නම්බර් ප්ලේට් help..

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන්ලා මාස දෙක තුනකට කලින් පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා වාහනේ ඉස්සරහ බෆර් එක කැඩිලා ගියා.
    නම්බර් ප්ලේට් එකත් damage උනා.

    රෙපයාර් කරන්න දැම්මම උන් එක ප්ලාස්ටර් පාරක් ගහලා ගොඩින් ශේප් කරලා දුන්නා.
    එක කැතයි බන්.

    කවුරු හරි මේ නම්බර් ප්ලේට් එක අලුතෙන් ගන්න හැටියක් දන්නවද?
    ඉස්සරහ එක විතරයි ඕනේ..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රථ වාහන දෙපාර්තමේන්තුවට පාන්දරම ගියා නං හරි
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දන්න විදිහට, ඕකට ෆෝම් එකක් පුරවන්න තියෙනව.
    වෙබ් සයිට් එකේ ඒගැන විස්තර ඇති.

    පරණ නම්බර් ප්ලේට් එකයි, වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවල තියෙන ස්ටිකරයයි. ඕනෙ.

    ඊට අමතරව කෝකටත් පොත, ආදායම් බලපත්‍රෙ එහෙමත් අරන් යන්න.

    වාහනේ ඕනර්ට විතරයි නම්බර් ප්ලේට් දෙන්නෙ. එකක් විතරක් ගන්න පුලුවන්ද දන්නෙ නෑ...

    ප්‍රාදේශීය බ්‍රාන්ච් වලිනුත් ඉල්ලුම් කරන්න පුලුවන් වැඩේ පරක්කුයි...