නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

    එළකිරි යාලුවෝ ආසාවෙන් රස විදින්න ආස..
    වැඩියෙන්ම කැමති..
    ලස්සන අරුත් තියෙන..
    හිතට වදින..
    ඔයාලගෙ ජීවිත වල සමහර අවස්ථා වලට හරියටම සෙට් උන නිසා අහන්න සතුටු...

    නන්දා මාලිනියගේ සිංදු මේ Thread එකේ POST කරමුද.!
    ආස වෙන්න හේතුව දැම්ම නම් තවත් ෂෝක්.. ඉතින්...!


    1. මම නම් අපේ කැම්පස් රැග් සීසන් එකේ අපේ සීනියර්ස්ලා පාඩම් කරන්න දුන්නු නිසා මේකට මාර ආසයි..

    Adaraye_Wedanawa_Nanda_Malani.jpg



    2. මේක නම් මට මාර විදිහට ආස හිතුන එකක්..

    sulan-kapolle-thanu-kedelle.jpg




    http://helageepada.blogspot.com/2012/07/blog-post_6043.html


    3. මේ දෙකටම එක වගේ ආසයි. අපෝ හැබැයි පාට කණ්ණාඩි වලින් නම් බලන්න එපෝ.මම දේශපාලනයට ද්වේෂ කරන කෙනෙක් දැන් :-) [කවුරුත් එකයි දියවන්නාවට පැන්නායින් පස්සේ]
    හෙහ් හෙහ්..





     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    පූජාසනයේ ඔබ හිදුවා......
    කඩමන්ඩියේ දොළ අයිනේ...
    රුවල් ඉරී ගිය නවුකාවේ.....
    වැස්ස වැටී මිදුලේ......

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    NANDA MALINI GOKULA

    My favourite is ""SUDU HAAMINE NUMBA KOTHANADA ADA DAWASE""

    My parents (my father passed away) had to face that exact reality, and when I am old enough to face that, it's also apply to me.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mage gaawa Nanda Malinige "Yaathra" CD eka thiyanawa. mama me kalpana karanne rip karala danawada nedda kiyala..
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහන් කන්ද මුල අදුරුයි

    ජීවිතේ කවියක්

    ඉටි පහනක් දෝ මා

    කාලයේ වැලි තලාව පහුරු ගා