නම් වෙනස් කිරීමයි !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නම් වෙනස් කිරීමයි !

    .. දැන් ගෘහ සේවිකාවෝ නොවෙයි ගෘහ පාලිකාවෝ
    July 11, 2013 at 9:08 am | lanka C news

    dilan-perera.jpg


    විදේශ රැකියා සඳහා යන මෙතෙක් ගෘහ සේවිකාවන්ට ලෙස නිල වශයෙන් භාවිත කළ නාමය ජුලි 01 දා සිට ගෘහ පාලිකා සහායක ලෙස වෙනස් කිරීමට විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    ගෘහ සේවිකාවන් ලෙස වසර 25 ක් භාවිත කළ තනතුරු නාමය මෙසේ වෙනස් කිරීමට හේතුවී ඇත්තේ ඔවුනට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රැකියාවේ අභිමානය ඇති කිරීම සඳහා බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

    මෙවැනි රැුකියා සඳහා වෙනත් රටවලින් විදේශ්ගත වන කාන්තාවන්ගේ තනතුරු නාමය ඔවුන්ට අභිමානයක් ඇති වන පරිදි වෙනස් කොට ඇති නිසා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ටද ඔවුන් සේවය කරන ස්ථානයේ ගෞරව ඇති කිරීමට මෙය ඉවහල් වන බව ඔහු කියා සිටී.





    විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය අපේ රට යන නංගිලාගේ නම වෙනස් කොරනවලු (වැඩ කලින් ඒවම තමයිලු ):lol::lol:
    ඇන ගහල දුෂණය කොරල අතරමන් වෙලා ෆුල් චාටර් වෙලා ඉන්න උන් , ලංකාවේ තානාධිපති කාර්යාල වගෙයැ නම කිව්වම නේද ? කොහේ ගියත් නම තියාගෙන එන්න කියන්නේ නිකන් යැ .....:baffled:

    මම උදේ මම අදුරන ත්‍රිවිල් එකක් එලවන transport executive මල්ලි කෙනෙක් එක්ක හන්දියට ගිහින් ෂෙඩ් එකේ පැට්‍රොල් ගහන Petroleum Transfer Engineer ට කියල පට්‍රොලුත් ගහගෙන
    හෝටලේ රොටි දාන Sous Chef ශිවා ට කියල උනුවෙන්ම පරාටා 3 දාගෙන අපු වෙලාවේ මේ ප්‍රවුර්තිය දැක්කේ :yes::yes::yes::yes::baffled::lol:



    ඇමති තුමා තවත් ඔය වගේ යෝජිත නම් තියනවද ?

    ආස්චර්යට ලංවෙනවා කියල හිතෙනකොට හරි සන්තෝසයි ....

    මුන්ට පිස්සු නැත්තම් සෝක්
    !:lol::lol:
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    රටේ ගෑණු ටික තවමත් තම්බින්ගේ පුකවල් හෝදන්නට, උන්ගේ මුගුරු වලින් පහර කන්නට, තම්බින්ගේ කොන නැති පකවල් වලින් පුක් පූජාවන් ලබන්නට මැද පෙරදිග යවන ලබ්බේ ආශ්චර්යය.

    SubaAnagathayak.jpg


    ගෑනු විකුණන් කමින්, කැසිනෝ දමමින් හදමු දියුණු රටක්!
    :angry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරාබියේ කප්පරක් පව් ඇති උන් ලඟ සෙවය කරන ශ්‍රී ලංකා මාතාවගේ දියණිය වූ දුක්විදින ගෘහසේවිකාව වන මම අද පටන් දුක්විදින ගෘහපාලිකාව යන නම භාවිතා කරන බව මැටි මෝල් ආණ්ඩුවටත් මැටි මෝල් ආන්ඩුවේ ලෙක පුලවන එරොසාන් ඇතුලු නපුංසක රැලටත් මෙයින් දන්වා සිටිමි
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    sure මේකත් සුජාත දියණි බලපු එකෙක් එකෙන් කොපි කරලා:growl: :lol: පාලිකාවනි:growl: