නමක තේරුම

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට අනුහස් කියන නමෙ තේරුම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද. තව පුලුවන්නම් පුතේකුට හරියන නම් ටිකක් දේන්නකො. අකුරුවල ප්‍රශ්නයක් නැහැ. ලොකු උදව්වක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනුහස් කියන්නෙ මචං අපට හිතගන්න බැරි අහබු ලොකු දේවල් කරන කියන එක. :yes:
    අපි කියනවා ඒ දේවාලය හරි අනුහස් තියන තැනක් කියලා.අන්න ඒ වගෙ.:P

    B U M P
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් එතකොට ආදිත්‍ය කියන නමේ තේරුම
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් එතකොට ආදිත්‍ය කියන නමේ තේරුම

    ආදිත්‍ය කියන්නේ සුර්යයාට

    මචං අ යන්නේනේ නම් දානකොට බලපන් අකුර දරුවට ගැලපෙනවද කියලා. මොකද අ යන්න අපාය අක්ෂරයක්. දරුවට අ යන්න ගලපෙනවානම් කෙස් එකක් නැ.
     
    Last edited: