නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....
[FONT="]නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....[/FONT]
[FONT="]අපි නන්දිවිසාල ගවයා ගැන[/FONT], [FONT="]නන්දිමිත්ර යෝධයා ගැන අසා තිබුණු නමුදු නන්දිකඩාල් කලපුවක් ගැන දැන ගත්තේ යුද්දේ අවසාන කාලයේ ය.... එදා යුද්දයේ අන්තිම දින කීපයේ දී ලංකා සිතියමේ උතුරු කොන පීරා බලා නන්දිකඩාල් කලපුව සොයා ගත් අන්දම අද වාගේ මට නම් මතකය.... නමුදු [/FONT][FONT="]එදා නන්දිකඩාල් කලපුවේ මරු වැළඳ ගත් එකාම කියා ඇති පරිදි අපිට හැමදෙයක් ම ඉක්මණින් අමතක වන ජාතියක්ය.... අද වන විට බහුතරයකට නන්දිකඩාල් කලපුව තියා එදා අප ලද අමරණීය ජයග්‍රහණය ද අමතක වී ඇත...[/FONT][FONT="] අද ප්‍රභා සිටියා නම් උගේ කටේ දැමිය යුත්තේ සයනයිඞ් කරලක් නොව රත්තරන්ය.... මන්ද ප්රභාකරන් සිංහලයා ගැන කියා ඇති ඒ කතාව සිංහලයා වද වී යනතෙක්ම අදාල වන නිසාය...[/FONT]
[FONT="]දැන් ආයෙත් අපි නන්දිකඩාල් ගැන කතා කරන්නේ කමල් ගුණරත්න නිසා ය... ප්රභාගේ මළ සිරුර ඔහුගේ දෙපා මුල දැකීමේ චිත්ත පී‍්‍රතිය නිමිත්තෙන් ඔහු පොතක් ලියුවේය.... ඔහු කියනා විදියට [/FONT]”[FONT="]අපි කළ දේ - මා දුටු දේ[/FONT]”[FONT="]ඔහු පොතක් විදියට එළිදක්වලාය... මේ පොතට පක්ෂව විපක්ෂව කරුණු දැක්වීම් බොහෝය.... සිංහලෙයක් විදියට දේශපාලන පාට කණ්ණාඩියකින් නොබලා මේ ගැන යම් විග්‍රහයක් කළ යුතු යැයි සිතුවෙමි.... [/FONT][FONT="]මම සිංහලයෙක් විදියට සිංහලකමට පක්ෂග්රාහී වන්නේ අනෙක් එවුන් ගැන කතා කරන්න මුලූ ලෝකයක් හිදිද්දී අපි ගැන කතා කිරිමට අපේ එකලාත් නැති නිසාය....[/FONT]
[FONT="]අප උපන්නේ යුද්ධයේ බියකරු අත්දැකිම් සමගය... එක් අතකින් ජේවීපි දෙවන කැරැල්ලය... අනෙක් අතින් දලූ ලා වැඩෙන ඊලාම් යුද්ධයයි... දිනෙන් දින ගතවෙද්දී හැමදාම ප්රවෘත්තිවල මූලික සිරස්තල වෙන් වුණේ යුද්දයේ ආනිශංස වැමෑරීමටය... විටෙක බිම් බෝම්බයකට හසු වූ හමුදා සෙබලූන් ගැනය... නැතිනම් හමුදා කෑම්ප් එකක් ම සමුළ ඝාතනය වීමකි... නැත්නම් සිංහල ගමකට කොටි පැන පොඩි එකාගේ සිට මහල්ල දක්වා පෙති ගැසීම්ය... තවත් විටෙක කොළඹ කේන්ද්‍ර කරගත් බෝම්බ පිපිරිමකි... නැතිනම් ප්‍රභූ ඝාතනයකි.... කල් යත්ම පාරට බහිනවා තියා ගෙදරවත් ඉන්න බැරි තත්වයකට යුද්ධය දරුණු විය... ම්ලේච්ඡු විය... ඉතිං කමල් ගුණරත්න කියන්නේ ඔහු දුටු දේ ය.... ඔවුන් කළ දේ ය... උතුරෙන් බොහෝ ඈත සිටි අපටත් යුද්දයේ බිහිසුණුකම දැනුනේ නම් අවුරුදු තිස් ගණනක් සංග්රාම භූමියේ සිටි ඔහු කොයිතරම් දේවල් දකින්නට ඇද්ද.... ඔවුන් කොයිතරම් දේවල් කරන්නට ඇද්ද.... අප සැලකිය යුත්තේ ඒ දේ නොවේ ද....[/FONT]
[FONT="]අවංකවම කියනවා නම් ප්‍රභා පුමුඛ කොටින්ට එදා සිටි සෑම ජනාධිපතිවරයෙක් ම බයෙන් තැති ගත් බව නොරහසකි[/FONT][FONT="].... විශේෂයෙන් ම කොටියා මෙල්ල කළ හැකි ආකාරයේ එකෙක් නොවන බවත්[/FONT], [FONT="]කළ හැක්කේ ඌව යාප්පුවෙන් තබා ගැනීම බවත් එදා සිටි නායකයන් විශ්වාස කළ කරුණ විය... යුද්දයේ උච්චතම අවස්ථාවේ රනිල්[/FONT], [FONT="]රවි[/FONT], [FONT="]කිරිඇල්ල වමාරපු ඇතැම් ඔලමොට්ටල අදහස් ඔවුන්ගේ අවංකම අදහස් වූයේ ඒ නිසා ය... ඔවුන්ට අනුව කොටියා මෙල්ල කිරීම හීනෙන්වත් කළ නොහැකි කරුණකි.... අවාසනාවකට අද ද ඔවුන්ගේ පෙර පැවති නිවට නියාලූ කම සර්වාංගයෙන්ම පෙනෙන්ට තිබේ.... ඉස්සර බලය නැතිව පිස්සු විකාර දෙඩුවට ඒවාට බලයක් නොතිබිණි... හැබැයි අද ඔවුන්ගේ නිවට නියාලූ ප්රකාශයන්ට බලයක් තිබේ... මන්ද යත් ඔවුන් අද ආණ්ඩු කරන නිසාය....[/FONT]
[FONT="]යුද්ධය ගැන කතා කරන කොට පේ‍්‍රමදාසගෙන් පටන් ගන්න එක හොදය... පේ‍්‍රමදාස ජනාධිපති වුණේ යකාගේ කම්මල වගේ ගිනිගත්ත රටකය... එක අතකින් ජේවිපේ කැරැල්ල[/FONT], [FONT="]අනෙක් පසින් කොටි[/FONT], [FONT="]තවත් පසෙකින් ඉන්දියානු හමුදාව.... ඔහුට ඒ වාතාවරණය අනුව අකමැත්තෙන් හෝ දේශපාලන තීරණ ගැනීමට සිදු විය.... ඔහු කොටින්ට අවි දුන්නේ දේශපාලන තීරණයක් අනුවය.... කමල් ගුණරත්න හමුදා නිලධාරියෙකු ලෙස එයට විරුද්ධ වුවත්[/FONT], [FONT="]ඔහු පේ‍්‍රමදාසගේ දේශපාලන තියරිය ගැන අසාධාරණ ලෙස තර්ක කරන්නේ නැත්තේ ඒ නිසාය.... කොහොම වුණත් කොටියට කිරි පෙවීමේ ආනිශංස පේ‍්‍රමදාසට වි[/FONT]`[FONT="]දින්නට වැඩි කලක් ගත වූයේ නැත... [/FONT]
[FONT="]එතනින් පස්සේ චන්ද්‍රිකාට යුද්ධයේ යම් පරිච්ෙඡ්දයක් අවසන් කිරිමේ හැකියාව තිබිණි.... නමුදු අවසන් මොහොතේ ඉන්දියාවට බිය වි චන්ද්‍රිකා ඇග බේරා ගැනීමේ න්‍යායක් අනුගමන කළ බවක් පෙනෙන්ට තිබේ.... [/FONT][FONT="]කොටියාගෙන් යාන්තම ඇග බේරාගත්ත චන්ද්‍රිකා අද කොටියා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිදැයි ප්රශ්නයකි.... අවංකවම බැලූවොත් චන්ද්‍රිකා කොටින්ට විරුද්ධය.... ඒ වුණත් කොටියාට බනිනවා යැයි කියන්නේ යුද්ධය අවසන් කරපු [/FONT][FONT="]"[/FONT][FONT="]රාජපක්ෂලාට ක්‍රෙඩිට් වැටෙන[/FONT][FONT="]"[/FONT][FONT="] වැඩක්ය.... තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයන්ට ක්‍රෙඩිට් වැටෙනවාට චන්ද්‍රිකා කැමති නැත... ඒ හින්දා රට පාවා දී හෝ කොටියාට කඬේ යන්නේ රාජපක්ෂලාට රිදවන්නට යැයි සිතාය.... චන්ද්‍රිකාගේ ටිකිරි මොලේ වැඩ කරන්නේ ඔය ආකාරයටය...
[/FONT]
[FONT="]
මෛතී‍්‍රලා රනිල්ලා ගැන ලියන එකත් කාලේ කා දමන වැඩකි... මෛතී‍්‍ර යනු බටහිරට එහෙයියෙකි... [/FONT][FONT="]මෛතී‍්‍රට සිදුව ඇත්තේ බල්ලා බැබිල ගහේ පැහැරුවා සේ වැඩකි.... බල්ලා බැබිල ගහේ අතු පහත් කර ඒ මත පහරන්නේ ආතල් එකකට වාගේය... හැබැයි ඌ එතැනින් ඉවත් වෙන කොට අතු කෙලින් වී පහරපු අසූචි හතර අතේ විසිරී පළාතම ගද ගසන්නේ ය..... මෛතී‍්‍රත් ජනාධිපතිකම නැමති දෙපාවලින් පාගාගෙන සිටින්නේ ජාතිය නැමති බැබිල ගස ය... ඒ මත පහරන්නේ සංහිදියාව කියන අසූචිය... දවසක ජනාධිපතිකම අතහැර මෛතී‍්‍ර ගෙදර යන දවසේ ඒ අසූචි හතර අත විසිරී මුඵ ලංකාවම ගද ගස්වන්නේ ය....[/FONT]
[FONT="]රනිල්ම කියන ආකාරයට රනිල්ට රකින්න පරපුරක් නැත.... යන යකා කොරහත් බිදගෙන යනවා සේ රටම විනාශ කර යාම ඔහුට සුඵ දෙයකි..... මේ අවස්ථාවේ රනිල් කරනුයේ බොර දියේ මාලූ බෑමකි.... රනිල් මෛතී‍්‍රට එක වැටෙනවාට අකමැතිය.... ඒ හින්ද පුඵවන් තරම් මෛතී‍්‍රව මෙහෙයවන්නේ ආගාධයකටය... උඩින් මිතුරුකම පෙන්නුවාට රනිල් මෛතී‍්‍රට මිතුරු නැත.... මන්ද යත් ඊළග මහ මැතිවරණයක දී මෛතී‍්‍ර රනිල්ට ඇණයක් වන බව රනිල් හොදටම දන්නේ ය.... [/FONT][FONT="]රනිල්ට මොනවා බැරි වුණත් දේශපාලන සූත්තරකම් මැනවින් දන්නේ ය.... [/FONT][FONT="]මෛතී‍්‍ර මේ කිසිවක් දන්නේ නැතිව නිකන්ම හිටං ඉන්නේය...[/FONT]
[FONT="]කමල් ගුණරත්න ලියන්නේ තිස් වසරක යුද්ධය ගැනය.... යුද්ධය ගැන කතා කරන විට නිතැතින්ම [/FONT][FONT="]මහින්දට[/FONT], [FONT="]ගෝඨාට[/FONT], [FONT="]ෆොන්සේකාට[/FONT][FONT="] ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටය.... ඒක රනිල් මෛතී‍්‍ර දීගයට ඒතරම් සුභදායක නැත..... [/FONT][FONT="]අද කමල් ගුණරත්නට පහර ගසනුයේ මහින්දවාදියෙකු ලෙසය.... මන්ද යත් මෙම පොත නිසා ඉහළට එස වී පෙනෙන්නේ මහින්දය.....[/FONT][FONT="] ඒ ඊර්ෂාව[/FONT], [FONT="]කුහක කම නිසා කමල් ගුණරත්න හංවඩු ගැසීමට යහපාලනය මාන බලන්නේ ය....[/FONT]
[FONT="]කිසිදු කුහකකමක් නැතිව කිව යුත්තේ යුධ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය මහින්දට හිමි විය යුතුය... මන්ද යත් කලින් සිටි සියඵම ජනාධිපතිවරුන්ට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය වුවත් දේශපාලන වාසි තකා හෝ බාහිරින් එන අභියෝගයන්ට බිය වී හෝ අතරමග කොටියාට හිතු හිතූ පරිදි නටන්න ඉඩ ලබා දී ජාතිය පාවා දුන් බැවිනි.... [/FONT][FONT="]කොටියා සමග දුවපු රිලේ එකේ දී මහින්දට බැටන් එක ලැබෙන්නේ කොටියාට වඩා ගව් ගාණක් පසු පසිනි... හැබැයි මහින්ද දිනන්නේ කොටියා පරාජය කර ඉන් නොනැවතී කොටියා ට්‍රැක් එකෙන් ද ඉවත් කරමිනි.... ඉතිං නන්දිකඩාල් පොතේ මහින්දට ක්‍රෙඩිට් වැටෙන්නේ ඉබේටමය....[/FONT][FONT="] ගෝඨා ද දෙවරක් නොසිතා කි‍්‍රයා කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගේ කකුලෙන් අදින්න කිසිවෙකු නොසිටි නිසාය... ඒ අනුව මහින්ද සම්බන්ධව වෙනත් කාරණාවලදී විවේචන තිබුණ ද යුද්ධය සම්බන්ධයෙන් නම් ඔහු මාර පොරකි.... ජාතියේ වීරවරයකි...[/FONT]
[FONT="]එතකොට ෆොන්සේකා....[/FONT]??? [FONT="]සැබවින්ම අවසන් යුද්ධයේ යුද නියමුවා ඔහුය... ඔහු විශිෂ්ට හමුදාපතිවරයෙකි.... නමුදු මීට පෙර දක්ෂ අවංක හමුදාපතිවරුන් සිටිය ද ඔලමොට්ටල දේශපාලන නායකත්වය නිසා ඔවුන්ට ඔවුනගේ අරමුණට යාමට ඔවුන්ට නොහැකි විය.... කොබ්බෑකඩුව[/FONT], [FONT="]විමලරත්න ආදින්ට ද නිවැරදි දේශපාලන නායකත්වයක් ලැබුණේ නම් මින් පෙර මෙම යුද්ධය කෙළවර කිරීමේ හැකියාවක් තිබිණි.... කෙසේ වෙතත් යුද්ධය අවසන් කළ හමුදාපති වශයෙන් ඔහුට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය... නමුදු ෆොන්සේකා ලණුවක් කා මුරුංගා අත්තේ නැංගේය.... දැන් ෆොන්සේකා මුරුංග අත්තෙන් වැටී ජාතියට වින කරන තැනට කටයුතු කරනුයේ රනිල්ගේ හෙවනැල්ලේ සිටින නිසාය... [/FONT][FONT="]පාර්ලිමේන්තුවේ රනිල්ට පිටුපසින් වාඩි වී රනිල් කියනා ඕනම දේකට මේසෙට තට්ටුවක් දමා බකංනිලා ඉන්නවා හැර ෆොන්සේකාට කළ හැකි කාර්යයක් නොමැත... [/FONT]
[FONT="]කොටියාගේ ම්ලේච්ඡුත්වය දැනෙන්නේ ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ අම්මලාටය... තාත්තාලාටය... බිරින්දෑවරුන්ටය... දරුවන්ටය.... නැතිනම් හවසට ගෙදර එන බව සපථ වී පාරට බැස පාරේ බෝම්බයකට හසු වී මිය ගිය අයගේ සමීපතයින්ටය... යුද්ධය ව්‍යාපාරයක් කරගෙන ඒකෙන් යැපුණු බඩජහරින්ටත්[/FONT], [FONT="]ජාත්‍යන්තරයෙන් දෙන ඕනෑම ලණුවක් කා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ න්‍යායේ සිටින දේශපාලන පාදඩයින්ටත් මේවා වැඩක් නැත...
[/FONT]
[FONT="]ඉතිං කමල් ගුණරත්න මතක් කර දෙන්නේ අපට අමතකව යන යුද්ධයේ බිහිසුණුකමය... ම්ලේච්ඡුත්වයයි.... [/FONT][FONT="]ඔහු හැකිතාක් අවංකව කාටත් මඩ නොගසා[/FONT], [FONT="]කවුරුවත් ඔසවා නොතබා කතාව කියන්නට උත්සහා කළ බවක් පොත කියවන කොට වැටහේ... නමුදු මක් කරන්නද.... ඉබේම ඇතමුන් ඔසවා තැබේ.... ඉබේම ඇතමුන්ට මඩ වදී.... [/FONT][FONT="]කුමක් කරන්නද සෑම විටම සත්‍ය නීරසය.... තිත්තය.... නමුදු සත්‍ය සත්‍යම වේ....

+5