නම ඇහුවත් බය හිතෙන යක්කු.. 😮

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අදොව් කළු කුමර මොඩ් වෙලා නේ දැන් බැට් මෑන් වගේ


    අන්තිම යක්කු 3 නැතිනම් උබලත් නෑ මේ රටත් නෑ . අන්නෙක දැනගෙන කතා කරපං
    අපි යක්කු බොලව්
     
    • Haha
    Reactions: shenat

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යක්කුන්ට අපහාස කරන්න එපා බං...
    No Way Reaction GIF
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113




    අන්තිමට ඉන්න යක්කුන්ගෙ නම් දන්නෙ නැති අය කොමෙන්ට්ස් බලන්න..

    මෝහිණී සිංගල් මම් කෙනෙක්ද?
     
    • Haha
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම දන්නා දැකපු බිහිසුණු යක්කු

    සාථක රතු යකා,
    යක්කුන්ගේත් මහා හොර යකා වන මොහු, බයියන් යන සත්ව කොට්ටසය වසඟයට ගෙන, ජාති ආලය පෙන්නා, බයියන් මෙන්ම සියලු මනුස්සයෙන්ගේ දේවල් සොරා කති, දැන් ශෙපද යන මන්තරයෙන් ග්‍රහණයට ගනී

    කණ්නාඩි කලිසන් යකා,
    අපි තමයි හොඳටම කලේ යන වශිය පවසන අතර, යකෙක් උනත් පට්ට ආතල් දෙන යකෙකි, පිටරටක පුරවසිභාවක් හිමි මේ යකා, බයියන් විසින් "ස" යන නාමයෙන් හඳුන්වයි,


    කාපිරි තොල් මහසෝනා

    ඉතාමත් හයානක යකෙක් වන මොහු, බයියන් විසින් මොළ හතේ යකා නාමයෙන්ද හඳුන්වයි, කපුටාස් මන්තරය මගින් මෙම යකා ගෙන්වා ගත හැකි අතර දොළ පිදේනිය ලෙස 10% ගනී