නම නොදැන සිංදු හොයන්න ඕනෙද ? ;) ;)

DJ Pubu

Member
Sep 15, 2007
214
15
0
"අවවාදයි : Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට

- ඉවරයි -"
lolz


anyways thanks for the valuable info
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වෙලාවට මට මයික් එකක් නෑ:lol::rofl:

    මගෙත් තියෙන්නෙ Headphone එකේ mic එක. :P

    "අවවාදයි : Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට

    - ඉවරයි -"
    lolz


    anyways thanks for the valuable info
    ;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංහල සින්දුත් හොයන්න පුලුවන් උනා නම් ගොඩ..... :D

    සිංහල සිංදු වල මචං ගොඩක් වෙලාවට අපිට වචන අඳුනගන්න පුළුවං
    ඒ වචන වලින් ගූගල් පාරක් දාල සිංදුව හොයාගන්නත් පුළුවං නෙ ?

    කොහොම උනත් අපිට ඕනෙ නං ඔය site එකේ register වෙලා අපි ගාව තියෙන සිංදු upload කරන්න පුළුවං
    :)