නන්දා මාලනී - කිරිමදුවැල්

lilman

Well-known member
  • May 10, 2009
    41,005
    54,640
    113
    Colombo
    සමහරු නන්දා මාලනීට වඩා උමාරියා ගැන වර්නනා කලාට ඇත්තටම ඒක එහෙමද ??

    මේ තියෙන්නෙ නන්දා මාලිනිය විසින් සිංහල ජන සංගීතයේ නාද රටා යොදාගෙන කල කැසට් එකක්. :yes: සීල්ඩ් පැක් තවම :love:

    දැන් අපි චීන්නුන්ට වඩා ලෝකෙ අනුන්ගෙ සංගීතය කොපි කලාට අපිටම කියල මාර ලස්සන ජන සංගීතයක් තිබිල තියනව.

    හොයාගෙන අහල බලන්න :)


    IMG-20210509-181743.jpg


    IMG-20210509-181729.jpg
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    නන්දාගේ ඇල්බම්ස් ‍ඔක්කොම සීඩී තැටි කීයක් විතර ඇතිද ? කැසට් කීයක් විතර ඇතිද ? හෙන ප්‍රශ්නයක් ඕයි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    මේ සින්දුව තියෙන්නේ ඔය ඇල්බම් එකේද?



    මේක ඉස්සර ගිය දෙරණ කියන කතාවේ තිබ්බ සින්දුව. මේ කතාව බලන්න ආස නම් ඉරිදා දවල් 1ට රුපවාහිනියේ බලන්න. අනිම මේක යුටියුබ් එකේවත් සර්ච් කරන්න බෑ ජරා දෙරණ චැනල් එකේ කතා එන්නේ.