නන්ද කුමාරයට වගෙ නෙවෙයි බන් දිව්යාංගනාවියො කොච්චර හිටියත් වැඩක් නෑ මට ඕන හිතගිය වැදිරිව :(
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #1 නන්ද කුමාරයට වගෙ නෙවෙයි බන් දිව්යාංගනාවියො කොච්චර හිටියත් වැඩක් නෑ මට ඕන හිතගිය වැදිරිව
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jan 11, 2020 #2 එහෙනම් වැදිරි එක්ක ගස් බඩගාන්න දැන් ඉදන්ම පුරුදු වෙයන්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 11, 2020 #3 වැඳිරිගෙ පොටෝ එකක් දාපන් බලන්න.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #4 LazyLizard said: වැඳිරිගෙ පොටෝ එකක් දාපන් බලන්න. Click to expand...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #5 NK123 said: එහෙනම් වැදිරි එක්ක ගස් බඩගාන්න දැන් ඉදන්ම පුරුදු වෙයන් Click to expand... Na Eyata BIMA yanna purudu krnwa
NK123 said: එහෙනම් වැදිරි එක්ක ගස් බඩගාන්න දැන් ඉදන්ම පුරුදු වෙයන් Click to expand... Na Eyata BIMA yanna purudu krnwa
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #7 Pessimist said: Click to expand... කැත
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 11, 2020 #8 Mohowk said: කැත Click to expand... ඔහොම කියන්න එපා ඔයාගෙ ඇස් දෙක පොට්ට වෙයි
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Jan 11, 2020 #9 ඔයා හිතින් වැටෙන්න එපා... මේ... ඔයා කොහොමහරි වැඩ ටික කරගෙන යන්න...
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jan 11, 2020 #10 Pessimist said: [/QUOTE] Loony Lunage ekak dapan :P Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 11, 2020 #11 Kevin_Fdo said: Loony Lunage ekak dapan Click to expand... බෑ එයා කැතයි
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #12 Dishta Didin said: ඔයා හිතින් වැටෙන්න එපා... මේ... ඔයා කොහොමහරි වැඩ ටික කරගෙන යන්න... Click to expand... ස්තුති යාලුවෙ අවුරුදු ගානක් ඉදන් එහෙමයි Pessimist said: ඔහොම කියන්න එපා ඔයාගෙ ඇස් දෙක පොට්ට වෙයි Click to expand... ටැන් කලර් එකට හැගීම් ඇවිස්සෙන්නෙ
Dishta Didin said: ඔයා හිතින් වැටෙන්න එපා... මේ... ඔයා කොහොමහරි වැඩ ටික කරගෙන යන්න... Click to expand... ස්තුති යාලුවෙ අවුරුදු ගානක් ඉදන් එහෙමයි Pessimist said: ඔහොම කියන්න එපා ඔයාගෙ ඇස් දෙක පොට්ට වෙයි Click to expand... ටැන් කලර් එකට හැගීම් ඇවිස්සෙන්නෙ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 11, 2020 #13 Mohowk said: ටැන් කලර් එකට හැගීම් ඇවිස්සෙන්නෙ Click to expand... වඳුරු සිතුවිලි.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 11, 2020 #14 Pessimist said: වඳුරු සිතුවිලි. Click to expand...
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Jan 11, 2020 #15 උඹට හිතේ ඉන්න වැඳිරි නැත්තන් වෙන වැඳිරියක් හරි ඉක්මණටම ලැබේවා!