නපුරැ නුඹ ෙනාව

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
2e6anu9.png




අක්කියෝ/නංගියෝ...නැවත කවි ලියද්දි සිංහල යුනිකෝඩ් භාවිත කරන්න...


නැතිනම් ඉස්සර වෙලා ලියලා තියෙන ෆොන්ට් එක නැති අයට අක්කියගෙ/නංගියගෙ නිර්මාණය පේන්නෙ නැහැ....:)


ලස්සන නිර්මාණයක්...


සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණ කරන්නට....

ෙබාෙහාම ස්තූතියි කළ උදව්වට ඒ වෙග්ම නිර්මාණය ඇගයුවට
ඔයා නිසායි ෙගාඩක් අයට මෙග් නිර්මාණය දකන්න ලැබුෙණ්
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපේ ජීවිත ගමනේ හමුවන සමහරෙක් අපි නොහිතන වෙලාවක අපේ ජීවිතයට එනවා. එයාලට හිතුනු වෙලාවක එයාලම යනව. අපි එතනමයි. නමුත් කදුලින් අපේ නෙත් තෙත් වෙලා...

කාලකණ්නි දෛවය..

සාර්ථක නිර්මාණයක්... මගෙන් සුබ පැතුම් !


ෙබාෙහාම ස්තූතියි,,,,,,,,,,,,,
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඉතාම සුන්දර කෙටි නිර්මානයක්..උපමා හා අන්තර්ගතය එකම හූයකින් ඇද බැඳ තබා ගැනීමට ඔබ නිර්මානයෙන් සාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනවා.

යොදා ගෙන ඇති අලංකාරයන් ඔබේ නිර්මානයට ලොකු එලියක් ලබා දී තිබෙනවා කීවොත් එය නිවැරදියි..

නංගියා දිගටම විවිධ තේමාවන් ඔස්සේ ලියන්න කියල ආදරෙන් ආරාධනා කරනවා..

අප කාටත් නොපෙනී තිබුනු නිර්මානය අපට පෙනෙන සේ සකස්කොට මෙහි පල කිරීමට වෙහෙසීමෙන්
අපේ සහෘද නිර්මානකරුවන්ට අත හිත දීම හා ඔවුන් දිරිමත් කිරීම ක්‍රියාවෙන් ඔප්පු කල පියුමී නංගීට මගේ විශේෂ සහෝදර ආචාරය....එයයි අද දවසේ අපේ වගකීම.....

කඩා වැටුන සිතට ශක්තියක වූවාට ස්තූතියි,,,,,,,,,,,,
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
[FONT=Dl-Hansika.]iola fia[/FONT]

[FONT=Dl-Hansika.]iqmsmqKd fkdj wyfia[/FONT]…..
[FONT=Dl-Hansika.]wyi kqU [/FONT][FONT=Dl-Hansika.]jS[/FONT],
[FONT=Dl-Hansika.]fifkyiska[/FONT]
[FONT=Dl-Hansika.];=re,q lr .;a;d ud[/FONT].
[FONT=Dl-Hansika.]u,la jS [/FONT]
[FONT=Dl-Hansika.].s,syqKd fkdj kgqfjka[/FONT]…..
[FONT=Dl-Hansika.]kgqj kqU jS[/FONT],
[FONT=Dl-Hansika.]bj; oeuqjd ud[/FONT].
[FONT=Dl-Hansika.]kmqre kqU fkdj[/FONT]
[FONT=Dl-Hansika.]ffojhhs[/FONT]…..
[FONT=Dl-Hansika.]Woqr .;a;d [/FONT]
[FONT=Dl-Hansika.]kqU uf.[/FONT][FONT=Dl-Hansika.]ka[/FONT]



[FONT=Dl-Hansika.]iqNdIKS[/FONT]

අකුරු පැහැදිලි නැත්නම් සමාෙවන්න.පියුමිෙග් COMMENT එක බලන්න.
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලස්සනයි.හැබැයි ඔයාගෙ එක පෙන්නෙ නෑ
    ඔයා නිකන් posts වලට reply කරද්දි පාවිච්චි කරන්නෙ rsinglish ද?
    ඒකෙම්ම ටයිප් කරොත් අපිට බලන්න ලේසියි.
     
    Last edited:

    nwnbs

    Member
    ගොඩක් ලස්සනයි සහෝදරී...:D
    අනිත් අය කිව්ව වගේ ලියන අකුරු ගැන ටිකක් සැළකිලිමත් වෙන්න.උදව්වක් ඕන උනොත් කියන්න...අපේ යාළුවො උදව් කරයි ඕනම දේකට... :)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ලස්සනයි.හැබැයි ඔයාගෙ එක පෙන්නෙ නෑ
    ඔයා නිකන් posts වලට reply කරද්දි පාවිච්චි කරන්නෙ rsinglish ද?
    ඒකෙම්ම ටයිප් කරොත් අපිට බලන්න ලේසියි.


    rsinglish kiyanne mokakda
    awawada ha agaymata sthuthiy