මචන් මට පොඩි උදව්වක් ඕන කම්පනි එකක් තියෙන කෙනෙක්ගෙන්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    පොඩි කම්පනි එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් මට මාස 3ක් සැලරි එකක් විදියට දාල දෙන්න බැරිවෙයිද බැංකුවකට?

    % එකක් දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. EPF/ETF කැපෙන ගානට වඩා අඩුවෙන් වුනාට කමක් නැහැ. කොහොමත් එහෙමනෙ දාන්න වෙන්නෙ.

    ලොකු උදව්වක් මචන්.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ම්ම්ම්ම් මොකක් හරි බොරුවට පෙන්නල වැඩක් කරගන්න යන්නෙ නේහ්...
    වැඩේ නං හරියයි හැබැයි ඒකෙන් return එක එන්කොට නැත්තටම නැති වෙයි. කර්මය ඉන්නේ ඔබ දෙස බලාගෙනයි

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඕවා කරන අයට අපි කලින් දවසේ සල්ලි දාන්න ඕනී. ඊළගට ඕකුන් මාරු උනාම උඩ බලං ඉන්න වෙයි. කොහොමද විස්වාස කරන්නේ දැන් කාලේ?