නමක් ගමක් නැහැ එත් Sri Lankan influencer

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    එකෙත් හැටි මුගේ නම දාල තිබ්බ comments දැන් හොයන්න බැහැ පොස්ට් එකේ එක්කෝ page එකෙන් delete/hide කරලා හෝ report කරලා එහෙම උනාම comments යට යනවා remove නොවුනත් පේනවා අඩු වෙනවා

    Toronto police have arrested a Sri Lankan influencer, charging him with four counts of criminal harassment following a series of incidents involving the non-consensual filming of strangers.

    628036879_1486746603461725_3606499752672523582_n.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Influencer කියන නම කොහොමද පාවිච්චි කරන්නේ? මේ ගොනාට ඉස්සර ඉඳලම මිනිස්සු බනින එකනෙ කරන්නෙ.
     
    • Haha
    Reactions: wpril5

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මෙම ශ්‍රී ලාංක්ක මොහොමඩ් අස්කර්(Mohamed Askar Mohamed-Razik) නමැති සුප්‍රසිද්ධ ටික් ටොක් මීට අවුරුදු කිහිපයක පටං කැනඩාවේ ටොරොන්ටො අගනුවර සිටින් තරුන හා යොවුන් ගැහැණු ලමුන් ඉලක්ක කර ඔවුන්ට කරදර කර ඒවා පටිගත කර ටික් ටොක් සමාජ මාධ්‍යට මුදා හැරීමට කටයුතු කර තිබුනි. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ට එම රටේ එවැනි නිදහසක් ඇති යැයි සිතා ඒ ආකාරයෙක් නොහොබිනාව කටයුතු කිරීමට ඇති තුච්ච සිතුවිල්ල නිසාවෙනි.
    ලංකාවේ සිට පිටරට පදිංචියට යන බොහෝ දෙනාගේ හීනය වන්නේ නිදහසේ ජීවත් වීමය. එහෙත් ආගමට සංස්තියට හිර වූ අයෙකුට එක වර කුරුල්ලෙකු සේ පියා බන්න ලැබුනොත් වෙන්නේ මේ වගේ දෙයකි. එයට ජාතිය හෝ ආගම අදාල නැත,
    Toronto police service හි දක්වා තිබුනේ "2025 ජුනි 8 වන ඉරිදා, විහැනු දරුවෙකු ඩන්ඩාස් වීදිය සහ ඩෆරින් වීදිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියාය. ව ඔහු එහිදී ඇයව රූගත කරන ආකාරය නිරීක්ෂණය කර, ඇය විසින් එය නවත්තන ලෙස නවත්වන ලෙස ඉල්ලා සිටියාය. ෙහෙත් ඔහු දිගටම කැනේඩියානු ගැහැනු දරුවාට හිරිහැර කරසිටියහ. ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඔහු ප්‍රදේශයෙන් පිටව ගියේ නැත. පසුව පොලිසිය කැඳවූ අතර පසුව මොහොමඩ් නම් අපරාදකරු එම ප්‍රදේශයෙන් පිටව ගියේය. වාර්තා වූ තුවාල කිසිවක් නොතිබුණි." පසුව තව ගැහැනු දරුවන් කිහිපයකට එම ආකරයෙන්ම හිරි හැර කිරීම නිස ඔහුව අතඩංගුවට ගන්න ලදි.
    ශ්‍රී ලාංකිකයෙකු වෙනත් රටකට යන විට, එම රටේ ඇති සංස්තියට අනුගත වෙමින් එම රටේ නීතියට අනුගත වෙමින් වල් බුරු නිදහස භාවිතා නොකර රටේ නම කැත නොකර සිටිමට අප වග බලා ගත යුතුය.
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    551
    698
    93
    එකම නම දෙපාරක් දාගන්නේ ඇයි මේ ඌරෝ?... මොංගල්ද? Inbred නිසාද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    ට්‍රම්ප් පෙඩෝ නාකියට කඩේ ගිය ලොන්ත හිපාටුවා..ඕකා අවුරුදු 10කට හිරේම පල..🤬🤬🙏

     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    Suddanta baya nathuwa tok karapu ekeke... Aparade ratak hollanna puluwan ekek....

    Suddo parayo kamathi api ballo wage oluwa paath karan inna
     
    • Haha
    Reactions: wpril5