නම චන්දිමාල් නෙමෙයිනේ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ඔෆිස් යනවා නම් ශෝටයි ටී ශර්ට් එකයි ගහගෙන යන සිරිතක් නෑ නේ... නියමිත ඇඳුමක් තියෙනවා නේ... උඹ වැරදියි
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන් ඔෆිස් යනවා නම් ශෝටයි ටී ශර්ට් එකයි ගහගෙන යන සිරිතක් නෑ නේ... නියමිත ඇඳුමක් තියෙනවා නේ... උඹ වැරදියි
    හැම ඔෆිස් එකටම ෆුල් කිට් ගහන් යන්න බෑනේ බං. මම කරන්නේ ප්‍රින්ටින් මැශින් වල වැඩ කරන්නත් සෙට් වෙනවා. සමහර දවස් වලට තීන්ත නාගෙන එන්න වෙන්නෙ. පාස් එකේ සිංහලෙන්ම ගහල තියනවා මුද්‍රණ ආයතනයකට යන්නෙ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැම ඔෆිස් එකටම ෆුල් කිට් ගහන් යන්න බෑනේ බං. මම කරන්නේ ප්‍රින්ටින් මැශින් වල වැඩ කරන්නත් සෙට් වෙනවා. සමහර දවස් වලට තීන්ත නාගෙන එන්න වෙන්නෙ. පාස් එකේ සිංහලෙන්ම ගහල තියනවා මුද්‍රණ ආයතනයකට යන්නෙ කියලා.
    අහ් එහෙම නම් ඒක උන්ට පැහැදිලි කරලා කිව්ව නම් යන්න දෙනවා... හැමදාම මමත් අහුවෙනවා
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    තාමගේ මිම්මෙන් ලෝකය නොදකින්න. ඇමරිකාවේ වගේ නම් උබ ෂෝර්ට නෙමේ ජංගියක් වුණත් ඇදන් යන්න පුළුවන් ඒත් මේක සිරි ලංකාව
     
    • Like
    Reactions: Solo Rider