නන්දසේන සහ ලක්ශ 69යේ පැතුම!

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    ඥාති මිත්‍ර සංග්‍රහයට තිත-නන්දසේන පාලනය යටතේ තරගකාරී විභාගවලින් තෝරාගත් දක්ෂයින්ට රට වෙනුවෙන් තානාපති තනතුරු

    1. අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය ඔ්ස්ට්‍රෙලියාවට
    2.අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය අමරිකාවට
    3. මොහාන් සමරනායකගේ දියණිය වියානාවට
    4. රාජපක්ෂ ගජ මිතුරු තිස්ස අත්තනායකගේ දියණිය ඔ්ස්්‍ට්‍රෙලියාවට
    5. අමාත්‍ය දුමින්ද දිසානායකගේ සොයුරා ප්‍රංශයට
    6. හිටපු රියර් අද්මිරාල් සහ ඔ්ස්ට්‍රෙිලියා මහ කොමසාරිස් තිසර සමරසිංහගේ බෑණා සිංගප්පුරුවට

    https://www.colombotelegraph.com/in...cw_jM6bVdMdiqyvgZSBPiTs1RyNbItItmBcv9815nw0uU

    මුලින්ම අපට ඉන්න රටක් ලැබුණා-දැන් මෙයාල ලොකෙ වටේ තානාපති සේවය කරල අපිට ලොවෙත් නැති තැනක් හදල දේවි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
    🤭 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,158
    113
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
    Hammo bn ubath...
    Me lankawe sudusukam wadima sinhala kollo kello tika da me ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hammo bn ubath...
    Me lankawe sudusukam wadima sinhala kollo kello tika da me ?
    එහෙම කියන්ඩ බැ, ඒත් මේ පත්කිරිම් වල වරදක් කියන්ඩ බැනෙ, සිoහල උන් පත්කරල තියෙන්නෙ, නලියන්ඩ දෙයක් නැ .අනික පක්ශ විපක්ශ බේදයක් නැතුව පත්කරල තියෙන්නෙ ඒකත් බොහොම හොද දෙයක්
     
    • Dislike
    Reactions: Die-hard

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,238
    24,966
    113
    tracing Geo-location.. ... ...
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????

    dapan balanna sudusukam tikath meke.. kohomada meyalawa select karagaththe kiyalath dapan qualification witharak balala da? rate inna qualified anith untath mewata apply karanna chance ekak dila wenna athi select karaganna aththe neda? ewath dapan.

    uba wage lajja nathi higannek mama dakalama na.
     
    • Like
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dapan balanna sudusukam tikath meke.. kohomada meyalawa select karagaththe kiyalath dapan qualification witharak balala da? rate inna qualified anith untath mewata apply karanna chance ekak dila wenna athi select karaganna aththe neda? ewath dapan.

    uba wage lajja nathi higannek mama dakalama na.
    මම දන්නෙ කොහොමද , උබ ඒක ඉල්ල ගනින් විදේශ සේවා/raajya paripaalana අමාත්යශයෙන්..
     
    • Dislike
    Reactions: Die-hard

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
    ඔය ජෙප්පොන්ට පිස්සු බන්.
    මෙච්චර සීනි බද්ධ අඩුකරා ශත 50ට, එක ගැන අනුරය මීක් කියන්නෑ.
    පොල්තෙල් බද්ධ අඩුකරා අනුරය දැන් පාලමෙන්තුවෙ වෙවුලනවා.
     
    • Haha
    Reactions: SDCR

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මම දන්නෙ කොහොමද , උබ ඒක ඉල්ල ගනින් විදේශ සේවා/raajya paripaalana අමාත්යශයෙන්..
    කවුද අහපන් ඌ සුදුසුකම් බලන්න.
    තිස්සගෙ දුව ඉගනගන්නනෙ රට ගියෙ.
    දැන් පල කටාවහගන (අහපු එකට කියන්නේ

    එ බුරුවට තෙරෙන්නෙ නෑ, මෙච්චර රට සන්වර්ධනය වෙද්දී ඔකුන්ගෙ ඉරිසියාව.
    බලපන් මිනිස්සුන්ට ඔකුන්ගෙ ජහපලන කලෙ වී ටික රු 20ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් උනාද
    පොල් ගොවියට පොල් ගෙඩිය ඉන්වෙස්ට් කරන්න පුලුවන් උනාද සාධාරන මිලකට.
    දැන් බලපන් අල ගොවිය , දැන් අල ගොවිය අල ලීටර් එක Rs 50ට ඉන්වෙස්ට් කරන්නෙ අතර මැදිය දැන් නිකන් පීචන් වෙල.
     
    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
    අවුලක් නැහැ , කොහොමත් උබලා වගේ හරක් එක්ක තර්ක කරන්න බැහැ, අපි නම් හිතුවේ වියන්මගත් එක්ක හරි උන්ට තැන දෙන්න තමා මේ ආණ්ඩුව බලයට ආවේ කියලා , දැනුයි දන්නේ මුං කලින් සෙට් එක compare කර කර වැඩ කරන්න කියලා , අම්ම්මෝ සල්ලි !

    ඔතන සිංහල , දෙමළ , මුස්ලිම් අදාල නැහැ , සුදුස්සට තැන දෙන්න ඕනේ , එච්චරයි !
     
    • Like
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ජෙප්පොන්ට පිස්සු බන්.
    මෙච්චර සීනි බද්ධ අඩුකරා ශත 50ට, එක ගැන අනුරය මීක් කියන්නෑ.
    පොල්තෙල් බද්ධ අඩුකරා අනුරය දැන් පාලමෙන්තුවෙ වෙවුලනවා.
    මොකක්ද ඔය සීනි බදු කතාව අර රාජිතය කියපු හෑල්ල නේද ඔය ඔලුවෙ තියාගෙන යන්නෙ, අනේ තොපි වගේ හරක් ලොල්,

    අවුලක් නැහැ , කොහොමත් උබලා වගේ හරක් එක්ක තර්ක කරන්න බැහැ, අපි නම් හිතුවේ වියන්මගත් එක්ක හරි උන්ට තැන දෙන්න තමා මේ ආණ්ඩුව බලයට ආවේ කියලා , දැනුයි දන්නේ මුං කලින් සෙට් එක compare කර කර වැඩ කරන්න කියලා , අම්ම්මෝ සල්ලි !

    ඔතන සිංහල , දෙමළ , මුස්ලිම් අදාල නැහැ , සුදුස්සට තැන දෙන්න ඕනේ , එච්චරයි !
    අපිට නම් ජාතිය අදාලයි, උබල උන්ගෙ ලොවල බෝම්බත් කෑවට අපිට නම් එහෙම උවමනාවක් නැ , ගු ඇන් පි ගොන් බඩු තාම හැදිල නැති උනාට අපි හැදිල

    අපි සිoහල මිනිස්සුන්ට තැන දෙනව, ඒකට තොපිට රිදුනට කරන්ඩ දෙයක් නැ..
    ------ Post added on Jan 30, 2021 at 10:59 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොකක්ද ඔය සීනි බදු කතාව අර රාජිතය කියපු හෑල්ල නේද ඔය ඔලුවෙ තියාගෙන යන්නෙ, අනේ තොපි වගේ හරක් ලොල්,
    එතකොට බදු අඩු කරල ජනතාවට සහන දුන්නෙ නැද්ද උබ කියන්නෙ

    උබ ජෙප්පෙක් නෙද කියපන්

    නිකන් යු නැන්පියට කඩෙ යන්න එප හරකො.
    උබලයි රනිල මහ බන්කුව වික්ක
    තව එනව මෙතන යු ඇන්පියට කඩෙ යන්න

    මිනිස්සු 69ලක්ශයක් චන්දෙ දුන්නෙ උබලගෙ කුහක කත අහන්න නෙවෙයි
    වත්මන් ආණ්ඩුව සීනි බද්ධ අඩුකරා.
    කුහක වෙන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බදු අඩු කරල ජනතාවට සහන දුන්නෙ නැද්ද උබ කියන්නෙ

    උබ ජෙප්පෙක් නෙද කියපන්

    නිකන් යු නැන්පියට කඩෙ යන්න එප හරකො.
    උබලයි රනිල මහ බන්කුව වික්ක
    තව එනව මෙතන යු ඇන්පියට කඩෙ යන්න

    මිනිස්සු 69ලක්ශයක් චන්දෙ දුන්නෙ උබලගෙ කුහක කත අහන්න නෙවෙයි
    වත්මන් ආණ්ඩුව සීනි බද්ධ අඩුකරා.
    කුහක වෙන්න එපා
    හෑලි යන්ඩ වෙන්නෙ නැනෙ රාජිතයගෙ ටොන් පච උස්සන් ආවෙ නත්තන් ලොල්
     
    • Dislike
    Reactions: Die-hard

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොකක්ද ඔය සීනි බදු කතාව අර රාජිතය කියපු හෑල්ල නේද ඔය ඔලුවෙ තියාගෙන යන්නෙ, අනේ තොපි වගේ හරක් ලොල්,

    අපිට නම් ජාතිය අදාලයි, උබල උන්ගෙ ලොවල බෝම්බත් කෑවට අපිට නම් එහෙම උවමනාවක් නැ , ගු ඇන් පි ගොන් බඩු තාම හැදිල නැති උනාට අපි හැදිල

    අපි සිoහල මිනිස්සුන්ට තැන දෙනව, ඒකට තොපිට රිදුනට කරන්ඩ දෙයක් නැ..
    ------ Post added on Jan 30, 2021 at 10:59 AM
    සින්හල මිනිස්සුන්ට තැන දීම ජනාධිපතිතුමගෙ ප්‍රතිපත්තියද, ආණ්ඩුවෙ ප්‍රතිපත්තියද?
    එහෙම නැත්තන් ඔයාද කියන්නෙ?

    අපෙ සබ්‍රි සර්ගෙන් වොයිස් කට් එකක් දීපන්.
    පුලුවන්ද?

    කොතන හරි එහෙම කියපු තැනක් පෙන්නන්න පුලුවන්ද?

    එතකොට ව්යැවස්තාවෙ මුලික අයිතිවාසිකම් වගන්තිය සන්ශොදනය වෙනවද

    හෑලි යන්ඩ වෙන්නෙ නැනෙ රාජිතයගෙ ටොන් පච උස්සන් ආවෙ නත්තන් ලොල්
    උබට තියෙන්නෙ අණ්ඩුව කරන වැඩ ගැන කුහක කම
    ------ Post added on Jan 30, 2021 at 11:05 AM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    දැන් සජිත් ජනාධිපති උනා නම් තිස්ස අත්තනායකගේ දුවට රස්සාවක් දෙන එකක් නැද්ද
    අනේ පලයය්න් යන්න
     
    • Haha
    Reactions: SDCR and Mohowk

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දැන් සජිත් ජනාධිපති උනා නම් තිස්ස අත්තනායකගේ දුවට රස්සාවක් දෙන එකක් නැද්ද
    අනේ පලයය්න් යන්න
    එ ළමය ඉගනගන ඉන්නෙ.
    එකයි දුන්නෙ.
    එකුන්ට තෙරෙන්නෙ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගූ ඇන් පි පොන්න බඩු වලට තරහ ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපේ ජනාධිපතිතුමා කලගුණ සැලකීමක් කරන්නේ.
    කළගුණ සලකන්නෝ සමාජයේ ඉතාමත්ම විරල බව බුදුරජාණන් වහන්සේ සූත්‍ර දෙකකින්ම දේශනා කර තිබේ. ඉන් එකක්‌ වනුයේ අංගුත්තර නිකායේ තෙවන පණ්‌ණසකයේ ආනයික වර්ගයේ දුල්ලභ පාතිභව සූත්‍රයේය. තිණ්‌ණං íක්‌ඛවේ පාතුභාවො දුල්ලභෝ ලෝකස්‌මිං යනුවෙන් මහණෙ, ලෝකයේ දුර්ලභ කරුණු තුනක්‌ ඇති බව දේශනා කරන ලදී. පළමුවැන්න සම්මා සම්බුදුවරයෙකුගේ ලොව පහළ වීමයි. දෙවැන්න තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ අයුරින් දේශනා කරන පුද්ගලයෝය. තෙවැන්න කළ දේ දන්නා වූ කළ දේ මතක ඇත්තා වූ කළගුණ සලකන්නා වූ පුද්ගලයෝය.

    අන්න ඒ වගේ තමයි කලගුන සලකණ ජනාධිපතිතුමත් විරල කෙනෙක්. සහරාන්ගෙන් බෝම්බ කාපු ගූ ඇන් පි පොන්න බඩු බණ පොත් නෙවෙයි නේ කියවන්නේ. කුරානය කියවන්නේ. උන් ඕව දන්නේ නෑ
     
    • Haha
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේක හරි කෙලියක්නෙ සුදුසුකම් තියෙන සිoහල මිනිස්සුන්ව පත් නොකර වෙන අහවල් දේද කොරන්ඩ කියන්නෙ???තොපේ කාලෙ වගේ තම්බි පිරෙවුවෙ නැති එකද වරද????
    😘😘😘😘