නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :lol::lol::lol::lol:හම්මේ රණ විරුනොන්ට තියෙන ආදරේ..:lol::lol:යුද්දේ ඉවර උන එකට දුකයි නේද?:lol::lol:කුහක සක්කිලි යකෝ තොපි.නෙදකින් තොපි වගේ උන් බස් බෝම්බෙකටවත් අහු උනේ නැහැනේ.:(
    :yes::yes: අනිව රුචිරය වගේ unp &න්නයො තමයි කොටින්ගෙ මරගෙන මැරෙන බොම්බෙකට අහුබ් වෙලා මැරෙන්ඩ තිබ්බෙ ජාතියෙ අවාසනාවට තාම ජීවත් වෙනව,
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    සල්ලි දුන්නද ඌට කියල පුක්ෂණය කරගත්ත ද මට වැඩක් නෑ.... ප‍්‍රභා නන්දිකඩාල්වල දී මැරුවා... එච්චරයි.... මැටියෙන් හරි බළලා මීයෝ අල්ලනවා නම් එච්චරයි.... මට මහින්ද ගැන වෙනම විවේචනයක් තියෙනවා... ඒක මෙතනට අදාල නැත... සල්ලි නෙවෙයි රත්තරන් දුන්නත් ඒක මට අදාල නෑ.... අවසන් ප‍්‍රතිඵලයයි වැදගත්.... මට ටයිප් කරන එක උඹට වගේ සිරා දෙයක් නෙවෙයි.... ඒ හින්ද කට්ටක් නෑ....

    :yes::yes::cool::cool::cool:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි :yes::yes:

    ත්‍රස්ථවාදීන්ට සල්ලී දීලා යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ද්‍රොහී ලිස්ට් එකට
    ත්‍රස්ථවාදීන්ට සල්ලි නොදී යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ප්‍රේමී ලිස්ට් එකට

    ඇත්ත කියන්න ඔච්චර කැක්කුමක් තියෙනව නම් පෙන්ශන් එක ගැන නොහිතා ඉල්ලා අස් වෙලා ඔය පොත එලියට දාන්න ඕනේ.

    උබ සැහෙන්ට සුරංගනා කතා බලනවා වගේ .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :yes::yes: අනිව රුචිරය වගේ unp &න්නයො තමයි කොටින්ගෙ මරගෙන මැරෙන බොම්බෙකට අහුබ් වෙලා මැරෙන්ඩ තිබ්බෙ ජාතියෙ අවාසනාවට තාම ජීවත් වෙනව,

    okun wage un nisa thma ada okkotama karuma gewanna wela thiyenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    :lol::lol::lol::lol:හම්මේ රණ විරුනොන්ට තියෙන ආදරේ..:lol::lol:යුද්දේ ඉවර උන එකට දුකයි නේද?:lol::lol:කුහක සක්කිලි යකෝ තොපි.නෙදකින් තොපි වගේ උන් බස් බෝම්බෙකටවත් අහු උනේ නැහැනේ.:(

    අනුන්ට සාප කර කර රණවිරුවන්ව මරන්න කොටින්ට සල්ලි දුන්න එවුන්ට හෙළුවන්ම කඩේ පලයල්ලා. මගේ නම් තරහක් නෑ බන්, උබට උබේ අම්මා තාත්තා පතන දීර්ඝායුෂ ලැබන්න ඕනේ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    රෙප් කප කප ප්‍රශ්නෙන් පැනගෙන යන් උන් අතරේ මෙහෙම හරි උත්තරයක් දුන්න එක අගය කරනවා මචන්. ඒ සල්ලි වලින් ගත්තු ආයුධ වලින් රණවිරුවන්ව මැරිච්ච එකට කිසිම තරහක් ශෝකයක් දුකක් කනගාටුවක් නෑ හිතේ. අපි යුද්දේ දින්නනේ

    මෙහෙමයි මචං මම ඔය කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. රටේ වෙන දේ බලලා හොද පැත්තට සහය දෙනවා.

    අපි යුද්දේ දින්නේ ඇගේ හයියට වඩා මොලේ හයියෙන් කියලයි මම හිතන්නේ. යුද්ධය මෙච්චර කල් ඇදුනේ මොලෙන් ගේමක් ගහන්න පුලුවන් නායකයෙක් අපිට නොහිටපු එක නිසයි. මහින්ද යුද්දේ කලේ ශූර මොලයකින්. ජාත්‍යන්තරය බැලන්ස් කලා රට ඇතුල බැලන්ස් කලා කොටියට ඇන්දුවා මේ සේරම මොලෙන් කරපුවා.

    යුද්දෙදි අපේ කොල්ලෝ ගොඩක් මලා තමයි. ඒක නවත්තන්න බැහැ. අපිට ගුටියක් නොකා තව එකෙක් එක්ක ගහගෙන දිනන්න බැහැ. ඒ වගේ තමයි යුද්ධයත්. කොටි මරණකොට අපේ අයත් මැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    මගේ අවංක අදහස මේකයි....
    මහින්ද කොටියට සල්ලි දුන්නනම් ඒ දුන්නාවගේ තව 10 ගුණයක් දුන්නත් අවුලක් නැහැ මොකද ඒ හැම රැපියලකම යටින් නිවැරදි අරමුණකට තිබුණ නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුවේ මගේ රෙප් කැපෙයි අම්බානක කියලා... ඒ වුණාට තමන්ගේ රටට ජාතියට ආදරේ එවුන් ඉන්නවා කියලා පේනවා ලැබිච්ච රෙප් වලින්.... සතුටුයි.... හැම එකාලම රට පාවා දෙන්න වලිකන කොට උඹලා වගේ එවුන් ටිකක්වත් ඉතිරි වෙලා ඉන්න එක ගැන ඇත්තටම ආඩම්බරයි... :love::yes:

    untitled.jpg

    ඔය රුචිරය වගේ unp &න්නයො ඉන්නෙ ඉතාම සුලු පිරිසක් ගිය පාර උනේ ගොඩක් උන් ඇන්ද එකයි දිනුවෙ, ගොඩක් උනේ සොබිත හාමුදුරුවො නිසා උන්වහන්සේව සිoහල මිනිස්සු විස්වාස කරා, කියුවෙ යහපාලනේ අරකයි මේකයි ප්‍රජාත්‍රන්තවාදය ඔවනෙ අන්තිමට ඇත්ත මොකක්ද කියල මිනිස්සු තේරුම් ගත්ත, තව ඉස්සරහට තවත් තේරුම් ගනි.:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මගේ ප්‍රශ්නය කොටින්ට සල්ලි දුන්නද නැද්ද පිලිබඳයි
    උබලට නම් ඉතින් ඒක අදාලම නෑනේ. නෙහ් :confused:

    සල්ලි දීලා හරි නොදී හරි මරුවනෝ ඕයි. අපි සතුටු ඒකටයි. උබලා දුක් වෙන්නේ උබලගේ අප්පා මැරුව එකටයි.

    සොරි තමයි ඉතින්. සල්ලි දුන්නා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතන්නත් තිබුනා අප්පට. කවුරු නැතත් උබේ අම්මටවත් කියන්න තිබුනා තව පොඩ්ඩක් හිතලා බලන්න කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය රුචිරය වගේ unp &න්නයො ඉන්නෙ ඉතාම සුලු පිරිසක් ගිය පාර උනේ ගොඩක් උන් ඇන්ද එකයි දිනුවෙ, ගොඩක් උනේ සොබිත හාමුදුරුවො නිසා උන්වහන්සේව සිoහල මිනිස්සු විස්වාස කරා, කියුවෙ යහපාලනේ අරකයි මේකයි ප්‍රජාත්‍රන්තවාදය ඔවනෙ අන්තිමට ඇත්ත මොකක්ද කියල මිනිස්සු තේරුම් ගත්ත, තව ඉස්සරහට තවත් තේරුම් ගනි.:yes:

    You must spread some Reputation around before giving it to erozan again.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ට සාප කර කර රණවිරුවන්ව මරන්න කොටින්ට සල්ලි දුන්න එවුන්ට හෙළුවන්ම කඩේ පලයල්ලා. මගේ නම් තරහක් නෑ බන්, උබට උබේ අම්මා තාත්තා පතන දීර්ඝායුෂ ලැබන්න ඕනේ.
    සල්ලි දුන්නම ඒක ඔප්පු කරපන්කො ^න්නයො මොනවද කියවන්නෙ නොදකින් unp &න්න පකා තොපි වදපු හදපු උන් හොදින් ඉන්නව වෙන්ඩ නම් බැ, තොපි වගේ අවජාතකයො මොකට හැදුවද මන්ද,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මෙහෙමයි මචං මම ඔය කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. රටේ වෙන දේ බලලා හොද පැත්තට සහය දෙනවා.

    අපි යුද්දේ දින්නේ ඇගේ හයියට වඩා මොලේ හයියෙන් කියලයි මම හිතන්නේ. යුද්ධය මෙච්චර කල් ඇදුනේ මොලෙන් ගේමක් ගහන්න පුලුවන් නායකයෙක් අපිට නොහිටපු එක නිසයි. මහින්ද යුද්දේ කලේ ශූර මොලයකින්. ජාත්‍යන්තරය බැලන්ස් කලා රට ඇතුල බැලන්ස් කලා කොටියට ඇන්දුවා මේ සේරම මොලෙන් කරපුවා.

    යුද්දෙදි අපේ කොල්ලෝ ගොඩක් මලා තමයි. ඒක නවත්තන්න බැහැ. අපිට ගුටියක් නොකා තව එකෙක් එක්ක ගහගෙන දිනන්න බැහැ. ඒ වගේ තමයි යුද්ධයත්. කොටි මරණකොට අපේ අයත් මැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    මගේ අවංක අදහස මේකයි....
    මහින්ද කොටියට සල්ලි දුන්නනම් ඒ දුන්නාවගේ තව 10 ගුණයක් දුන්නත් අවුලක් නැහැ මොකද ඒ හැම රැපියලකම යටින් නිවැරදි අරමුණකට තිබුණ නිසා.

    :yes::yes::yes:
    Agreed !
     
    rep +
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    සල්ලි දීලා හරි නොදී හරි මරුවනෝ ඕයි. අපි සතුටු ඒකටයි. උබලා දුක් වෙන්නේ උබලගේ අප්පා මැරුව එකටයි.

    සොරි තමයි ඉතින්. සල්ලි දුන්නා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතන්නත් තිබුනා අප්පට. කවුරු නැතත් උබේ අම්මටවත් කියන්න තිබුනා තව පොඩ්ඩක් හිතලා බලන්න කියලා.

    තමන්ගේ පවුලේ, නෑයෙක්, යාළුවෙක් කවුරු හරි කෙනෙක් යුද්දෙට ගිහින් නැති උන කෙනෙක්, මැරුනේ තමන්ගේ රටේ නායකයා කොටින්ට දීපු සල්ලි වලින් ගත්තු මෝටාර් එකකින් කියලා පහුවෙලා හරි දැනගත්තු දාට දැනෙන හැඟීම උබට හිතාගන්නවත් බැරි වෙයි මචන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ත්‍රස්ථවාදීන්ට සල්ලී දීලා යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ද්‍රොහී ලිස්ට් එකට
    ත්‍රස්ථවාදීන්ට සල්ලි නොදී යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ප්‍රේමී ලිස්ට් එකට

    ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දීලා, හමුදාවේ කොල්ලෝ බොරුවට කුමන්ත්‍රණ කරනවා කියලා උසාවි වල දාලා ඒ කොල්ලන්ගේ නම් ප්‍රසිද්ධ කරලා (මිලේනියම් සිටි සිද්ධිය ), රට දෙකඩ කරන්න ගිවිසුම් ගහලා , හමුදාවේ ආත්ම ශක්තිය නැති කරන්න වාචාල කතා කියපු උන් මොන ගොඩටද වැටෙන්නේ ?

    ඔය උබේ දෙවැනි කොටසට වැටෙන අය කවුද?
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දීලා, හමුදාවේ කොල්ලෝ බොරුවට කුමන්ත්‍රණ කරනවා කියලා උසාවි වල දාලා ඒ කොල්ලන්ගේ නම් ප්‍රසිද්ධ කරලා (මිලේනියම් සිටි සිද්ධිය ), රට දෙකඩ කරන්න ගිවිසුම් ගහලා , හමුදාවේ ආත්ම ශක්තිය නැති කරන්න වාචාල කතා කියපු උන් මොන ගොඩටද වැටෙන්නේ ?

    ඔය උබේ දෙවැනි කොටසට වැටෙන අය කවුද?

    දේශ ද්‍රොහී ලිස්ට් එකට :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ පවුලේ, නෑයෙක්, යාළුවෙක් කවුරු හරි කෙනෙක් යුද්දෙට ගිහින් නැති උන කෙනෙක්, මැරුනේ තමන්ගේ රටේ නායකයා කොටින්ට දීපු සල්ලි වලින් ගත්තු මෝටාර් එකකින් කියලා පහුවෙලා හරි දැනගත්තු දාට දැනෙන හැඟීම උබට හිතාගන්නවත් බැරි වෙයි මචන්.
    මඩ ගහන්ඩ කලින් ඔප්පු කරල හිටියනම් හරි නේද, අනික CID.FCID එකට අරන් යන්ඩත් පුලුවන් ඔක ඇත්තනම්.ඇයි එහෙම නොකරන්නෙ රිදෙයි කියවන්ඩ කිසිම දෙයක් නැති වෙයි &න්න UNP පකාට,:yes::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ පවුලේ, නෑයෙක්, යාළුවෙක් කවුරු හරි කෙනෙක් යුද්දෙට ගිහින් නැති උන කෙනෙක්, මැරුනේ තමන්ගේ රටේ නායකයා කොටින්ට දීපු සල්ලි වලින් ගත්තු මෝටාර් එකකින් කියලා පහුවෙලා හරි දැනගත්තු දාට දැනෙන හැඟීම උබට හිතාගන්නවත් බැරි වෙයි මචන්.

    ඊට කලින් කොටි යුද්ධ කරේ මන්න පිහියෙන් ,කඩුවෙන් කිනිස්සෙන් වෙන්න ඇති ? UNP ආණ්ඩු කාලේ පොලිසි වලට ගහලා කොච්චර ආයුධ පැහැර ගත්තද ? ප්‍රේමදාස කොච්චර ආයුධ දුන්නද ?උබ කියන දේ වෙන්න පුළුවන්. හැබැයි ඒක 2009 එතැනින් නැවතුනා. මහින්ද සල්ලි දීලා හරි ප්‍රභාකරන් මැරුවේ නැත්නම් සමහර විට උබත් ඔතන නැති වෙන්න පුලුවන් පෝස්ට් දාන්න.එහෙනම් බෝම්බ කොයි වේලාවේද කියන්න බෑනේ. හොද වෙලාවට මහින්ද සල්ලි දීලා උබ මැරෙන්න කලින් යුද්ධේ ඉවර කරා .:yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: rcb0367

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    තමන්ගේ පවුලේ, නෑයෙක්, යාළුවෙක් කවුරු හරි කෙනෙක් යුද්දෙට ගිහින් නැති උන කෙනෙක්, මැරුනේ තමන්ගේ රටේ නායකයා කොටින්ට දීපු සල්ලි වලින් ගත්තු මෝටාර් එකකින් කියලා පහුවෙලා හරි දැනගත්තු දාට දැනෙන හැඟීම උබට හිතාගන්නවත් බැරි වෙයි මචන්.

    permadasta una wage.
    u kotinta okkoma dila u ara gathha.
    ethakota kiyapan u dunna avi audala walin marunne lanke un newiyda.