හය, හත්සීයට තියන ඒවනං හරියන්නෙ නෑ. මාත් එහෙම සෙට් එකක් අරන් ඒකෙ තිබ්බ නංස්ටික් කෝටින් එක උයාගෙන කෑව.
ow nikan pilika hadagananwa ape minssu monawa karananda. non stick pan walin kewa wage neweyi , anthiamta pilika hadaila duk wididiDupont teflon coating ekata naduwak giya koti ganak unta gewanna una oya seen eka sakki sahithawa oppu kala.
conclusion is : loke janagahanayen 5n 1 ka ge body eke teflon thiyenawalu dupont karapu wade nisa.
නැ බන් ඔය නඩුව ඔච්චර දරුණු වුන හින්දම තමයි එක ෆිල්ම් එකක් හැදුවේ. අවුරුදු ගානක් තිස්සේ තාම යන නඩුවක් ඕක.මේ ෆිල්ම් එකත් එහෙම කතාවක්.
![]()
DuPont lawsuits (re PFOA pollution in USA)ඔය නඩු තියෙන ඒවගෙ ලින්ක් එකක් දාපන්කො
මේ non-stick pan වල උයපු කෑම කාල ලෙඩ වෙච්ච එකක් නෙවෙයිනෙ. කර්මාන්තශාලාවක් අවට හිටපු මිනිස්සුන්ට ලෙඩ හැදුන සීන් එකක්. අර රතුපස්වල කේස් එකවගෙ
non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
koi rateda kiyapanko owa use nokaranneOkata vada case giye teflon valata.
මචන් එහෙම Damage උන Pan එකක් Repair කරන්න එපා ඒක හරියන්නේ නෑ. කෝටින් එක Damage වෙලා තියනවනම් Pan එක අයින් කරන්න පාවිච්චි කරන්න එපා.නන් ස්ටික් පෑන් ටික කාලයක් යූස් කලහම නන් ස්ටික් කෝට් එක ගැලවෙන්න ගන්නවා, එතකොට පෑන් එකෙන් වැඩක් නැහැ, පාවිච්චියට සුදුසුත් නැහැ,
අපේ ගෙදර එහෙම පෑන් කීපයක් තියෙනවා, නමුත් මේ වැනි භාජන අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කළහැකි ස්ප්‍රේ වර්ග තියෙනවා, පෑන් එකට අදාළ ස්ප්‍රේ එක මගින් අලුතින් නන් ස්ටික් ලේයර් එකක් ගල්වල අලුත්වැඩියා කරන ක්‍රමයක්,
නමුත් මම මෙවැනි දෙයක් කලින් කරලා නැහැ. එළකිරියන්ස්ල කවුරුහරි ඉන්නවද ඒවැනි අලුත්වැඩියා කටයුත්තක් කරලා තියෙන.
එහෙම ඉන්නවා නම් මේ ගැන උපදෙසක් දෙන්න.![]()
මචන් එහෙම කෑම වලට පිලිකා කාරක එකතුවෙන්නේ නෑ. Coating එක Damage කරගන්නේ නැතුව පාවිච්චි කරනවානම් කිසිම අවුලක් නෑ.non-stick pan සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැ මොකද ඒවා දරුණු පිලිකා කාරක නිසා. එක පාවිච්චි කරන්න කරන්න උයන කෑම වලට ඒ සංයෝග එකතු වෙනවා. google කරල බලන්න ඒවා හදල තියෙන්නේ මොනවා වලින්ද කියල. ඕක USA වල එහෙම ලොකු case එකක් යන seen එකක් තියෙන්නේ අදටත් නඩු කියනවා ඕක වෙනුවනේ.
Coating එක Damage කරගන්නේ නැතුව පාවිච්චි කරනවානම් කිසිම අවුලක් නෑ මචන්ඔය ජරාව පාවිච්චි කරන්න එපා.සෙරමික් කෝටඩ් එකක් ගනින්.පිලිකා සුලබයි
අනිවාර්යයෙන්ම. Coating එක Damage කරගත්තම මොන Pan එකකින්වත් වැඩක් නෑ..නන් ස්ටික් පැන් ගන්නවනම් හොද එකක් ගන්න ඕනා. අනික පාවිච්චි කරන හැදි හා සුද්ද කරන හැටි, හීට් එක පාවිච්චි කරන හැටි අතිශය වැදගත්.
ලෝහ හැදි දාලා හුරගත්තොත් කම්පැනියට බැනලා වැඩක් නැ.
කිසිම අවුලක් නෑ.. හරියට Coating එක කරගෙන්න නැතුව පාවිච්චි කරනවානම්Granite ඒව අවුලක් නෑ නේද මචන්
Pan gannawanam honda brand ekak ganna Tefal wage. Ohoma galawenne na.
Owa repair karanna yannepa kelinma wisi karala danna.
Meke Korean pans wikunana ekek innawa, anna uge lagath honda badu thiyenawa

කිරියේ එකෙක් හිටියා ඕවා විකුනන

මම හදල තියෙන්නේ අපේ සයිට් එකේ Care Guide එකක්. ගොඩක්ම පෑන් සවුත්තු වෙන්නේ අපේ අය හරියට පාවිච්චි කරන්න දන්නෙ නැතිකමටNon-stick pan සවුත්තු වෙන්නේ තෙල් නොදා ලිපේ තියෙන ඵකෙන්..රත් වෙන්න පටන් ගන්න කොට තෙල් දාල වැඩක් නෑ..pan ඵක heat වෙන්න කලින් තෙල් දාන්න ඕන..මේක ගැන දන්නෙ නැති අය වැඩිකල් යන්න කලින් pan සවුත්තු කරගන්නව.අනික සමහර අය රොටී පුච්චන්න ගන්නෙත් non-stick pan..බඩුම තමා ඉතින්.
මමත් දෙන්නම් සුපිරිම Nonstick Pan ඕනෙනම්. (වගකීමක් එක්කම) Made in KoreaTefal ganna. Tikak ganan. Quality and Durability is high.
අනිවා...Samahara aya 'non stick' pan kivvama kisima oil ekak daanne na. Ithin maasa gaanakin savuththu venava.
Harinam hama pan ekatama oil or butter tikak oneymai lubricant ekak vidihata. (Ahaval vadey karanakotath lubricant helpful vagey)

මචන් ඔයාට සුපිරි Nonstick Pan ඕනෙනම් කියන්න මම දෙන්නම් (වගකීමක් එක්කම) Made in Koreaමම නම් ගොඩක් දුරට stainless steel තමයි
US වලින් cast iron pan සෙට් එක්ක දැම්ම තාම ආවේ නෑ
ආවම පොටෝ දාන්නං
හය, හත්සීයට තියන ඒවනං හරියන්නෙ නෑ. මාත් එහෙම සෙට් එකක් අරන් ඒකෙ තිබ්බ නංස්ටික් කෝටින් එක උයාගෙන කෑව.
මචන් ඔයාට සුපිරි Nonstick Pan ඕනෙනම් කියන්න මම දෙන්නම් (වගකීමක් එක්කම) Made in Koreaමචන් ඔයාට සුපිරි Nonstick Pan ඕනෙනම් කියන්න මම දෙන්නම් (වගකීමක් එක්කම) Made in Koreaටෙෆාල් එකත් ළෙලි යනවා. මං බැලුවේ බ්ලූ ඩයමන්ඩ් පෑන් සෙට් එකක් ගන්න.
View attachment 107401
හරියට බලන්න Coating එක හීරිලාද නැත්නම් පොතු ගැලවිලාද කියල. ටිකක් අතගාල බලන්න හීරිච්ච පාරවල් අහුවෙනවද කියල.පෑන් එකේ coat එක යන්තන් ගැලවිලා or සවුත්තු වෙලා කියලා දැන ගන්නේ කොහොමද ?
එක එක කෝටින් එකකට හරියන උෂ්ණත්වයක් තියනවා. ඒ වගේම වෙනම Primer කොටින් එකක් ඕනේ Final කොටින් එකට කලින්. ඕව හරියට කරන්න ඕනේ Final Output එක හරියට එන්නනම්.ටෙෆ්ලෝන් ස්පේ‍්‍ර කරන උන් ලංකාවේ ඉන්නවා. මම දවසක් ඒහෙම ඒකෙක් කන්ටෑක් කරල ඇහුව අගල් 6 අගල් 8 මෙටල් ෂීට් 100 ක් ටෙෆ්ලෝන් කරල දෙන්න පුළුවන්ද කියල. ඌ ඒකකට 3500 ක් යනව කිව්ව. උගෙ අම්මට කියල මම චීනෙන් ගෙන්නුව. අලිබබගෙන් කන්ටෑක් ඒක හොයා ගත්තෙ. කුරියර් ගාස්තු ඔක්කොම ඒක්ක ඒකකට ගියේ රුපියල් 400 ට අඩු ගානක්. ගොඩක් කලා නම් සහ අඩු කරගන්න කථා කලා නම් කිසිම අවුලක් නැතිව 250 කට කරන්න තිබ්බ. මම කිව්ව ගානටම කලා. අඩු කරන්න ඉල්ලුවෙ නෑ.