නන්ස්ටික භාජනයෙන් පිලිකා කාරක ?

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    නන්ස්ටික භාජනයෙන් පිලිකා කාරක ?

    xCz2oZz.jpg
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය නන් ස්ටික් සාස්පානක් තියෙනවා අපේ ගෙදරත්. දැන් අඩියෙ යකඩෙ පේනවා. නන් ස්ටික් ලේයර් එක ගිහින්

    ඉමේජ් එක පොඩි කරල දාපන්. මේකෙන් පුලුවන්
    http://resizeimage.net/
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ඔය නන් ස්ටික් සාස්පානක් තියෙනවා අපේ ගෙදරත්. දැන් අඩියෙ යකඩෙ පේනවා. නන් ස්ටික් ලේයර් එක ගිහින්

    ඉමේජ් එක පොඩි කරල දාපන්. මේකෙන් පුලුවන්
    http://resizeimage.net/

    thanks machan
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මාත් කලින් දැක්ක මේ සීන් එක youtube එකේ.
    කාලයක් යද්දී pan එකේ coating එක ටික ටික හැඳි අනම් මනම් වලට හීරිලා ගැලවෙනවා. එ්වා කෑමත් එක්ක ශරීර ගත වෙනවා.
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,276
    444
    83
    cgtech.lk
    https://en.wikipedia.org/wiki/Non-stick_surface#Health_concerns
    Health concerns
    When pans are overheated beyond approximately 350 °C (660 °F) the PTFE coating begins to dissociate, releasing byproducts (PFOA) which can cause polymer fume fever in humans and can be lethal to birds. Concerns have been raised over the possible negative effects of using PTFE-coated cooking pans.[5][14][15][16][17]

    Processing of PTFE in the past used to include Perfluorooctanoic acid (PFOA) as an emulsifier; however, PFOA is a persistent organic pollutant and poses both environmental and health concerns, and is now being phased out of use in PTFE processing.[18]

    PTFE flakes that come off PTFE cookware poses no danger when ingested. This is because PTFE flakes are inert so they will travel through the body without being absorbed.[19]
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    අඟහරුගෙත් ගඩොල් හොයාගත්තු පත්තර කාරයොනේ. මොනවා උනත් මේ ගැන තවදුරටත් හොයාබලන එක ණුවනට හුරුයි