නපුන්සකයෝ_ගැන_ඇත්ත_මෙන්න

Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
Dreams001 p**na hambaya mage rep kapal:lol::lol:
thawath kapahan mata kisi awlak na rep kannada? bonnada? nannada? hik hik

"TheDebate" uba fake ekak unath athta katha karanawa keep it up man
Cheerzz
11.gif

:yes::yes::yes::yes::yes::yes::yes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කොන්දක් නැද්ද බන් නියම එකෙන් එන්න
    මේ පල්ලෙහා බැලුවම කවුද කියල හිතාගන්න පුලුවන්
    මොකද්ද බන් කරන්නෙ උඹල වගේ සිංහලයො ගැන අපිට ලැජ්ජයි බන්
    සිංහලයො කවදත් කෙලින්ම මරණෙට මුහුණ දුන්න ජාතිය
    උඹ වගේ හැංගිලා හිටිය එකෙක් නෙවේ
    පරණ අයිඩී එකෙනුත් චා වෙලා ඊට පස්සෙ එකෙනුත් චා වෙච්ච ගැන්සියේ එක්කෙනෙක් නෙ මේ

    අනේ අනේ කුජීතයි බන්
    මොනද ඔය එක එක මිනිස්සුන්ගේ පින්තූර අරගෙන සෙල්ලම් පෙන්නනවද
     

    TheDebate

    Banned
    Feb 13, 2011
    7
    10
    0

    කොන්දක් නැද්ද බන් නියම එකෙන් එන්න
    මේ පල්ලෙහා බැලුවම කවුද කියල හිතාගන්න පුලුවන්
    මොකද්ද බන් කරන්නෙ උඹල වගේ සිංහලයො ගැන අපිට ලැජ්ජයි බන්
    සිංහලයො කවදත් කෙලින්ම මරණෙට මුහුණ දුන්න ජාතිය
    උඹ වගේ හැංගිලා හිටිය එකෙක් නෙවේ
    පරණ අයිඩී එකෙනුත් චා වෙලා ඊට පස්සෙ එකෙනුත් චා වෙච්ච ගැන්සියේ එක්කෙනෙක් නෙ මේ

    අනේ අනේ කුජීතයි බන්
    මොනද ඔය එක එක මිනිස්සුන්ගේ පින්තූර අරගෙන සෙල්ලම් පෙන්නනවද

    මචන් මෙයාට වෙන අයත් එක්ක වලි ඇති ඒත් මම එයින් එකෙක් නෙවෙයි :no: ඕෆ් ටොපික් යනවා බන් ත්‍රෙඩ් එක මේ වෙන කොහෙද ඉන්න උන් ඇදලා ගන්න ‍එකෙන්
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    mata nam coil wage machanla....mama muge isella thread eke kiyewwa..eke dala thiyene karunu habai ette....passe ubala kiyanawa mu fake kiyala....mama hituwe monawa hari muslim ewun buddagama monawa hari kiyala kiyala hehe...sorry for the bad reply!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මෙයාට වෙන අයත් එක්ක වලි ඇති ඒත් මම එයින් එකෙක් නෙවෙයි :no: ඕෆ් ටොපික් යනවා බන් ත්‍රෙඩ් එක මේ වෙන කොහෙද ඉන්න උන් ඇදලා ගන්න ‍එකෙන්
    :angry::angry::angry::angry:
    Yako Me Dreams Ayya Nikan Baninne Ne
    Uba Ara Dala Thiyena Gon Thread Dekkama Therenawa Uba Mokada Kiyala
    Uba Ude Idala Sinhalaya Kiyala Ali Talks Dunnata Wedak Ne Ne Ban


    Ubalage Ammatath Lejjai Ban Uba Wage P Kenek Melowata Bihi Karata:yes::yes::yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචන් මෙයාට වෙන අයත් එක්ක වලි ඇති ඒත් මම එයින් එකෙක් නෙවෙයි :no: ඕෆ් ටොපික් යනවා බන් ත්‍රෙඩ් එක මේ වෙන කොහෙද ඉන්න උන් ඇදලා ගන්න ‍එකෙන්
    machan mama ubata kiwa kiwwane seen eka.mekai ban mama EK eke hodak dakinnai kamathy oya pisson nisa ape EK eka cha wenan denne naha.meme report karanwa kiyala mata kalinuth ekkenk mada gahala thibba.mama kawda kiyala Ek eke hoda membersla dannawa.anith aya gana I DONT CARE.eeth mama ubawa report kaleth PM yawala newei kelinma visitor eke.GT theeranaya karai kiyala.Habai ape me prashneta me pitin awith thred eka wena athakata yawanna hadanwa kattiya parissmin.
     
    • Like
    Reactions: ir0n_guy

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද්ද බන් මේ ආගම් වලට මරා ගෑනිල්ල
    ජාතිවාදය නෑති උනා විතරයි
    ඒ ගමන කොහේවත් නැති ආගම්වාදයක් ඇවිත්

    දැන් මම කෙලින් කතා කරා කියලා - රෙප් දෙන්න හුඟක් අය ඉඳියි
    මට රෙප් වලින් වැඩක් නැහැ කියලා ඒ අයට කිව යුතුයි
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මොකද්ද බන් මේ ආගම් වලට මරා ගෑනිල්ල
    ජාතිවාදය නෑති උනා විතරයි
    ඒ ගමන කොහේවත් නැති ආගම්වාදයක් ඇවිත්

    දැන් මම කෙලින් කතා කරා කියලා - රෙප් දෙන්න හුඟක් අය ඉඳියි
    මට රෙප් වලින් වැඩක් නැහැ කියලා ඒ අයට කිව යුතුයි
    :yes::yes::yes:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මචන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් පුද්ගලිකව විසන්දගත්තොත් නේද හොඳ?
    මේ වගේ ත්‍රෙඩ් දාල එළකිරි ය චා කරනකොට අනික සයිට් වල එවුන් ට හිනා... :(
    :yes:
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    @TheDebate : Elakiri.com kiyanne Facebook wage... api methanata enne preyojanawath thread ekak dala anith aya ekka share karanna... eath mehe computer pitipasse hangicha wirayo hungak innawa mea kattiya religions walata benala thread danawa.. eka hinda tamai oya prashne eathi une

    meka ganang ganna epa TheDebate bro.. oyawath anith ayata useful thread danna.. religion walata benala danna epa.. meka ir0n_guy ge illimak :)
     
    • Like
    Reactions: Dreams001