නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!
එළකිරි යාලුවෝ ආසාවෙන් රස විදින්න ආස..
වැඩියෙන්ම කැමති..
ලස්සන අරුත් තියෙන..
හිතට වදින..
ඔයාලගෙ ජීවිත වල සමහර අවස්ථා වලට හරියටම සෙට් උන නිසා අහන්න සතුටු...
නන්දා මාලිනියගේ සිංදු මේ Thread එකේ POST කරමුද.!
ආස වෙන්න හේතුව දැම්ම නම් තවත් ෂෝක්.. ඉතින්...!
1. මම නම් අපේ කැම්පස් රැග් සීසන් එකේ අපේ සීනියර්ස්ලා පාඩම් කරන්න දුන්නු නිසා මේකට මාර ආසයි..
2. මේක නම් මට මාර විදිහට ආස හිතුන එකක්..
http://helageepada.blogspot.com/2012/07/blog-post_6043.html
3. මේ දෙකටම එක වගේ ආසයි. අපෝ හැබැයි පාට කණ්ණාඩි වලින් නම් බලන්න එපෝ.මම දේශපාලනයට ද්වේෂ කරන කෙනෙක් දැන්
[කවුරුත් එකයි දියවන්නාවට පැන්නායින් පස්සේ]
හෙහ් හෙහ්..