නපුරුම ගෑණු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    old-woman-smoking-sandy-powers.jpg





    1. කැතරීන් නයිට්.

    a97062_g040_1-australian.jpg
    Z
    images


    මේ ඔස්ට්‍රේලියානු කාන්තාව එයාගේ සැමියන් සියලු දෙනාටම කුරිරු විදිහට පහර දුන්නා විතරක් නෙමෙයි අන්තිම සැමියව මරල එයාගේ ළමයින්ට කන්න දුන්න කියල තමා සඳහන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුන පළමු ගැහැණු කෙනා මෙයයි. එයාගේ අන්තිම සැමියව 37 වතාවක් පිහියෙන් ඇනලා මැරුවේ.

    2. ස්ටේසී කාස්ටර්.

    a97062_g040_9-wife-daughter.jpg


    තවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු කෙනෙක් තමා මේ. ස්ටේසී එයාගේ සැමියන් දෙන්නෙක්ව මරලා දෙන්නගෙම මරණ වලට තමන්ගෙම දුවව අහු කරන්න උත්සාහ කලා. එතිලීන් ග්ල්යිකෝල් කියන රසායනික ද්‍රව්‍යයෙන් තමා මෙයා මේ මරණ ඔක්කොම සිද්ද කලේ. එයාගේ දුවවත් මරන්න ස්ටේසී උත්සහා කලා.

    3. බෙටී නියුමාර්.

    a97062_g040_8-old-lady.jpg
    betty-neumar-2.jpg


    මේ අවුරුදු 76 කාන්තාව එයාගේ සැමියන් 4 දෙනෙක් මරපු බවට තමා සැක කරන්නේ. මේකට හේතුව බෙටී එයාගේ සැමියන්ගේ මරණ වලින් ගොඩක් සල්ලි එකතු කරගත්ත නිසයි. 2008දී එයාගේ පස්වෙනි සැමියත් මරණයට පත් වුනා. මරණයට හේතුව ලේ විෂවීම කියල කිව්වට පොලීසිය තවම ඇය මොහුගේ මරණයට වගකිව යුතුයි කියල විශ්වාස කරනවා.

    4. විකී ලෝවින්ග්.

    a97062_g040_5-cocodrile2.jpg


    මේ තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවක්. ඇයට අමුතුම විදිහේ සුරතලෙක් හිට්යා. ඒ අවුරුදු 13ක කිඹුලෙක්. එයාගේ සැමියා කිඹුලව අතහරින්න කියල කිව්වම විකී එයාගේ සැමියව දික්කසාද කලා. එයා කිව්වේ සැම්යට තමාගේ ලෙඩ දුක බලාගන්න පුලුවන් වුනත් එයාගේ කිඹුලට තනිවම ජීවත්වෙන්න බැහැ කියලයි.



    විකී ලෝවින්ග්.

    The woman who chose a pet crocodile over her husband.

    10309032_10201115775855246_390366250547974803_n.jpg


    ++++++++++++++++++++

    10300908_10201115775975249_8169706831129491392_n.jpg


    ++++++++++++++++++++++++

    10345990_10201115776375259_5096317348527764685_n.jpg



    +++++++++++++++++++++++


    10342448_10201115776455261_3481497420249973911_n.jpg


    ++++++++++++++++++++++++++


    10407011_10201115776535263_6620681398989256682_n.jpg


    +++++++++++++++++++++++++

    The woman who cheated on her husband after he had donated his own kidney to her.

    10296599_10201115777415285_137491042034792710_n.jpg


    ++++++++++++++++++++++++++++++

    Maria Savez, Impales Husband With Axe.

    10277031_10201115777775294_4478758759877053380_n.jpg
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කුරිරු ලෝකයක බන් අපි ජිවත් වෙන්නේ.ඉස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පොදුවේ මිනිස් සමාජයේ දෙවියන් වැනි මිනිසුන් මෙන්ම යක්ෂයන් වැනි මිනිසුන්ද සිටිති.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ග්රිසේල්ඩ බැල්න්කෝ GOD MOTHER (Griselda Blanco)

    qh00519962.jpg


    5df0606f613994f418089482529637d3.jpg


    ලෝකේ හිටපු දරුණුම ගැනී. මෙකි murder මේකිට 240ගානක් ටියන්වලු.මෙකි පලවෙනි murder එක දෙන්නේ අවරුදු 11 දී. ඊට පස්සේ මෙකි ඇමරිකාවේ ගංජා, කොකේන් බිස්නස් එකේ ලොක්ක වෙනවා 70, 80 දසකය වෙනකම්. මේකිට වඩා ලොක්කෙක් කොහෙවත් නැ එතකොට...


    පැබ්ලෝ එස්කොබාත් මේකිට බයයිලු.(pablo escobar. කියන්නේ ලෝකේ එ කලේ හිටපු ලොකුම කොකේන් සල්ලි කාරය. forbes සගරාවේ කියන විදියට 3වෙනිය.) .

    මේ ඉන්නේ පැබ්ලෝ එස්කොබා. මුගේ ගැන ෆිල්ම් එකකුත් එනවලු ලගදීම.

    MTIwNjA4NjM0MDU5OTgyMzQ4.jpg
     
    Last edited:
    • Like
    Reactions: shenic

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ ගෑනු ඒ තරම් දරුනුවට මිනීමරුම් කලේ මොකක් හරි පොඩි වත් සාධාරණ හේතුවක් ඇති බන්...:eek: නැතුව මිනීමැරුමක් ම කරන්න තරමට දරුණු වෙන්න බෑනේ :dull: