නමෝ නමෝ චයිනා...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    IMG-20201012-WA0006.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    විශ්වය පුරා විහිදි ගියා ගිණි පොලි ණය රාවෙ .
    අපි වෙනුවෙන් අප හට පුද කරනා ලොන් සාගරය මෙ .
    චීනය හැදූ මාඕ නම් සොයුරු සෙවණ ඇසුරෙ .
    ගුණ දම් පිරු අභිමන් දැරු ස' ජින්පින්ග් නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා (ස' ජින්පින්ග්) ,සිරිලකට අරී සැමදා (ස' ජින්පින්ග්) ,
    ගිණි පොලිය දෙතොත් වෙ නම් (ස' ජින්පින්ග්) ,ඒ ඔබයි උතුම් මිනිසා .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජනතාව කව්රුත් ළඟ දණ නමන්නෙ නෑ. පාළකයො ජනතාවගෙ බෙල්ලෙන් අල්ලලා දන ගස්වා ඉස්ටේජ්වල නැගලා ස්වෛරීත්වය ගැන කියලා දෙනවා.
     
    • Like
    Reactions: Boralugoda01