මචන් නමක් දානකොට ඔහොම දාන්න එපා, හොද ජෝතිර්වේදියෙක් ළගට ගිහින්, වෙලාවක් බලලම නමක් දාගන්න. නමුත් උබට හොද නමක් ඕනේ නම් ,මේ ටික මතක තියාගන්න.
-නම ගොඩක් පොඩි විය යුතුයි.
-නම ලේසියෙන්ම ඕන කෙනෙක්ට උච්චාරණය කරන්න පුලුවන් වෙන්න ඕනේ, පිට රට කෙනෙක්ට වුනත්.
-නම ලේසියෙන්ම මතක තබාගන්න පුලුවන් වෙන්න ඕනේ.
-නම ලෝක ප්‍රසිද්ධ මොකකට හරි සම්බන්ධ වෙලා තිබිම ගොඩක් හොදයි, අපරාධ/පිළිකුල දනවන/Offensive වගේ නම් දාන්න එපා.
-කිසිම දේශපාළණ පක්ෂයකට අදාළව නම් දාගන්න එපා එතකොට ආණ්ඩු මාරු වෙච්ච ගමන් උබට නමත් මාරු කරගන්න වෙයි.
-නම උච්චාරණය කරනකොට අහගෙන ඉන්න ප්‍රිය නමක් වෙන්න ඕනේ.
මේ සාධක පදනක් කරගෙන, මම යෝජනා කරනව මේ නම් ටික.
Kepler Developers හෝ Kepler Web Development Agency කෙටියෙන් KWDA,ජොහැනස් කෙප්ලර් කියන්නේ ඉස්සර හිටපු තාරකා විද්‍යාඥයෙක්.
Maxwell Web Solution, Maxwell Web Development Agency, Maxwell ,Maxwell Developers,Maxwell Experts.
උබට ලංකාවේ නමක් දාන්න ඕනේ නම්, Kandy Web Solution , Ruhuna Developers,
උබේ නම උනත් දාන්න පුලුවන්, උබේ නම Sunimal වගේ නම්, Sunimal and Partners Web Solution