නම්බර් එකෙන් තොරතුරු හොයාගන්න ඔනේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,921
    3,257
    113
    එකෙක් මහ රෑ call කරලා වදයක් දුන්නා. කොහොමද උගෙ number එකෙන් ඌව හොයාගන්නෙ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    real housewives of orange county GIF


    let it go skydive GIF by Red Bull
     
    • Like
    Reactions: NRTG and topkollek

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    පාරක් පාරක් ගාන‌ේ කුඩ අටවන් සිම් විකුනන උන් ඉන්න නිසා උබට ඔක ට්‍රැක් කරගන්න ව‌ෙන්න‌ෙ නැ ලංකාව‌ෙ නම්.

    උබට කරන්න පුළුවන් ද‌ෙවල් දෙක තුනක් තිය‌ෙ

    01 නිකමට නම්බර් ඒක ගුගල් කරලා බලපන් සමහරවිට තිය‌ෙන්න පුළුවන් විස්තරයක්.
    02 උබත් මහරෑට ආතල් ඒකක් දියන් උට.
    03 ෆ‌ෙස්බුක් ග්‍රප් ද‌ෙක තුනක බඩුවක් විදිහට/ට්‍ර‌ෙන්ඩින් අයිටම් (සොලා පැනල්, අඩුවට ඉලෙක්ට්ක් බයික්) විදිහට නම්බරේ දාපන්.

    අඩුම සිම් ඒක හරි විසික් කරලා දායි නෙනෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කූරියර් සර්විස් එකකින් කතාකරන්නෙ පාර්සලයක් තියනව ඔයාට, ෆෝන් නම්බර් එක විතරයි තියෙන්නෙ ගෙනත් දෙන්න නමයි ඇඩ්‍රස් එකයි දෙන්න කියල කියපං කෝල් එකක් දීල..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    කූරියර් සර්විස් එකකින් කතාකරන්නෙ පාර්සලයක් තියනව ඔයාට, ෆෝන් නම්බර් එක විතරයි තියෙන්නෙ ගෙනත් දෙන්න නමයි ඇඩ්‍රස් එකයි දෙන්න කියල කියපං කෝල් එකක් දීල..
    ඔය තියෙන්නෙ අදහස්....

    ටෘ කෝලර් එකෙන් නම හොයාගත්ත... කෝල් කරල, ඒ නම තියෙන එකාට කප්රුක එකෙන් ගිෆ්ට් පැක් එකක් එවල තියෙනව කිවුව....😂😂