නන්දිකඩාල් පොත ඉවරායි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඔය බොරු පොත market කියල පෙන්නලා stock හංගනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළකිරියෙ හිටිය එක්කෙනෙක් එයාගෙ තාත්ත ඩිස්ට්‍රිබියුට් කරනව මේ පොත අවශ්‍ය අය ඉන්නවනම කියන්න කියල, පොඩ්ඩක් හොයල බලපන්. ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    oka nam boru ban ona nam 50000 gahanawa ethi

    machan mama kiwwe monawada kiyana eka hariyatama theyrum gaththu unta dannawa mage a wachane yati adahasa monawada kiyala... Laksha 58k gahanawa kiyana eka wadina ayata wadila thiyenawa machan...:yes:

    TAGS:
    Code:
    [URL="http://elakiri.com/forum/showthread.php?p=20761318#post20761318"]al baik puke bite[/URL], [URL="http://elakiri.com/forum/showthread.php?p=20761318#post20761318"]al baik ranilge lolla[/URL]
    :lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහත්තයා ලියපු රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ඉවරයි කියල අද ඇහුවම කිව්ව බං. අළුතින් එන ඒවාත් දෙන්නෙ කලින් ඕර්ඩර්ස් වලට කියලා විජිතයාපා එකෙන් කිව්වා. අනේ මන්ද උනුත් කතා කලේ ඕනවට එපාවට වගේ. සමහර විට පොත අහලා එන කෝල් වලට උත්තර දීලම එපා වෙලා වෙන්න ඇති.

    මම විජිතයාපා එකට කතා කලාම කිව්ව අළුතින් ප්‍රින්ට් එකක් එනව කියලා ඒකෙ ගානත් වැඩියිලු. එන දවසක් කියන්නෙත් නෑ. ඒකත් ඉස්සෙල්ලම දෙන්නෙ පරණ ඔර්ඩර්ස් වලට කියලා කිව්වෙ. මේ යන විදියට කල්ප කාලාන්තරේකට පොත ගන්න වෙන්නෙ නෑ වගේ බං.
    උඹලත් පොත් ගන්න හොයලා බැලුවද? තියෙන තැනක් හරි අළුත් ප්‍රින්ට් එකක් එන දවසක් හරි දන්නවද? හෝඩුවාවක් තියේ නම් බොහෝම පින්.

    මේක මම අහන්න කැමති නෑ. කතෘ තුමාට ලොකු අසාධාරණයක් වෙන නිසා. ඒත් සල්ලිවලට ගන්න නැතිනම් ඉතින් Ebook එකක් වත් හොයා ගන්න තැනක් දන්නවද?

    විජිත යාපා එකේ උන්ට bmich එකේදී පට්ට ඕඩර් තොගයක් ඇවිත් ලු. තවම ඒවත් දීලා ඉවර නෑලු. මගේ පොත අද ගේනවා කියලා කෝල් කරා.ඒ උනාට තවම ගෙදරට හම්බවෙලා නෑ. උන් සතියෙන් එවනවා කියලලු ඕඩර් ගත්තේ. තවම නැති නිසා මිනිස්සු කෝල් කරලා අහනවලු පරක්කු මොකෝ කියලා. ඒ නිසා උන්ටත් එපා වෙලා.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    copies 5750000 k gahanna thamayi plan karala thiyenne

    Srilankan population 20 Mn

    Assuming 4 people in one family 5 mn Families

    Yako ethakota lakawe hema family ekakma oya book eka gannawada. redda thamai.ape gamwala minissu oka gena danneth ne.colombo wala pora kaka gaththata
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් පොන්සේකත් පොත් 500 ක් ගහල කියයි පොත් ඉවරයි මාර ඉල්ලුම කියල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    රඹා;20761489 said:
    දැන් පොන්සේකත් පොත් 500 ක් ගහල කියයි පොත් ඉවරයි මාර ඉල්ලුම කියල

    e potha uge puke thma ghganna wenne
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    api nam book fair eken vijitha yapa ekata order karala awa gedaratama ewwa dawas kpekin outstation nam ita wada dwas 3k yanawa kiwwa.. godak aya stall eke na kiyala giya misak order karanna danagena hitiye naaa. :D Pita rata inna aya godak oka gannawa online ekai awula unta yawanawa. man danna godak denek order kara :D:D:D demala minissuth awilla hoyanawa ekane wade kiynne:P
     
    kaspar123

    Member
    Aug 27, 2016
    14
    1
    0

    courier karalada ewanne? extra charge kiyada?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    api nam book fair eken vijitha yapa ekata order karala awa gedaratama ewwa dawas kpekin outstation nam ita wada dwas 3k yanawa kiwwa.. godak aya stall eke na kiyala giya misak order karanna danagena hitiye naaa. :D Pita rata inna aya godak oka gannawa online ekai awula unta yawanawa. man danna godak denek order kara :D:D:D demala minissuth awilla hoyanawa ekane wade kiynne:P

    මාත් bmich එකෙන් ඕඩර් කරපු පොත පෙරේදා ආවේ. 1750ක් වෙනවා අලුත් එක.ඒ උනාට අපිට පරණ ගානටම එව්වා. කුරියර් චාජස් නෑ.
    තේරුම් ගන්න ලේසි විදියට ලේසි විදියට ලියලා තියෙනවා.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලන්කාවේ උන් හාවා කරලා මේජර්කාරයා රිටයට් ඉන්වෙස්ට්මන්ට් එක හදාගත්තා..
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    mama adath ahuwa bn un kiyanwa 25i 30i lu pothe enne sathiyata anne meka gana thanak nada bn