මතකද බලන්න මේ කැසට් කතාව

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය අන්තිමට දාල තියන TDK කැසට් එක ඇත්තටම සිංදු ආපු එකක් වෙන්න බැහැ
    ඕක ඔය එම්ටි කැසට් එකක් ඕව අරගෙන අපිට ඕන ඒව රෙකෝඩ් කරගන්න පුලුවන්
    අපේ තාත්තා ලඟ කැසට් හෙන ගොඩක් තිබුනා සහ මට මතකයි අපි පොඩි කාලෙ ඔය TDK D90 ඒව ගෙනත් රේඩියෝ එකේ යන සිංදු සහ වෙන කැමති ප්‍රෝගෑම් රෙකෝඩ් කරගන්නවා
     
    • Like
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    90 අග නෙමෙයි කැසට් වල ජනප්‍රියතාවය බැස්සේ 2000 අග. ඉරාජ්ලා රනිඳුලා පවා කැසට් වලින් ඇල්බම් රිලීස් කලා. මම 2014-15 කාලෙදිත් නුගේගොඩ සුපර්මාකට් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙ තියෙන කඩෙන් කැසට් අරන් තියෙනවා. ඇත්තටම ෆ්ලෑෂ් මෙමරි සීන් එකට එනකන්ම කැසට් අල්ලගෙන හිටියා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    90 අග නෙමෙයි කැසට් වල ජනප්‍රියතාවය බැස්සේ 2000 අග. ඉරාජ්ලා රනිඳුලා පවා කැසට් වලින් ඇල්බම් රිලීස් කලා. මම 2014-15 කාලෙදිත් නුගේගොඩ සුපර්මාකට් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙ තියෙන කඩෙන් කැසට් අරන් තියෙනවා. ඇත්තටම ෆ්ලෑෂ් මෙමරි සීන් එකට එනකන්ම කැසට් අල්ලගෙන හිටියා.
    මට මතකයි 2004 වගේ කාලෙත් හොඳටම කැසට් ෆේමස් වෙලා තිබුනා. අර සුනාමියටත් සින්දු හදලා කැසට් තමයි ආවෙ
    හැබැයි ඊට කලින් CD එහෙම එන්න පටන් අරන් තිබුනෙ, මල් සින්දු එහෙමත් CDත් ආව කැසට්නුත් ආව. මොකක් හරි මල් සින්දු ආපු ඔරිජිනල් CD එකක් අපේ ගෙදර තිබුනා මට මතකයි, කින්ස්ලි පීරිස්ගෙ දෙලුම් මලක් හරි මොකක් හරි එකක්
    හැබැයි 2007 විතර වෙද්දි අපේ තාත්තලගෙ පරම්පරාවෙ අයත් CD වලට මාරු වෙන්න පටන් අරන් තිබුනා, ඒ කාලෙ තිබුනා ගොඩක් CD රයිට් කරන තැන්, අපිට ඕන සින්දු ලිස්ට් එක කිවුවම උන් ඒ සින්දු ටික ගහලා දෙනවා රුපියල් 50යිද කොහෙද ගන්නෙ
    මම හිතන්නෙ කැසට් දිගටම ආවා නං ඒව ගන්න පිරිසක් දිගටම ඉන්න තිබුනා, මොකද ඕනම ගෙදරක කැසට් දාන්න පුලුවන් රේඩියෝ එකක් තාමත් තියනවානේ
    අලුත් ජෙනරේශන් එක තමයි රේඩියෝ වල සින්දු අහන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: caltonhp

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den

    Dan trend eka online streaming,spotify
     
    • Like
    Reactions: caltonhp

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    කින්ස්ලි පීරිස්ගෙ දෙලුම් මලක් එකයි, අජිත් මුතුකුමාරන ගේ සුදු අරලියා මල ඔය කැසට් 2 , සීඩි මාර විදියටම හිට් උනා ඒ කාලේ
     
    • Like
    Reactions: caltonhp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මගෙත් ඥාතියෙක් ඉන්නවා කැසට් ලොකෙ රජ්ජුරුවො කියන විරුදාවලිය ලබපු පොරක් .
     
    • Like
    Reactions: caltonhp