නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    podi gathiyakuth thiyenawa ban ahan iddi...hina yanawa matanam... 🙄
    මං කියන්න ආවෙ මේවත් බඳින එවුන් ඇති නේද කියලා. උබෙ කමෙන්ට් එක දැක්කම හිතුනෙ උඹ වගේ හිතන තව එවුන් ඕන තරං ඇති නේද ඒක නිසා ඕකි ඔතන සේරම ටික ගලවලා ඕක කරත් බය වෙන්න දෙයක් නෑහෑ කරගහන්න එවුන් ඉන්නවා කියලා
     
    • Haha
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට මුලින්ම කියපන්කො මේකි මේකට ඇවිල්ලා මොකක්ද බලාපොරොත්තු උනේ කියලා 🥴 🥴

    කෙමිකල් ආතල් එකක්. එක එක අය ඉතින් එක එක විදිහට ගන්නේ. එයා එහෙම ආතල් එක ගන්නවා. එයා ආතල් එක ගන්නවා බලන් අපි වෙනම ආතල් එකක් ගන්නවා.
    චිත්තේන නීයතී ලෝකෝ 🥀
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ වගේ වේසියන්ව defend කරන simp ලත් මේකෙ ඉන්නව

    හරිහමන් dating life එකක් නැති කැත එකෙක් වුනහම අනිත් හැමෝම පේන්නේ simp ලා වගේ තමයි.

    හැමෝම simp උබ සිග්මා මේල් 🤓😝
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,872
    113
    හරිහමන් dating life එකක් නැති කැත එකෙක් වුනහම අනිත් හැමෝම පේන්නේ simp ලා වගේ තමයි.

    හැමෝම simp උබ සිග්මා මේල් 🤓😝
    ඔන්න කිව්ව ගමන් simp ඇවිල්ල

    මන් කිව්වේ බොරුද
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    මගෙ එක්කෙනා නං ලෝකෙට පේන්න ජීවත් වෙන්න හදන කෙනෙක් නෙමෙයි බන්. ඒ හින්ද මට නං ඊට වඩා වස්තුවක් නෑ. ඒ ඉවසීම වෙනම ලෙවල් එකක්. මාත් ඉතින් බව් පැටියෙක් වගේ එයා ලඟ ඉද්දි හුරතල් වෙවී ඉන්නවා. මට ඔහොම බයක් නැහැ එයා ගැන මචන්. එයාට ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරගන්න තව කොච්චර මහන්සි වුණොත් ඇද්ද කියලයි බය. වයසට ගියාමත් මට එයාව මේ වගේම ආදරෙන් බලාගන්න තමයි මගෙ එකම හීනෙ. මම එයාගෙ අම්ම තාත්තා සහෝදරයට පවා පින් දෙනව එහෙම කෙනෙක්ව හදල වඩල බලාගත්තට
    අඩෝ සතුටුයි බං.... සිරාවට.... උබට පුළුවන්... සතුටින් හිටපන්......... ☺️
     
    • Like
    Reactions: nidarsha91

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    උඹටත් මම හදවතින්ම සුභ පතනවා මචන්. වැටෙන වෙලාවට කොහෙන් හරි සතුටක් වීර්‍යයක් හදාගන්න පාරක් හම්බෙලා මේ මැච් එක ගහගෙන සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියල!
    තැන්ක්ස් මචන්.... ඒත් අව්ල කියන්නේ දුක හිතුනාම නිකන් හරි හිත හැදෙන්න මගේ අස්සට වෙලා හිටියේ මගේ බලු පැටියා විතරයි බං... එයත් නැති වෙලා දැන් මාස දෙකක්... එක පාරට නැති උනා බං... මතක් වෙද්දි තාමත් ඉවසගන්න බෑ..... ජීවිතේ මට ලොකුවට දැනුන දේ තමා එක බං...... පට්ට අමාරුයි....

    තැන්ක්ස් මචන්.... ඒත් අව්ල කියන්නේ දුක හිතුනාම නිකන් හරි හිත හැදෙන්න මගේ අස්සට වෙලා හිටියේ මගේ බලු පැටියා විතරයි බං... එයත් නැති වෙලා දැන් මාස දෙකක්... එක පාරට නැති උනා බං... මතක් වෙද්දි තාමත් ඉවසගන්න බෑ..... ජීවිතේ මට ලොකුවට දැනුන දේ තමා එක බං...... පට්ට අමාරුයි....
    තාමත් කදුළු එනවා බං මතක් වෙද්දි.. මට හර්ට් ඇටක් එකකුත් ආවා බං එය නැති උන දවසේ.... දැන් නම් මම ඉන්නවාට ඉන්නවා...
    ------ Post added on Aug 22, 2025 at 12:30 PM
     
    • Love
    Reactions: nidarsha91

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    අද කාලෙ වැදගත් ගැහැනු ළමයෙක් කියන්නෙම - කලු නික වලටත් වඩා මාරම වටින දෙයක් නේද බන්ලා? ලෝක පිනක් කරල තියෙන්නම ඕන එහෙම කෙනෙක්ව හම්බ වෙන්නම.
    සිරා කතාව.
    ඒක හින්ද තමයි බන් හදිස්සි නොවී හොඳට හොයල බලන්න ඕන කියන්නෙ.
    අපේ ගොඩක් හුත්තලට හුත්තයි, පුකයි, ගැට දෙකයි, පොත්තයි තිබ්බොත් එච්චරයි.
    අනික දැන් ඉන්නෙම මළ පෙරේත කෑදර හුත්තියො. උන්ට මෙලෝ දෙයක් ඕනෙ නෑ කෑම තියෙනවනං.
     
    • Haha
    Reactions: Kowalsqi

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,872
    113
    simp කියන්නේ මොකක්ද? Hegel ගේ පොතකද තිබ්බේ? 😊
    නෑ මචන් richard dawkins ගේ god delusion පොතේ තිබ්බෙ. තව neil degrasse tyson ගේ youtube එකේ තිබ්බ video එකකත් තිබ්බ
     

    nidarsha91

    Well-known member
  • තැන්ක්ස් මචන්.... ඒත් අව්ල කියන්නේ දුක හිතුනාම නිකන් හරි හිත හැදෙන්න මගේ අස්සට වෙලා හිටියේ මගේ බලු පැටියා විතරයි බං... එයත් නැති වෙලා දැන් මාස දෙකක්... එක පාරට නැති උනා බං... මතක් වෙද්දි තාමත් ඉවසගන්න බෑ..... ජීවිතේ මට ලොකුවට දැනුන දේ තමා එක බං...... පට්ට අමාරුයි....


    තාමත් කදුළු එනවා බං මතක් වෙද්දි.. මට හර්ට් ඇටක් එකකුත් ආවා බං එය නැති උන දවසේ.... දැන් නම් මම ඉන්නවාට ඉන්නවා...
    ------ Post added on Aug 22, 2025 at 12:30 PM
    🍩
     
    Last edited: