නන්ද කුමාරයා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නන්ද කුමාරයට වගෙ නෙවෙයි බන්
    දිව්‍යාංගනාවියො කොච්චර හිටියත් වැඩක් නෑ
    මට ඕන හිතගිය වැදිරිව
    :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් වැදිරි එක්ක ගස් බඩගාන්න දැන් ඉදන්ම පුරුදු වෙයන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඳිරිගෙ පොටෝ එකක් දාපන් බලන්න.

    586full-yureni-noshika.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා හිතින් වැටෙන්න එපා... මේ... ඔයා කොහොමහරි වැඩ ටික කරගෙන යන්න... :sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයා හිතින් වැටෙන්න එපා... මේ... ඔයා කොහොමහරි වැඩ ටික කරගෙන යන්න... :sorry:
    ස්තුති යාලුවෙ :sorry:
    අවුරුදු ගානක් ඉදන් එහෙමයි
    ඔහොම කියන්න එපා ඔයාගෙ ඇස් දෙක පොට්ට වෙයි :yes:
    Emma-Watson-1024-08.jpg
    ටැන් කලර් එකට හැගීම් ඇවිස්සෙන්නෙ :yes:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹට හිතේ ඉන්න වැඳිරි නැත්තන් වෙන වැඳිරියක් හරි ඉක්මණටම ලැබේවා!