එකෙක් මහ රෑ call කරලා වදයක් දුන්නා. කොහොමද උගෙ number එකෙන් ඌව හොයාගන්නෙ .
නම විතරයි නෙ බං එකේ තියෙන්නෙTURE CALLER
@Stimulus mind meyata pm ekak danna. mageth wadak karala dunna
meyage wadeth karala denna bro

meyage wadeth karala denna bro![]()
ඔව් මගෙත් වැඩ දෙකක් කරලා දුන්නා..Highly Recommended......@Stimulus mind meyata pm ekak danna. mageth wadak karala dunna
අඩෝ @Stimulus mind මටත් තියෙනව පොඩි වැඩක්..නම්බර් එකක් හොයාගන්න...කරල දියම් ඈ...@Stimulus mind meyata pm ekak danna. mageth wadak karala dunna
අඩෝ @Stimulus mind මටත් තියෙනව පොඩි වැඩක්..නම්බර් එකක් හොයාගන්න...කරල දියම් ඈ...
------ Post added on Aug 13, 2022 at 12:34 PM
ඔය තියෙන්නෙ අදහස්....කූරියර් සර්විස් එකකින් කතාකරන්නෙ පාර්සලයක් තියනව ඔයාට, ෆෝන් නම්බර් එක විතරයි තියෙන්නෙ ගෙනත් දෙන්න නමයි ඇඩ්‍රස් එකයි දෙන්න කියල කියපං කෝල් එකක් දීල..