නන්දේ බ්රේක් ගහපං.

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මේ වෙලාවේ මහබැංකුව වහාම ⁣ඩොලර් අඩුවිම වළක්වන්න කටයුතු කරන්න ඕනා කියලයි මතේ. පාවෙන්න ඉඩ දෙනවා කියලා උන් හිත රවැට්ටුවට හැමෝම දන්නවා, එක අන්තයකින් ඉම්පෝට් නවත්තගෙන මොන ෆ්‍රිමාකට්ද කියලා.
    ඉස්සරහට සිරාවටම ඉම්පොට් කරන්න වෙද්දි, එක පාර නැගලා ආයිත් සිංහලු අනාථ කරන්න කලින් ⁣ඩොලර් අඩුවිම යම්තාක් දුරක⁣ට පාලනයට ගතයුතුයි මහබැංකුව.

    කැමති අය ටිපර් පාක් කරන්න. නමුත් ඇත්ත වියහැක්ක කියන්නේ.
    Umba kiyanakam hitiye umba ethin thamantama expert kiyaganna gon thadiyane.Aparade ban Umba wage expert opinion thiyena ekek dagaththe naththe CB ekata.Umbage comment hama ekakma baluwoth umbata tharam therena kenek na kiriye umba nikam wenama level ekaka gon part ekak danne.Nikan oluwa edimila wadiye ban umbe.Yako mona level ekaka mona job ekak karath nihathamee wenna purudu weya gon part adu karaganin.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඩොලර් එක අවප්‍රමානය වෙන විදියට ඇමරිකාවට හොම්බෙන් යන්න වෙන්නෙ.
    කමෝන් නන්දෙ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    ඉම්පොර්ට් ආයේ දෙන්න නම් අදායම වැඩිකරන්න ඕනේ... දැන් කියන්නකො​

    අපි කිසි අදායමක් නැතුව හැමදාම බුරියානි කෑවම වැඩේ හරියනවද...​

    අන්න අදායම වැඩිකරගෙන බුරියානි කමු.....​

    දැන් කරන්න ඕනේ ආනයන සීමා ක්‍රමිකව ඉවත්කරන එක.... පුළුවන් තරම් ඉක්මනින් සේවා මූලික ආර්ථිකයකට යන්න ඕනේ... ඉන්දියාව ගිය අවුරුද්දේ විතරක් තොරතුරු තාක්ෂන සේවාවලින් ඩොලර් බිලියන 134ක් හෙව්වා.. දැන් අහන්න එපා අපිට 134ක් එහෙම හොයන්න පුළුවන්ද කියලා. එකපාරටම බෑ. හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්​


    ammo kathawa nam lankawe billion 10k karanna
    me dawas wala resignations walata mehe tiyana company tikath duwanne hari amaruwen
    Tax gewana IT ewunge tax uparima wedi karala
    Nov,Dev poddak resignations adu wela settle wela tibba eka ayeth dan wediy
    antime hamba wena billionyath naha labunu tax tikath nathi wenna yanne :yes:
     
    • Like
    Reactions: siri_ayya

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දොස්තරලා කෘෂිකර්ම විශේෂඥයන් වෙලා කාබනික පොහොරක් ගෙනල්ලා රටට් කරපු විනාශේ මිනිස්සුන්ට මතකයි.

    දැන් ඒ අය ආර්ථික විශේෂඥයන් වෙලා උපදෙස් දෙනවා. :lol:
    IMG-20230210-WA0000.jpg
     
    • Haha
    Reactions: Keshan94 and Hapuwa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල් හාමු මේපාර නම් ලෝක බැංකුවත් කඩලා තමා ගෙදර යන්නේ :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලොකු import restriction එකක් නෑ බන් ඇත්තටම. Stat බලපන්කො. Restriction වලින් අඩු වෙලා තියෙන ඩොලර් ගාන සෑහෙන්න පොඩ්ඩයි. වාහන තමා ඒකෙත් ගොඩක් ඇත්තෙ.
     
    • Like
    Reactions: akr20