ඉම්පොර්ට් ආයේ දෙන්න නම් අදායම වැඩිකරන්න ඕනේ... දැන් කියන්නකො
අපි කිසි අදායමක් නැතුව හැමදාම බුරියානි කෑවම වැඩේ හරියනවද...
අන්න අදායම වැඩිකරගෙන බුරියානි කමු.....
දැන් කරන්න ඕනේ ආනයන සීමා ක්රමිකව ඉවත්කරන එක.... පුළුවන් තරම් ඉක්මනින් සේවා මූලික ආර්ථිකයකට යන්න ඕනේ... ඉන්දියාව ගිය අවුරුද්දේ විතරක් තොරතුරු තාක්ෂන සේවාවලින් ඩොලර් බිලියන 134ක් හෙව්වා.. දැන් අහන්න එපා අපිට 134ක් එහෙම හොයන්න පුළුවන්ද කියලා. එකපාරටම බෑ. හැබැයි උත්සාහ කරොත් ඩොලර් බිලියන 10-15ක් වත් හොයාගන්න පුළුවන්
ammo kathawa nam lankawe billion 10k karanna
me dawas wala resignations walata mehe tiyana company tikath duwanne hari amaruwen
Tax gewana IT ewunge tax uparima wedi karala
Nov,Dev poddak resignations adu wela settle wela tibba eka ayeth dan wediy
antime hamba wena billionyath naha labunu tax tikath nathi wenna yanne
