මේක මම කොහෙත්ම ලියන්න හිතපු කතාවක් නෙවෙයි බන්. එත් නොලියම බැරි උනා. කව්රු ලිව්වත් ප්‍රේමය බොළඳයි බන්. මේ මම ලියන දෙවැනි කතාව. මගේ පලවෙනි කතාව භාගයක් ලියල ඉවරයි. ඒක ඉවර කරගන්න තව ටික කාලයක් යාවි. මේක ඇත්තටම කතාවක් නෙවෙයි.. ඇත්තටම වෙච්ච සත්‍ය සිදුවීම් දාමයක්. ඇත්තටම ගත්තොත් මෙතන කතාවක් නැහැ. බොරු ලියල මේ සිදුවීම් දාමය තවත් එක් ප්‍රේම කතාවක් කරන්න මම කැමති නැහැ. ඒ හින්ද මේ කතාව ලියල ඉවර උනායින් පස්සෙත් උඹෙන් මට කමෙන්ට් එකක් ඕන.. සත්‍ය නම් ගම නොදා ලියන නිසා ලියල ඉවර කරන්න පුළුවන් වෙයි. එත් අදාළ චරිත දැනගත්තොත් මේ ලියන්නේ එයාල ගැන කියල මේක මග නවත්වන්නත් වෙයි.
ලියන්න ලියන්න මම තරහකින් කියපු එකෙක් නෙමයි. මත කාලයේ ගොඩක් බ්ලොග් වල ෆේස්බුක් එකේ පාසල් යන වයසේ ළමයි ලියලා තියන කතාවලට ලගින් යන ගිතියක් තිබුනා. මම කියන්නේ සම කතාවක්ම මහා ගබුරක් තියන හරවත් එකක් වෙන්න ඕනි කියලා නෙමයි. ලියපු එක බොලද වෙන්න ඕනි නැහැ කියල මම කියන්නෙත් නැහැ. මම කිව්වේ හැමෝම ලියන තැටියේ පටන් ගැනීම ගැන. උබට මිටවඩා හොදට ලියන්න පුළුවන් වෙන්න ඕනි සහෝලියන්න ලියන්න දිගටම ලියන්න ..........
