සමහරු නන්දා මාලනීට වඩා උමාරියා ගැන වර්නනා කලාට ඇත්තටම ඒක එහෙමද ??
මේ තියෙන්නෙ නන්දා මාලිනිය විසින් සිංහල ජන සංගීතයේ නාද රටා යොදාගෙන කල කැසට් එකක්.
සීල්ඩ් පැක් තවම 
දැන් අපි චීන්නුන්ට වඩා ලෝකෙ අනුන්ගෙ සංගීතය කොපි කලාට අපිටම කියල මාර ලස්සන ජන සංගීතයක් තිබිල තියනව.
හොයාගෙන අහල බලන්න