නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොරු දාන්ඩ එපා මචන්, ඔක පාවා දුන්නෙ රනිල් පොලිස් නිල සුනක අශයේ ස්ථානාධිපති දම්මල. නිල සුනක අශයට තියෙන්නෙ බල්ලො බලාගන්ඩ මිසක් බුද්ධි අශය අල්ලන්ඩ නෙමේ. ඔක රනිල්ගෙ ගේමක් ඒක ඔප්පු උන දෙයක්. ඉට පස්සෙ බුද්ධි නිලධාරින් කියක් කොටි මැරුවද එකෙක්ව ආණ්ඩුවෙන් බේර ගත්තද??? මතක ඇති සමහර විට ඒ කාලෙ.

    හරි මම වැරදි ඇති..නමුත් ඉතිහාසය අනුව වැරදි කල අයට කො දඩුවම්????ඇයි දෙශමාමක හිටපු ජනපති තුමා එවට නීතිය ඉටු නොකලෙ???:confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ආසයි නෙහ් :love::love:

    ඔච්චර ආස නම් දා ගනින් බං. අපිට ප්‍රශ්නයක් නෑ. මොනවා උනත් උබලගේ ප්‍රභාකරන් මහත්තයා ආයෙත් එන්නේ නෑ. විජයකලා හම්බුන වෙලාවක එයාටත් ඒක කියපං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    ඕකට නඩුවක් තියෙනවා. ටිරාන් මහින්දගේ බැසිල්ගේ නම් කියනවා. නීතිය කොහොමත් ඉබි ගමන්. නීතියෙන් ඔප්පු නොවෙච්ච දේවල් කොච්චර නම් තියෙනවද.
    http://www.dailynews.lk/?q=2016/08/12/law-order/90329

    ඉතිං ඕකෙන් චෝදනාව ඔප්පු වුණා නම් යුද්දෙ දිනන්න මහින්දගේ භූමිකාව විස්තරාත්මකව තියෙන පොතක් ගැන තියෙන ත්‍රෙඩ් එකකට ඇවිල්ල කියන්න පුළුවන් මේ කරපු වැඩේ හින්ද කොච්චර අපේ කොල්ලෝ මැරෙන්න ඇතිද ඒ සල්ලිවලින් ගත්ත ආයුධ වලින්, ඒ ගැන මේ පොතේ නැහැ කියලා ;) නැතුව දේසපාලුවන්ගේ කතා තියෙන වීඩියෝ දුසිමක් දාල ඒක සාධාරණිකරණය කරන්න අපහාස නඩු දාල නිර්දෝශීභාවය ඔප්පු කරන්න කියනවා වගේ බංකොලොත් තර්ක හැට හුටාමාරක් කියෝන එක මෝඩකම හෝ දේශපාලන වහල්භාවය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමක් නේ
    :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔච්චර ආස නම් දා ගනින් බං. අපිට ප්‍රශ්නයක් නෑ. මොනවා උනත් උබලගේ ප්‍රභාකරන් මහත්තයා ආයෙත් එන්නේ නෑ. විජයකලා හම්බුන වෙලාවක එයාටත් ඒක කියපං.

    අවුලක් නෑ කරුණාව ශ්‍රිලනිපයේ උප සභාපති කොරලා ltte එකේ දෙවැනි නායකයා කියපු කුමාරන් පද්මනාදන්ට හමුදා ආරක්සාව දීලා බලා කියා ගත්තනේ. ශතුටුයි ඈ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    ඉතිං ඕකෙන් චෝදනාව ඔප්පු වුණා නම් යුද්දෙ දිනන්න මහින්දගේ භූමිකාව විස්තරාත්මකව තියෙන පොතක් ගැන තියෙන ත්‍රෙඩ් එකකට ඇවිල්ල කියන්න පුළුවන් මේ කරපු වැඩේ හින්ද කොච්චර අපේ කොල්ලෝ මැරෙන්න ඇතිද ඒ සල්ලිවලින් ගත්ත ආයුධ වලින්, ඒ ගැන මේ පොතේ නැහැ කියලා ;) නැතුව දේසපාලුවන්ගේ කතා තියෙන වීඩියෝ දුසිමක් දාල ඒක සාධාරණිකරණය කරන්න අපහාස නඩු දාල නිර්දෝශීභාවය ඔප්පු කරන්න කියනවා වගේ බංකොලොත් තර්ක හැට හුටාමාරක් කියෝන එක මෝඩකම හෝ දේශපාලන වහල්භාවය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමක් නේ
    :lol:

    මං ඇහුවේ මේවා බොරුද කියලනේ බන්. උබලනේ නැට්ට පාගගෙන කෑගන්නේ :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අවුලක් නෑ කරුණාව ශ්‍රිලනිපයේ උප සභාපති කොරලා ltte එකේ දෙවැනි නායකයා කියපු කුමාරන් පද්මනාදන්ට හමුදා ආරක්සාව දීලා බලා කියා ගත්තනේ. ශතුටුයි ඈ.
    දන් කේපී හිරේ ද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මම වැරදි ඇති..නමුත් ඉතිහාසය අනුව වැරදි කල අයට කො දඩුවම්????ඇයි දෙශමාමක හිටපු ජනපති තුමා එවට නීතිය ඉටු නොකලෙ???:confused:
    :yes::yes: අන්න ඒක නම් මහින්දගෙ වැරැද්දක්. 2002 බුද්ධි අශය පාවා දීල රණවිරුවො හැට ගානක් මරපු එකට මහින්ද රනිල්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරේ නැ,ඒක මම පිලිගන්නව..... එහෙම කරානම් රනිල් තාමත් කුඩුව ඇතුලෙ,ඒත් දැන් මහින්ද හැදිල ඇති. නැති චොදනා වලට උසාවි ගානෙ රස්තියාදු විමෙන් හොද පන්නරයක් ලබල ඇති, ඉදිරියට පත් වෙන කෙනෙක් ඔව සියල්ලට නිසි දඩුවම් ලාබා දෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ කරුණාව ශ්‍රිලනිපයේ උප සභාපති කොරලා ltte එකේ දෙවැනි නායකයා කියපු කුමාරන් පද්මනාදන්ට හමුදා ආරක්සාව දීලා බලා කියා ගත්තනේ. ශතුටුයි ඈ.
    දැන් කරුනව හිරේ දාල කේපිව එල්ලල මරල නේද *න්නයො තියෙන්නෙ තොපේ ආණ්ඩුවෙන්, කෙපි ඇල්ලුවෙ කුමන පදනමින්ද කියල බුද්ධි නිලදාරින් හිරේ නම් දැම්ම තොපේ වද *න්නය,ඒව තො දන්න නැතුව ඇති නොදකින් &න්න unp පකා.:angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113

    ඉතිං ඕකෙන් චෝදනාව ඔප්පු වුණා නම් යුද්දෙ දිනන්න මහින්දගේ භූමිකාව විස්තරාත්මකව තියෙන පොතක් ගැන තියෙන ත්‍රෙඩ් එකකට ඇවිල්ල කියන්න පුළුවන් මේ කරපු වැඩේ හින්ද කොච්චර අපේ කොල්ලෝ මැරෙන්න ඇතිද ඒ සල්ලිවලින් ගත්ත ආයුධ වලින්, ඒ ගැන මේ පොතේ නැහැ කියලා ;) නැතුව දේසපාලුවන්ගේ කතා තියෙන වීඩියෝ දුසිමක් දාල ඒක සාධාරණිකරණය කරන්න අපහාස නඩු දාල නිර්දෝශීභාවය ඔප්පු කරන්න කියනවා වගේ බංකොලොත් තර්ක හැට හුටාමාරක් කියෝන එක මෝඩකම හෝ දේශපාලන වහල්භාවය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමක් නේ
    :lol:

    මං ඇහුවේ මේවා බොරුද කියලනේ බන්. උබලනේ නැට්ට පාගගෙන කෑගන්නේ :lol::lol:

    ඕව බොරු චෝදනා නෙවේ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් උන් කිරියේ හෝ ආණ්ඩුවේ ඉන්නවනං මහින්ද තාම නිදහසේ දේශපාලනය කරන්නෙ නැහැනේ :lol::lol: ඉතිං ඔය මහින්ද කොටින්ට මුදල් දුන්න කියන චෝදනාව මහින්ද සහ යුද්ධය ගෑවුණු හැමතැනම අලවලා මේවා බොරු චෝදනා නෙවේනම් අපහාස නඩු දාන්නේ නැත්තෙ මොකද කියල අහන්නෙ වෙන මොකටද මහින්ද යුද්ධය වෙනුවෙන් දරපු දායකත්වය හෑල්ලු කරන අරමුණෙන් මිසක්? ඒ ගමන් අවංක විවේචකයෙක් කියලත් කියාගන්නව :lol: Typical UNP behavior නේ :D
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ruchira55;20706259[SIZE=3 said:
    ][/SIZE]මං ඇහුවේ මේවා බොරුද කියලනේ බන්. උබලනේ නැට්ට පාගගෙන කෑගන්නේ :lol::lol:
    රුචිර &න්නයගෙ රෙදි නැ.නිරුවතින් දගලනව.:confused::confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අවුලක් නෑ කරුණාව ශ්‍රිලනිපයේ උප සභාපති කොරලා ltte එකේ දෙවැනි නායකයා කියපු කුමාරන් පද්මනාදන්ට හමුදා ආරක්සාව දීලා බලා කියා ගත්තනේ. ශතුටුයි ඈ.

    දන්නේ නැති නිසා අහන්නේ. KP ,කරුණා දැන් හිරේද? අනික අන්තිම මොහොත වෙනකන් ත්‍රස්තවාදය වෙනුවෙන් සටන් කරපු ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදය අතහැර ltte එකෙන් අයින් උන කරුණාවයි සමාන කරන්න පුලුවන්ද බං ? එහෙනම් ප්‍රභාකරන්ටත් ත්‍රස්තවාදය අත් හැර දමන්න තිබුනා. කරුණා ප්‍රභාකරන්ගේ රහස් ටික දුන්නා. අපුරුවට යුද්ධෙ ගියා.අංගුලිමාල වගේ චරිතයක්.

    අනික උබ හිතනවද දැන් kp ගේ හමුදා ආරක්ෂාව අයින් කරලා කියලා?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: අන්න ඒක නම් මහින්දගෙ වැරැද්දක්. 2002 බුද්ධි අශය පාවා දීල රණවිරුවො හැට ගානක් මරපු එකට මහින්ද රනිල්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරේ නැ,ඒක මම පිලිගන්නව..... එහෙම කරානම් රනිල් තාමත් කුඩුව ඇතුලෙ,ඒත් දැන් මහින්ද හැදිල ඇති. නැති චොදනා වලට උසාවි ගානෙ රස්තියාදු විමෙන් හොද පන්නරයක් ලබල ඇති, ඉදිරියට පත් වෙන කෙනෙක් ඔව සියල්ලට නිසි දඩුවම් ලාබා දෙයි.

    සිරාවට බං. පොනිලව එල්ලලා මරන්න ඕනේ වද පොන්නයා.

    දැන් කරුනව හිරේ දාල කේපිව එල්ලල මරල නේද *න්නයො තියෙන්නෙ තොපේ ආණ්ඩුවෙන්, කෙපි ඇල්ලුවෙ කුමන පදනමින්ද කියල බුද්ධි නිලදාරින් හිරේ නම් දැම්ම තොපේ වද *න්නය,ඒව තො දන්න නැතුව ඇති නොදකින් &න්න unp පකා.:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol:

    ඒ යකා ළිදේම පනිනවා බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව බොරු චෝදනා නෙවේ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් උන් කිරියේ හෝ ආණ්ඩුවේ ඉන්නවනං මහින්ද තාම නිදහසේ දේශපාලනය කරන්නෙ නැහැනේ :lol::lol: ඉතිං ඔය මහින්ද කොටින්ට මුදල් දුන්න කියන චෝදනාව මහින්ද සහ යුද්ධය ගෑවුණු හැමතැනම අලවලා මේවා බොරු චෝදනා නෙවේනම් අපහාස නඩු දාන්නේ නැත්තෙ මොකද කියල අහන්නෙ වෙන මොකටද මහින්ද යුද්ධය වෙනුවෙන් දරපු දායකත්වය හෑල්ලු කරන අරමුණෙන් මිසක්? ඒ ගමන් අවංක විවේචකයෙක් කියලත් කියාගන්නව :lol: Typical UNP behavior නේ :D
    :yes::yes::yes: unp &න්නයො හිතාගෙන ඉන්නෙ මඩ ගහල ගිය පාර වගේ හැමදාම දිනන්ඩ පුලුවන් වෙයි කියල, ගිය පාර මඩෙන්නෙ දිනුවෙ. මුන් හිතාගෙන ඉන්නෙ රැ වැටුන වලේ මිනිස්සු මහ දවල් වැටෙයි කියල ලොල්. බලේ තිබ්බ මහින්දට වඩා බලේ නැති මහින්දට මිනිස්සු ආදරෙයි.ඔක රුචිර වගේ unp බැල්ලියන්ට ඉවසගන්ඩ බැ කුහක කමෙන් වියරු වැටිල ඉන්නෙ.:):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඕව බොරු චෝදනා නෙවේ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් උන් කිරියේ හෝ ආණ්ඩුවේ ඉන්නවනං මහින්ද තාම නිදහසේ දේශපාලනය කරන්නෙ නැහැනේ :lol::lol: ඉතිං ඔය මහින්ද කොටින්ට මුදල් දුන්න කියන චෝදනාව මහින්ද සහ යුද්ධය ගෑවුණු හැමතැනම අලවලා මේවා බොරු චෝදනා නෙවේනම් අපහාස නඩු දාන්නේ නැත්තෙ මොකද කියල අහන්නෙ වෙන මොකටද මහින්ද යුද්ධය වෙනුවෙන් දරපු දායකත්වය හෑල්ලු කරන අරමුණෙන් මිසක්? ඒ ගමන් අවංක විවේචකයෙක් කියලත් කියාගන්නව :lol: Typical UNP behavior නේ :D

    වැරදි කරපු පක්ෂ, පුද්ගලයෝ ලංකාවේ දේශපාලනය කරගෙන කොච්චර හොඳට ඉන්නවද බන්. ජනතාවත් දන්නවා උන් කරපු වැරදි. ඒත් අධිකරනයේ ඔප්පු කරගන්න බැරි නිසාම නීතියෙන් නිර්දෝශී උනාට ජනතාව දන්නවා කාගේ කාගේත් පැටිකිරිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනික උබ හිතනවද දැන් kp ගේ හමුදා ආරක්ෂාව අයින් කරලා කියලා?
    kp ඇල්ලුවෙ ඇයි කියල අල්ලපු බුද්ධි නිලධාරින් හිරේ දාල ඔන්න ඔහොමයි වද &න්නය kp ට සලකන්නෙ. රුචිර &න්න ඒව නොදන්නව වගේ රගපානව.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි කරපු පක්ෂ, පුද්ගලයෝ ලංකාවේ දේශපාලනය කරගෙන කොච්චර හොඳට ඉන්නවද බන්. ජනතාවත් දන්නවා උන් කරපු වැරදි. ඒත් අධිකරනයේ ඔප්පු කරගන්න බැරි නිසාම නීතියෙන් නිර්දෝශී උනාට ජනතාව දන්නවා කාගේ කාගේත් පැටිකිරිය.
    අධ්කරනයෙ ඉස්සරහ වැරදිකාරයෙක් කරන්ඩ බැරිද, නොදකින් &න්න පකා මොනවද *න්නයො එහෙනම් කියවන්නෙ.unp &න්නයො කොහොමත් කොටින්ගෙ *ක ලොවන කාලකන්නි. උන්ට මහින්දව පේන්ඩ් බැ, කොටියව බල්ලෙක් වගේ මරල දැම්ම නිසා, තොපි බුරන්නෙ ඒකයි වෙන දෙයක් නෙමේ.

    වද *න්නය ඇස් පනාපිට හමුදාව පාව දෙන එක ගැන මීක් නොකියන රුචිර වගේ &න්නයො ඔප්පු කරගන්ඩ බැරි දේවල් ගැන උඩු බුරනව.:confused:
    :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    වැරදි කරපු පක්ෂ, පුද්ගලයෝ ලංකාවේ දේශපාලනය කරගෙන කොච්චර හොඳට ඉන්නවද බන්. ජනතාවත් දන්නවා උන් කරපු වැරදි. ඒත් අධිකරනයේ ඔප්පු කරගන්න බැරි නිසාම නීතියෙන් නිර්දෝශී උනාට ජනතාව දන්නවා කාගේ කාගේත් පැටිකිරිය.

    ඉතිං ඒකද යුද්ධය ගැන අවසන් සටන මෙහෙයවපු රණවිරුවෙක් ලියපු පොතකින් සේනාධිනායකයාට ක්‍රෙඩිට් එක දීල කියල එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම දුවගෙන ඇවිල්ලා මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා චෝදනා එල්ලකරන වීඩියෝ දාල මේවා ඇත්තද කියලා ඇහුවේ?

    මේවට හිනාවෙන්නෙ කොහෙන්ද හසන්ත :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දන්නේ නැති නිසා අහන්නේ. KP ,කරුණා දැන් හිරේද? අනික අන්තිම මොහොත වෙනකන් ත්‍රස්තවාදය වෙනුවෙන් සටන් කරපු ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදය අතහැර ltte එකෙන් අයින් උන කරුණාවයි සමාන කරන්න පුලුවන්ද බං ? එහෙනම් ප්‍රභාකරන්ටත් ත්‍රස්තවාදය අත් හැර දමන්න තිබුනා. කරුණා ප්‍රභාකරන්ගේ රහස් ටික දුන්නා. අපුරුවට යුද්ධෙ ගියා.අංගුලිමාල වගේ චරිතයක්.

    අනික උබ හිතනවද දැන් kp ගේ හමුදා ආරක්ෂාව අයින් කරලා කියලා?

    අපේ මිනිස්සුන්ව විතරක් නෙවෙයි භික්ෂු වහන්සේලා අපවත් කරපු සමූල ඝාතකයෙක්ට සමාව දෙන්න පුළුවන්ද බන්? අපිට නම් ටිකක් අමාරුයි බන්.

    kp වගේ කොටියෙක්ට නඩු අහලා හිරේ නොදා අහවල් එකටද ආරක්ෂාව දීගෙන නැලෙව්වේ?

    ආමී කොල්ලොන්ගෙන් සැලියුට් එක ගස්ස ගත්ත උන්ට එදා නොවැටුන නඩු අද වැටිලා. ඔන්න ඕවට තමා මහත්තයෝ කියන්නේ ඩබල් ගේම් කියලා.