දගේ අයියාගේ යුගයේ සිටි සුනාමි සොරා සහ වැඩ බැරි පචයා ඉන්නවා 🤣🤣🤣🍼🍼🍼🤏🤏
    ------ Post added on Nov 19, 2024 at 12:16 PM
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉහත පලවෙනි කොටුවෙන් පෙනෙන්නේ පිංවතුනි වියත්මග ජාතකයයි..
    සීනිබෝල ටොපිය පෙන්වා දරු පැටියාගේ කටට ගූ තලියක් දැම්මා සේ වියත්මග පෙන්වා ඡන්ද ඩැහැගෙන පරණ නාකි තැරි හෙර රැල කැබිනට්ටුවට පත් කල නන්දසේන රජුතුමා සහ හෙර රැල පලවෙනි කොටුවෙන් විරාජ මාන වේ..

    දෙවනි කොටුවෙන් පෙන්නනේ පින්වතුනි පුනුරුද ජාතකයයි..
    ශ්‍රී ලංකාද්වීපයේ පහල වුනු අමනෝඥම පාලකයා වන දෙවන නන්දසේන රජු විසින් ගෙන ගිය දුර්දාන්ත පාලනය නිසා අම්මට හැමනෙන්නම කෙල වී සිටි සිරි ලංකා ජනවැසියන්ට අවසන් බලාපොරොත්තුව ලෙස සියලු ජනතාව එකට එක්වී පත් කරගන්නා ලද ජනතා පාලනයකින් පත් කරගත් කැබිනෙට්ටුවයි. වියත්මග පෙන්නා ගූ කටට දැමූ නන්දසේනගෙ බත්බැලයන් ට මෙම ජාතක කතා දෙක එක හා සමාන ලෙස පෙනුනද පුනුරුද ජාතකයේ පත්වුනු කැබිනෙට්ටුව පොරොන්දූ පරිදිම විද්වත් වෘත්තීය වේදීන්ගේ කැබිනෙට්ටුවක් බව ඔබට මෙම කොටුවෙන් පෙන්නුම් කරයි..
    :cool::cool:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පචයගේ හොදම යුගය ලගදීම... උන්ගේ නම් පැලවත්තේ ඉදන් ඩෝසර් වෙන්න පටන් ගනීවි .. මිනිසුන්ගේ බඩට දැනුනාම :ROFLMAO: :ROFLMAO:

    ratata kela wenakan balan inna kalakanniyek