නම් තැබීමේ ඵලවිපාක 🤣

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    image 3.jpg

    :rofl: කිසිදු පුද්ගලයෙක්ට අපහාස කිරීමේ අරමුණකින් නොදැමූවක් බව කරුණාවෙන් සළකන්න
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    @erozan


    Theruma?
    ------ Post added on Jun 13, 2023 at 1:03 PM
    තේරුම නම් හොඳ ඇති , ඒ වුනාට ඔය නම පොඩ්ඩක් එහාට මෙහාට පෙරළලා බලන්නකෝ, කොල්ලො මොනවා කියන්න ඇතිද කියලා.
     
    • Haha
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    තේරුම නම් හොඳ ඇති , ඒ වුනාට ඔය නම පොඩ්ඩක් එහාට මෙහාට පෙරළලා බලන්නකෝ, කොල්ලො මොනවා කියන්න ඇතිද කියලා.
    HuthuMaari?
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    බයිලා තමයි බන් , මහීෂ කියලා නම තියෙන මම දන්නා එකෙක් ඉන්නවා ඌ කලින් හිටියේ WSO2 california වල director කෙනෙක් දැන් නම් ඌ washington වල ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් කාලේ පොඩි උන්ට දාන නම් උට හරියට උච්චාරණය කරන්න පුළුවන් වෙනකොට ඌ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ.... :p
     
    • Like
    Reactions: aneasarayana