නම චන්දිමාල් නෙමෙයිනේ

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හා උබද පකය උදෙ මට මට අහු උනෙ.
    ඒ වෙලාවෙ නැට්ට බිම් ගහන් ඉදලා මෙතන ලොරි ටෝක් දෙන්නෙ ඇයි.

    හෙට බලාගමු
    මාතියා... බහාත් ඩේ පාටියකට ඉස්පන්චි ටිකක් ගන්න බැරිය?
    කේක් ඔඩරේකට සල්ලි නැ.
    බේකරියක් දැම්ම නෙද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලංකා පොලිසි එක්ක fool වෙන්න යන්න එපා බං, උන්ගෙන් බේරෙන්න නම් honda rich widiyata හිටපන්. උඹ driver කියල කොස්ස හිතන්න atte, උඹේ පෙනුම කෝමද, ගොන් look එකක් da තියන්නේ 🤔
    රටෙ මිනිස්සු වෙනස් කරන්න යන්න බැ. :)
    අපිත් පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඔනා.
    වැඩෙ තියෙන්නෙ අපේ මිනිස්සු පොලිසියට වඩා පහල, එක්කො ගොන්.
    අවස්ථාවට අනුව වැඩකරන එකට තමයි ස්මාර්ට් වෙනව කියන්නෙ.
    ඉගනගත්තත්, ජොබ් කරත්, වාහන ගත්තත් සමහරු හරිම මැටිතැබ්බවල් වගෙ(අරූට කියනවා නෙවෙයි )
    ලන්කාවෙ හුරුකරන්නෙත් එලියට බහින්නැතුව, ගෙදර වැඩක් කරන්නැතුව, මිනිස්සු සමජේ අශ්‍රය කරන්නැතුව ඉගනගන ජොබක් කරපන් කියලනෙ.
    ඉතින් හැදෙන්නෙම හරිම ඩල් චරිත.

    උබ හරි. ඔයදේ තමයි තෙරුම් අරගන එලියට බහින්න ඔනා.
    හරි ෆොමල් එකම නෙවෙයි, අඩුමගානෙ ස්මාර්ට් කැශුවල් ගහගන පලයන්,වොච් එකක් දාගන පලයන්.
    ඒ මිනිස්සුත් මිනිස්සුනෙ, පොඩ්ඩක් දැක්කම වැදගත් උබව පාටට පේන්න.
    විශෙශයෙන් මෙ අවස්ථාවේ.
    පොලිසිය උනත්(සියලු ෆ්‍රන්ට් ලයින් ස්ටාෆ් ) යම්කිසි ආතතියකින් ඉන්නෙ කියලත් අපි තේරුම්ගන්න ඔනා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය 8 පාස් මෝඩයෝ එක්ක හැමිනෙන්න යන්න එපා. අර පුකේ ගහන් ඉන්න පිස්තෝලෙ ඇදල වෙඩි තියන්න උනත් බැරි නෑ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    සිරා කතාව,

    ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව හරි තමයි, අපිට ඕන ඇඳුමක් ඇඳන් යන්න පුළුවන්. හැබැයි ලංකාවේදී හැමතැනකදිම ගැලපෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු අනිත් මිනිස්සුන්ව මනින්නේ මූලිකවම ඇඳුමෙන් හා වාහනයෙන්, හැමෝටම එහෙම අත්දැකීම් තියෙනවා, ඒක හින්දා ඒක ගැන අමුතුවෙන් මහා පුදුමයක් වගේ කියන්න දෙයක් නෑ. අපි දැනගන්න ඕන ඒක හරියට බැලන්ස් කරගන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    shorta gahagena koheda bng uba work karanne yanne
    Sadarana sakayak

    මාත් ඉස්සර කොළඹ වැඩ කරන කාලෙ අපේ ෆර්ම් (සොෆ්ට්වෙයා ෆර්ම් එකක්) එකේ හැම එකාම වගේ ඇන්දෙ ෂෝට් බං. මම බොසත් එක්ක ඩයලොග් / මොබිටෙල් එක්ක මීටින්ග්ස් වලටත් ගිහිං තියනවා ෂෝටයි ටී එකයි ගහලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලගදී කේස් එකක් නෙමේ.. ඉස්සර ඔෆිස් එකෙන් හුගක් දවස් වලට එන්නේ පාන්දර 2 - 3 වගේ වෙලා.. අපි ඉතින් රෑ 12 පස්සෙනේ ඩවුන් කරන ඒවා කරන්නේ. ඉතින් හුගක් දවස් වලට මරදානේ ඉදන් පන්චිකාවත්ත අතර හරියෙදි අනිවාර්යයෙන් වාහනේ පොලිසියෙන් නවත්තනවා. කොහේ ඉදන්ද එන්නේ කියලා අහනවා. ඔෆීස් ඉදන් එන්නේ කිව්වම මෙච්චර රෑ වෙනකම් ඔෆිස් එකේ මොනවද කරන්නේ කියලා අහනවා.. ඕක ඉතින් ඒ කාලේ නිතරම වෙන දෙයක්.. ටී ශර්ට් බාටා ශෝට තමා ඉතින් ජාතික ඈදුම
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාරේ ඉන්න පොලිසියේ එකාට බැනල වැඩක් නෑ බන් උට කරන්න කිව්ව එක නේ ඌ කරන්නේ. නීති හදන ගොබ්බ හැත්ත වැඩේ හාලා තියෙන්නේ.

    Finally, මිනිස්සුන්ට කරදර කරන්න එපා කියල නියෝග කරලා චක්‍රලේඛයක් ගහන්න වෙච්ච රටක් මේක. ඒක නිසා පරිස්සමෙන් හිටපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    even we live near equator, tropical island.. there is no freedom for office dress code.
    so you have to wear at least long pants except you are a firm owner.
    you got pass for worker in a private firm, wearing a short pants. any policeman with fair mind think that you may cheating.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය 8 පාස් මෝඩයෝ එක්ක හැමිනෙන්න යන්න එපා. අර පුකේ ගහන් ඉන්න පිස්තෝලෙ ඇදල වෙඩි තියන්න උනත් බැරි නෑ

    පොලිසිය එක්ක ඕනෙ ගේමක් ඉල්ලපන් , උබට වෙඩි තියන්න්නෙ නෑ , උන් එක්ක ගහගන්න ගියත් ගොඩක් වෙලාවට
    ආමි, නේවි එපා.

    මට කිව්වෙත් පොලිස් කාරයෙක්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ලගදී කේස් එකක් නෙමේ.. ඉස්සර ඔෆිස් එකෙන් හුගක් දවස් වලට එන්නේ පාන්දර 2 - 3 වගේ වෙලා.. අපි ඉතින් රෑ 12 පස්සෙනේ ඩවුන් කරන ඒවා කරන්නේ. ඉතින් හුගක් දවස් වලට මරදානේ ඉදන් පන්චිකාවත්ත අතර හරියෙදි අනිවාර්යයෙන් වාහනේ පොලිසියෙන් නවත්තනවා. කොහේ ඉදන්ද එන්නේ කියලා අහනවා. ඔෆීස් ඉදන් එන්නේ කිව්වම මෙච්චර රෑ වෙනකම් ඔෆිස් එකේ මොනවද කරන්නේ කියලා අහනවා.. ඕක ඉතින් ඒ කාලේ නිතරම වෙන දෙයක්.. ටී ශර්ට් බාටා ශෝට තමා ඉතින් ජාතික ඈදුම
    matath okama una.. critical delivery ekak denna thibba dawas wala.. Narahenpita di.. ethana OIC kenek hitiya porata kiwwama mu math ekka office eke unta baninawa kisi manussakamak nathi minissunwa hooran kana boss la lu inne dan kiyala :D 10 mins withara kathawata allan idala awa..
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    matath okama una.. critical delivery ekak denna thibba dawas wala.. Narahenpita di.. ethana OIC kenek hitiya porata kiwwama mu math ekka office eke unta baninawa kisi manussakamak nathi minissunwa hooran kana boss la lu inne dan kiyala :D 10 mins withara kathawata allan idala awa..
    ඔවු එහෙම තමා.. පරිස්සමට යන්න කියලත් කියනවා හුගක් එවුන්.. බහුතරයක් කොලඹ ඉන්න පොලිස් එවුන් හොදයි.
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද උදේ එනකොට බොරලැස්ගමුවෙදි පොලීසියෙන් චෙක් කරනවා. මාවත් නැවැත්තුවා. පාස් එක පෙන්නුවාම මූ මගේ දිහා බලල කියනවා අද යන්න බෑලු. පාස් එකේ 15 වෙනකන් පුලුවන් කියලා සිංහලෙන්ම ලියලා තියනවා. ඒක කිවුවාම මු මගෙන් අහනවා පොලිසියෙ වුන් මොඩයො වගේද පේන්නෙ කියලා.(එවෙලෙ ඇත්ත කිවුවනම් කතාව තව දික් වෙන නිසා කට වහගෙන හිටියා.) ලයිසන් ඔක්කොම බැලුවට පස්සේ ඒ පාර මූ කියනවා ඔය ඇදුම් ඇදගෙන ඹෆිස් යන්න බෑලු (මම ඇදන් හිටියේ ශෝටයි ටී එකයි) යකෝ මේක මාර වැඩක්නේ දැන් එතකොට අපිට ඕන ඇදුමක් ඇදගෙන යන්න බැරිද?
    පකේ LAW

    yako sirwata eka mara magulak ne bn :eek: :eek: :eek:
     
    • Haha
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොලිසිය එක්ක ඕනෙ ගේමක් ඉල්ලපන් , උබට වෙඩි තියන්න්නෙ නෑ , උන් එක්ක ගහගන්න ගියත් ගොඩක් වෙලාවට
    ආමි, නේවි එපා.

    මට කිව්වෙත් පොලිස් කාරයෙක්
    පිස්සුද බන්. නාහට අහන්නෙ නැති උද්දච්ච එකෙක්ට අහු උනොත් තියල දානව. සාජන් කෙනෙක්ගෙන් උඩ කෙනක් නියොගයක් දෙන්න ඕනෙ කොකා ගස්සන්න. ඒත් මෙච්චර දවසකට එහෙම වෙලා නෑනෙ. වෙඩි තිබ්බ කාටවත් නඩු වැටිලත් නෑනෙ. ඒත් ඕනෙ තරම් මිනිස්සු මැරිල තියනව
     
    • Wow
    Reactions: Solo Rider