නව රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් කිහිපයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත.

    රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.

    ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.

    හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.

    කලෙක රාජපක්ෂ රජයට හිතවත්වූ විපක්ෂ දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස ලද පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත්
    නැවත සක්‍රීය කර තිබේ.

    puka deegana kade yana @erozan @2osama @nicjosh83 athula wahalun 69 lakshe dan wath hitha ganilla dan oya set ekata dunnata ita passe pathweem denne unge lamainta. kade yana ubalage lamainge lamainta wath kisi deyak kawadawath labenne ne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    udayangata balapanko, lankawe tourism field eka sampurnenma denawa, ita passe ara tourist karana okkotama Sir arinawa leli yanna, ( matath ekka, mama karanne side/part time)

    ita passe aru hema tourist area walata aruge set eka dala serama biz alla gannawa.
     
    • Like
    Reactions: ewijesekara

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    යකෝ foreign diplomatic service එකට යන්න පට්ට competitive exam එකක් පාසල් වෙන්න ඕන. මේවා තනිකරම අමුම අමු දේශපාලන පත්වීම්. මහින්දයාත් මේ පාහර වැඩේ කලා 2014 දී කෙහෙලිය රඹුක්වැල්ල, රවීන්ද්‍ර රන්දෙණිය වගේ උන්ගේ ළමයින්ට හොර පාරෙන් foreign diplomatic service එකේ පත්වීම් දීලා.

    දැන් Erozan බයියා දුවගෙන එයි ඔය පත්වීම් දුන්නු උන්ට උපාධි තියෙනවා කියාගෙන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    යකෝ foreign diplomatic service එකට යන්න පට්ට competitive exam එකක් පාසල් වෙන්න ඕන. මේවා තනිකරම අමුම අමු දේශපාලන පත්වීම්. මහින්දයාත් මේ පාහර වැඩේ කලා 2014 දී කෙහෙලිය රඹුක්වැල්ල, රවීන්ද්‍ර රන්දෙණිය වගේ උන්ගේ ළමයින්ට හොර පාරෙන් foreign diplomatic service එකේ පත්වීම් දීලා.

    දැන් Erozan බයියා දුවගෙන එයි ඔය පත්වීම් දුන්නු උන්ට උපාධි තියෙනවා කියාගෙන.

    හැම ආන්ඩුවක්ම ඔය පාහර වැඩේ කලා.. ඒත් මුන් ආවේ කොහොමද? කරන්නේ මොනවද? සක්කිලිම ආන්ඩුවක් මේක..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    udayangata balapanko, lankawe tourism field eka sampurnenma denawa, ita passe ara tourist karana okkotama Sir arinawa leli yanna, ( matath ekka, mama karanne side/part time)

    ita passe aru hema tourist area walata aruge set eka dala serama biz alla gannawa.

    ow ban oka thamai wenne. i'm also in same field.
     
    • Haha
    Reactions: SLK_sri

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවා එක එක්කෙනාගෙ කාර්ම ශක්තිය මත ලැබෙන දේවල්. උඹලා ඉරිසියා කරන්න එපා.