නම මොකක්ද..? (වේදිකා නාට්‍යයක්...)
මචන්ලා...මේක FB එකෙන් ඉස්සුවේ...මේ සීන් එක තියෙන නාට්‍යයේ නම දන්නවද...?
==========================
දුවන උන් දෙන්නෙක්
අවස්ථාව : අධික සැප නිසා තරබාරුවූ කෝටිපතියකු ඇඟ අඩු කර ගැනීම සඳාහා දිනපතා පාරවල් දිගේ දුවන අතර දුලිඳු නිසාම කෙසඟ සිරුරක් අති ඔහුගේ අමරේ නමති සේවකයාගේ රැකියාව වන්නේ තම ස්වාමියාගේ ( ලොක්කා) වතුර බෝතලය, තුවාය හා බෙහෙත් ආදිය අරගෙන ඔහුව බලාගැනීමට ඔහු දුවන දුරම ඔහු පසුපස ඔහු සමඟ දිවීමයි. ඒ් දුවන අතර දෙන්නා තමන්ගේ ජීවිත ගැන කතාබහ කරන අතර අමරේ තම ජීවිතයේ දුෂ්කරතාවය කියන ගමන් පඩිය තව ටිකක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සිටී. (මුල් වරට 2007 දී සිහිහ රඟහල වෙනුවෙන් වේදිකා ගත විය. )
පහත එන්නේ ඒ් දුවන අතර ඔවුන් දෙන්නා අතර සිදුවන එක සංවාදයකි.
ලොක්කා :
මම මේ තමුසෙට කියන්ඩමයි හිටියේ අමරේ . . . . තමුසේ තව මොනවා හරි ටිකක් හොඳට කාලා බීලා ඔය ඇඟ ටිකක් හදා ගන්නවා. බලනවා ඔය ඇඟේ හැටි. මට බයයි තමුසෙ හුළඟට යයි ද කියලා. අනිික මේ හරියේ නිිතරම ඔය කැනඩාව, ඇමරිකාව එංගලන්තය වගෙ රටවල මිනිස්සු යනවා එනවා, තමුසෙව දැකලා ඒ් අය හිතාවි අපේ රටේ සාගතයක් තියනවා කියලා. අපි ප්‍රෟඩ ජාතියක් වශයෙන්, රටට හරිම සවුත්තුවක් නේ. ඒ් මිනිස්සු තමුසෙව දැකලා කල්පනා කරාවි, දෙවි හාමුදුරුවනේ අපි මුන්ට දුන්න අර මිලියන ගණන් ආධාරවලට එතකොට මොකද උනේ? කියලා
අමරේ :
ගානක් නෑ සර්, ඒ මිනිස්සු මාව දකිනවයි කියන්නේ අනිවාර්යෙන් ඊළඟට සර්වත් දකිනවනෙ .............