නන්දි ගවයාට මං මතකයිද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වෙලාවට මතක් කලේ .. මම අහන්නමයි හිටියෙ ....

    දැන් බන් 2/3 තියාගෙන,
    පවුලෙම උන් තමා පක්ශෙ ඉන්නෙත්
    මහින්ද, චමල් ඔක්කොටොම අවුරුදු ගානක දේශපාලන පලපුරුද්ද
    හමුදාව ෆුල් සපොර්ට්

    විපක්ශෙ නායක් සජිය 😂 - ඒ කියන්නේ ඌත් කට ඇරියොත් උම්බලගෙ පැත්තට වාසී...


    ඒ ඔක්කොම තියාගෙන මේ මනුස්සය කොහොමද ඕයී මෙච්චර නාන්නේ

    හරි කොරොනා අනම් මනම් පැත්තකට දාමුකෝ ....


    මම අහන්නේ කට ඇරියොත් නානවා
    හරියට කතාවක් ලියල දෙන්න එකෙක් නැද්ද ...

    තමුසෙවත් ඔය වැඩේ බාර ගන්නවා.

    ඔය ස' වටේ ඉන්න උන්ට වඩා හොදට උබ @erozan කරනව මේකේ

    🥺

    මොනා උනත් රටේ නායකය යකෝ