නබියගෙ birth day එකට නිවාඩු ඇයි..?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිනේ වෙනස් වෙන්න පුළුවන් හැබැයි :oo: අර මුස්ලිම් උන් හඳ බලල ඔන්න අදයි අවුරුදු කියනව වගේ ශනුට තියෙන්නේ උදේම නැගිටල ඇලර්ට් එකක් දෙන්න අදයි දවස කියල :yes:

    ඔව් ඒකට මොකඛරි සිස්ටම් එකක් හදාගන්න පුලුවන්න්...:baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දෝ මට නම් හම්බෙන්නේ නැහැ බන් ඕව කියන්න

    මටත් හම්බවෙන්නෙ නෑ බන් .., මම කතා කරේ හම්බ වෙන උන් වෙනුවෙන්...:baffled: :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මටත් හම්බවෙන්නෙ නෑ බන් .., මම කතා කරේ හම්බ වෙන උන් වෙනුවෙන්...:baffled: :baffled:

    උන්ටත් හන්බෙන්නෙත් නැහැ උන්ගෙන් සුද්දෝ ඕව අහන්නෙත් නැහැ ඒ නිසා අපිට ඕන නිවාඩු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බලාගෙන යනකොට හැම එකාටම නිවාඩුනෙ ඕනෙ .., ඒක නිසා මම නිවාඩු වැඩිකරගන්න පුලුවන් විදියක් කිව්වෙ... :baffled: :baffled:




    කැයනු පයන්නො ! ජාතියන්තරේට මූනදන්නෙ කොහොමද මෙහෙම.!!? සුද්දන්ට කොහොමද කටක් ඇරල කියන්නෙ නබියගෙ උපන්දිනෙ දවසෙ ජාතික නිවාඩුවක් කියල..? උන් හිතයි අපිත් මහ ම්ලේච්ච ජාතියක් කියල..:( :(

    සුද්දො අපෙං ඕව අහන්න එන්නෑ යකෝ තෝ හිතුවද රටවල් සංවර්ධනය වුනා කියන්නෙ උන්ට ප්‍රශ්ණ නෑ කියල :baffled: :baffled: