මචන් ඔෆිස් යනවා නම් ශෝටයි ටී ශර්ට් එකයි ගහගෙන යන සිරිතක් නෑ නේ... නියමිත ඇඳුමක් තියෙනවා නේ... උඹ වැරදියි
හැම ඔෆිස් එකටම ෆුල් කිට් ගහන් යන්න බෑනේ බං. මම කරන්නේ ප්‍රින්ටින් මැශින් වල වැඩ කරන්නත් සෙට් වෙනවා. සමහර දවස් වලට තීන්ත නාගෙන එන්න වෙන්නෙ. පාස් එකේ සිංහලෙන්ම ගහල තියනවා මුද්‍රණ ආයතනයකට යන්නෙ කියලා.මචන් ඔෆිස් යනවා නම් ශෝටයි ටී ශර්ට් එකයි ගහගෙන යන සිරිතක් නෑ නේ... නියමිත ඇඳුමක් තියෙනවා නේ... උඹ වැරදියි
අහ් එහෙම නම් ඒක උන්ට පැහැදිලි කරලා කිව්ව නම් යන්න දෙනවා... හැමදාම මමත් අහුවෙනවාහැම ඔෆිස් එකටම ෆුල් කිට් ගහන් යන්න බෑනේ බං. මම කරන්නේ ප්‍රින්ටින් මැශින් වල වැඩ කරන්නත් සෙට් වෙනවා. සමහර දවස් වලට තීන්ත නාගෙන එන්න වෙන්නෙ. පාස් එකේ සිංහලෙන්ම ගහල තියනවා මුද්‍රණ ආයතනයකට යන්නෙ කියලා.
ඒක උඹ පොලිසියේ එකාගෙන් ඇහුවේ නැද්ද?පිස්සුද යකෝ. මගේ ඔෆිස් එකට මම යන්නේ මට ඔන ඇදුමක් ඇදගෙන
u tamai kiuwe adinna ba kiyalaඒක උඹ පොලිසියේ එකාගෙන් ඇහුවේ නැද්ද?