![]()
අක්කියෝ/නංගියෝ...නැවත කවි ලියද්දි සිංහල යුනිකෝඩ් භාවිත කරන්න...
නැතිනම් ඉස්සර වෙලා ලියලා තියෙන ෆොන්ට් එක නැති අයට අක්කියගෙ/නංගියගෙ නිර්මාණය පේන්නෙ නැහැ....
ලස්සන නිර්මාණයක්...
සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණ කරන්නට....
![]()
අහිංසක සුන්දර නිර්මාණයක් කියන්න පුලුවන්....නියමයි සෙහා්දරී...
lassna anarga nirmaanayak,hadahawathinma agaya
karanawa![]()
අපේ ජීවිත ගමනේ හමුවන සමහරෙක් අපි නොහිතන වෙලාවක අපේ ජීවිතයට එනවා. එයාලට හිතුනු වෙලාවක එයාලම යනව. අපි එතනමයි. නමුත් කදුලින් අපේ නෙත් තෙත් වෙලා...
කාලකණ්නි දෛවය..
සාර්ථක නිර්මාණයක්... මගෙන් සුබ පැතුම් !
ඉතාම සුන්දර කෙටි නිර්මානයක්..උපමා හා අන්තර්ගතය එකම හූයකින් ඇද බැඳ තබා ගැනීමට ඔබ නිර්මානයෙන් සාර්ථක ප්රයත්නයක් දරා තිබෙනවා.
යොදා ගෙන ඇති අලංකාරයන් ඔබේ නිර්මානයට ලොකු එලියක් ලබා දී තිබෙනවා කීවොත් එය නිවැරදියි..
නංගියා දිගටම විවිධ තේමාවන් ඔස්සේ ලියන්න කියල ආදරෙන් ආරාධනා කරනවා..
අප කාටත් නොපෙනී තිබුනු නිර්මානය අපට පෙනෙන සේ සකස්කොට මෙහි පල කිරීමට වෙහෙසීමෙන්
අපේ සහෘද නිර්මානකරුවන්ට අත හිත දීම හා ඔවුන් දිරිමත් කිරීම ක්රියාවෙන් ඔප්පු කල පියුමී නංගීට මගේ විශේෂ සහෝදර ආචාරය....එයයි අද දවසේ අපේ වගකීම.....
[FONT=Dl-Hansika.]iola fia[/FONT]
[FONT=Dl-Hansika.]iqmsmqKd fkdj wyfia[/FONT]…..
[FONT=Dl-Hansika.]wyi kqU [/FONT][FONT=Dl-Hansika.]jS[/FONT],
[FONT=Dl-Hansika.]fifkyiska[/FONT]
[FONT=Dl-Hansika.];=re,q lr .;a;d ud[/FONT].
[FONT=Dl-Hansika.]u,la jS [/FONT]
[FONT=Dl-Hansika.].s,syqKd fkdj kgqfjka[/FONT]…..
[FONT=Dl-Hansika.]kgqj kqU jS[/FONT],
[FONT=Dl-Hansika.]bj; oeuqjd ud[/FONT].
[FONT=Dl-Hansika.]kmqre kqU fkdj[/FONT]
[FONT=Dl-Hansika.]ffojhhs[/FONT]…..
[FONT=Dl-Hansika.]Woqr .;a;d [/FONT]
[FONT=Dl-Hansika.]kqU uf.[/FONT][FONT=Dl-Hansika.]ka[/FONT]
[FONT=Dl-Hansika.]iqNdIKS[/FONT]


ලස්සනයි.හැබැයි ඔයාගෙ එක පෙන්නෙ නෑ
ඔයා නිකන් posts වලට reply කරද්දි පාවිච්චි කරන්නෙ rsinglish ද?
ඒකෙම්ම ටයිප් කරොත් අපිට බලන්න ලේසියි.