නමක් කියපල්ලකෝ

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    නමක් කියපල්ලකෝ

    එබෙන්න එපා.. වරෙන්කො ඇතුලට
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා මම පොඩි වෙබ් developing කොම්පැනියක් පටන් ගන්න යන්නේ. යාලුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා.

    මට හොද එළකිරි නමක් ඔලුවට අවේම නෑ.

    උබලට පුළුවන් නම් හොද නමක් කියපන්කො

    :love::love::love::love:
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    HutaZ pataZ
    me nama dapan
    uba lagata ena client Hutapparayek nisa Hutaz kiwwa.
    Uba wedda hinda pataz gala karaladei ee nisa pataz kiwwa.

    oney nam LOGO ekakuth dennam,
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    HutaZ pataZ
    me nama dapan
    uba lagata ena client Hutapparayek nisa Hutaz kiwwa.
    Uba wedda hinda pataz gala karaladei ee nisa pataz kiwwa.

    oney nam LOGO ekakuth dennam,

    5476006f141689289975473016_700wa_0.gif
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    HutaZ pataZ
    me nama dapan
    uba lagata ena client Hutapparayek nisa Hutaz kiwwa.
    Uba wedda hinda pataz gala karaladei ee nisa pataz kiwwa.

    oney nam LOGO ekakuth dennam,

    හිකිස් .. අනේ බන් සිරාවට හොද එකක් කියපන්කො
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් නමක් දානකොට ඔහොම දාන්න එපා, හොද ජෝතිර්වේදියෙක් ළගට ගිහින්, වෙලාවක් බලලම නමක් දාගන්න. නමුත් උබට හොද නමක් ඕනේ නම් ,මේ ටික මතක තියාගන්න.

    -නම ගොඩක් පොඩි විය යුතුයි.
    -නම ලේසියෙන්ම ඕන කෙනෙක්ට උච්චාරණය කරන්න පුලුවන් වෙන්න ඕනේ, පිට රට කෙනෙක්ට වුනත්.
    -නම ලේසියෙන්ම මතක තබාගන්න පුලුවන් වෙන්න ඕනේ.
    -නම ලෝක ප්‍රසිද්ධ මොකකට හරි සම්බන්ධ වෙලා තිබිම ගොඩක් හොදයි, අපරාධ/පිළිකුල දනවන/Offensive වගේ නම් දාන්න එපා.
    -කිසිම දේශපාළණ පක්ෂයකට අදාළව නම් දාගන්න එපා එතකොට ආණ්ඩු මාරු වෙච්ච ගමන් උබට නමත් මාරු කරගන්න වෙයි.
    -නම උච්චාරණය කරනකොට අහගෙන ඉන්න ප්‍රිය නමක් වෙන්න ඕනේ.

    මේ සාධක පදනක් කරගෙන, මම යෝජනා කරනව මේ නම් ටික.

    Kepler Developers හෝ Kepler Web Development Agency කෙටියෙන් KWDA,ජොහැනස් කෙප්ලර් කියන්නේ ඉස්සර හිටපු තාරකා විද්‍යාඥයෙක්.
    Maxwell Web Solution, Maxwell Web Development Agency, Maxwell ,Maxwell Developers,Maxwell Experts.
    උබට ලංකාවේ නමක් දාන්න ඕනේ නම්, Kandy Web Solution , Ruhuna Developers,
    උබේ නම උනත් දාන්න පුලුවන්, උබේ නම Sunimal වගේ නම්, Sunimal and Partners Web Solution
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: උබ කොහේද බන් හිටියේ? මොකද වුනේ?
    එකෙක් මාව මරනව කිව්ව නේ බං යහපාලනේ යටතේ.....
    ක්ලිනික් එකත් කුඩු කරනව කිව්වා.....
    ඉතිං මං බයට හැංගිලා හිටියා.......:dull:
    මේ දැනුත් මතක් වෙන කොට උන්ඩුකපුච්ඡය හීතල වෙලා මට ශිංහාශනයේ ම චූ යනව බං............:dull::dull::dull:
    8.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එකෙක් මාව මරනව කිව්ව නේ බං යහපාලනේ යටතේ.....
    ක්ලිනික් එකත් කුඩු කරනව කිව්වා.....
    ඉතිං මං බයට හැංගිලා හිටියා.......:dull:
    මේ දැනුත් මතක් වෙන කොට උන්ඩුකපුච්ඡය හීතල වෙලා මට ශිංහාශනයේ ම චූ යනව බං............:dull::dull::dull:
    8.gif
    amasin pons da? :lol: