නමක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,688
    5,237
    113
    කොල්ලනි,

    man-thinking-drawing-36.jpg


    මගෙ බොක්කක් හදපු එක්සෑම් රිසල්ට්ස් එන්ටර් කරන සිස්ටම් එකක් තියනවා. Grade ටික එන්ටර් කලාම GPA කැල්කුලේට් වෙලා රෑන්ක් හැදිලා බ්ලා බ්ලා බ්ලා ඔක්කොමසිද්දි ටික වෙනවා.

    මේකට හොඳ නමක් දාගන්න ඕනෙ. උඹලගේ idea ටිකකුත් කියපන්කො පුතීලා :cool::)

    තව බං මුට උගෙ නමේ කෑල්ලක් ඔබාගන්නත් ඕනෙලු. අර මධුර ඩික්ෂනරිය හදපු එකා වගේ. ආසාවනේ ඉතිං :angry:

    අයිඩියාස් ටිකක් කොටන් යමං කොල්ලනේ. සළකනවා සෙට් එකටම :yes:

    Edit : බුවාගේ නම හර්ෂ :rolleyes:

    :)
     
    Last edited: