මටත් තියෙන ප්‍රශ්නයක් බන්. මුන්ගෙ භෞතික ප්‍රශ්නයක්ද මානසික ප්‍රශ්නයක්ද තියෙන්නෙ? මම කිව්වෙ මානසික ලෙඩක් නෙමෙයි ඇඟෙන් පිරිමියෙක් උනාට ගෑණියෙක් වගේද හිතන්නෙ. මුගෙ කටහඩ බැලුවමනම් මානසික ලෙඩක් වගේ