නම චන්දිමාල් නෙමෙයිනේ

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අද උදේ එනකොට බොරලැස්ගමුවෙදි පොලීසියෙන් චෙක් කරනවා. මාවත් නැවැත්තුවා. පාස් එක පෙන්නුවාම මූ මගේ දිහා බලල කියනවා අද යන්න බෑලු. පාස් එකේ 15 වෙනකන් පුලුවන් කියලා සිංහලෙන්ම ලියලා තියනවා. ඒක කිවුවාම මු මගෙන් අහනවා පොලිසියෙ වුන් මොඩයො වගේද පේන්නෙ කියලා.(එවෙලෙ ඇත්ත කිවුවනම් කතාව තව දික් වෙන නිසා කට වහගෙන හිටියා.) ලයිසන් ඔක්කොම බැලුවට පස්සේ ඒ පාර මූ කියනවා ඔය ඇදුම් ඇදගෙන ඹෆිස් යන්න බෑලු (මම ඇදන් හිටියේ ශෝටයි ටී එකයි) යකෝ මේක මාර වැඩක්නේ දැන් එතකොට අපිට ඕන ඇදුමක් ඇදගෙන යන්න බැරිද?
    පකේ LAW
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබේ ඇදුමේ අවුල තිබ්බේ. ඕකට හේතුව තමයි මචං ගොඩක් මිනිස්සු ඇති වැඩකුත් නැතිව බොරුවට පාරේ රවුම් ගහන එක. පොලිසියේ අයත් කරන්නේ ඇඳුම දිහා බලලා ඔෆිස් යන කෙනෙක් වෙන්න ඇති කියලා තීරණය කරන එක.

    මම නං ඔෆිස් යද්දී ඒ නිසා ඒ වගේ පේන්න තමයි ඇඳුම් අදින්නේ. ඕකට පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. කොට කලිසම් ඇදන් බයික් වලයි ත්‍රිවිල් වලයි යන ඔක්කොම වගේ නවත්තලා බලනවා මේ දවස් වල.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    car eke bn. pass eke car eke number eka add karalama tiyanawa
    කොක්කක් දාගන්න එපැයි.

    ඔය වගේ වෙලාවට කියපන් හරි මම ගෙදර යන්නම් හැබැයි වැඩ කරන උන්ට පඩි ගෙවන්නේ නෑ. ඔය රාලහාමිව ඇවිල්ල හම්බවෙන්ඩ කියනවා. එතකොට ඒ කට්ටියට ඕක තේරුම් කරලා දෙන්ඩ කියල.
    ------ Post added on Jun 2, 2021 at 9:02 AM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    උබේ ඇදුමේ අවුල තිබ්බේ. ඕකට හේතුව තමයි මචං ගොඩක් මිනිස්සු ඇති වැඩකුත් නැතිව බොරුවට පාරේ රවුම් ගහන එක. පොලිසියේ අයත් කරන්නේ ඇඳුම දිහා බලලා ඔෆිස් යන කෙනෙක් වෙන්න ඇති කියලා තීරණය කරන එක.

    මම නං ඔෆිස් යද්දී ඒ නිසා ඒ වගේ පේන්න තමයි ඇඳුම් අදින්නේ. ඕකට පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. කොට කලිසම් ඇදන් බයික් වලයි ත්‍රිවිල් වලයි යන ඔක්කොම වගේ නවත්තලා බලනවා මේ දවස් වල.
    anna ekathama bn seen eka. policiyata sadarana sakayak enawa. api danaganna one untath wade lesi wenna wada karanna.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    polociye unta adura ganna amaruy
    Mama jacket dala professional giya ekek nawattuwe na
    Jacket eka galawala tshirt pitin giya tshirt eke design ekata yana yana tana nawattuwa

    sadarana hetu tiyenam baninne leda danne na ikmanata yanna kiyanawa

    wahane nam vezel eken uda wage wahana walata police abarenawa
    Alro ekata kadan paninawa

    highway eke mask danne natuwa awilla alto eka nawattuwa
    Auv ekak awa eka nawattuwe na mama police karayata pennala kiwwa a gamana pora untat advise kala police eka game ekek uta nondi wadeta wistara ahala u mask eka galawa kata kala antime
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    L9L6wqtm.jpg
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකා පොලිසි එක්ක fool වෙන්න යන්න එපා බං, උන්ගෙන් බේරෙන්න නම් honda rich widiyata හිටපන්. උඹ driver කියල කොස්ස හිතන්න atte, උඹේ පෙනුම කෝමද, ගොන් look එකක් da තියන්නේ 🤔