නම වෙනස් කරගන්න

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හප්ප, දාර අඩුකුලේ පොරක් සිරාවට...
    රොඩීද බන්...?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්ප, දාර අඩුකුලේ පොරක් සිරාවට...
    රොඩීද බන්...?
    රොඩී නෙමෙයි හුලවාලි වුනත් මුලිනුයි අගිනුයි වාසගම් එක්ක මැදට නම් දෙකකුත් ආවම රටකට ගියපු කාලෙට වහ කන එක ලේසියි.
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    රට ඉදන් ලංකාවට ඇවිත් නම වෙනස් කරන්න තරම් ගොබ්බයෙක්ද උබ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉස්තුටි ලොක්කා.
    අප්පට හිකේ වැඩ ගොඩයි.
    මෙහේ විනාඩි 5න් නම වෙනස් කරගන්න පුළුවන් කියලා දැක්කා. එකයි හිතුනේ ලංකාවට එන එකේ වෙනස් කරගන්න.
    ඔනී නැ වගේ
    Edit Button 1 click krala wede kranna puluwan kylda hithuwe 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yes. Pattare add daannath ooni nama wenas karaa kiyla
    මූට පත්තරේ ඇඩ් දාන්න ඕන නෑ. මූ කරන්නේ තාත්තගේ වාසගම අතෑරලා තමුන්ගේ නියම නමින් ජීවත් වෙන එක.
    ලංකාවේ ක්‍රමේට ඕක හෙන අවුල්, මොකද වෙනත් නම් යටතට තමුන්ගේ තියෙන නමම දාන්න බැරි නිසා.
    මම කියපු ක්‍රමයට විතරයි දන්න තරමින් ඕක ගොඩදාගන්න පුලුවන්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    අයිඩී එක නැතිව බැංකුවල එකවුන්ට් ඕපන් කරන්න බෑ බං.

    පුළුවන් බන් දැනට තියෙන NIC එක අරන් ගිහින් නම වෙනස් කරන්න ඉල්ලපු පුවත් පත් දැන්වීම ඉදිරිපත් කරලා කරන්න පුළුවන්. අවසරේ තියෙනවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඕක මචං කට්ට කන වෙන වැඩක් ජිවිත කාලෙටම. හැම මගුලකටම දිවුරුම් ප්‍රකාශ දෙන්න ඕනේ. හැබැයි ඔයාට වෙන රටක PR තියෙනවනම්, ඒ රටේදී නම වෙනස් කරන්න පුළුවන්, එහෙම කරලා ලංකාවේ passport එකේ other names වලට අලුත් නම දාගන්න පුළුවන්. එතකොට ලංකාවේ ඔක්කොම යන්නේ ලංකාවේ නමින්, අනිත් රටේ වැඩ ඔක්කොම එහේ විදියට කරගන්න පුළුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුළුවන් බන් දැනට තියෙන NIC එක අරන් ගිහින් නම වෙනස් කරන්න ඉල්ලපු පුවත් පත් දැන්වීම ඉදිරිපත් කරලා කරන්න පුළුවන්. අවසරේ තියෙනවා.
    කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.
    මෙයාට පත්තරේ මොනව කියල ඇඩ් දාන්නද. එයා නම වෙනස් කරන්නේ නෑ. නම වෙනස්කරනව වගේ නෙමෙයි තියෙන නමින් පමණක් පෙනී ඉන්නකොට තියෙන නීති.

    හැමකෙනාම ඔහොම ඉල්ලලා ඕක අදාල ආයතනයට ලොකු ප්‍රශ්ණයක් වෙන හින්දා තමයි උසාවි යන මට්ටමටම කෙලම වේගෙන ආවොත් විතරක් කරල දෙන්නේ.

    පොඩි ළමයෙක් නීතියෙන් ඇරලා තියෙන්නේ ඔය ආයතනයට. ඒක පත්තරෙත් ගිහින් තිබුන. ඒකයි සද්ද නැතිව ඕක කරල දීල සද්ද නැතිව ඉන්නේ.
     
    • Like
    Reactions: lapaman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    උදාහරණයකට මෙහෙම හිතමුකෝ "රත්නායක මුදියන්සේලාගේ සමීර සඳරුවන් බණ්ඩාර රත්නායක." ඔය නමේ underline කරලා තියෙන නම් දෙක හලලා "රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක." කියලා හදා ගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනෙද? මොන උට්ටකට ඔච්චර දිග නම් දානවද මන්දා
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    නීතිය
    1 පුරවැසියෙකුට තම නමින් පමණක් පෙනී සිටිය හැකියි.

    2 අවශ්‍ය නම් පුරවැසියෙකුට මවගේ හෝ පියාගේ වාසගම සමග තමුන්ගේ නම භාවිතා කල හැකියි.

    ක්‍රමය

    a ග්‍රාමසේවකට ගිහින් කියපං උඹේ නමට #@ එක හදාගන්න ඕන තාත්තගේ ඒව ඕන නෑ කියල.

    b වලිය පටන්ගන්නවා. ඒජී ඔෆිස් එකෙනුත් ගේම ඉල්ලනවා.

    c හොඳ ලෝය කෙනෙක් අල්ලගන්න ඕන.

    d ගේම අතාරින්නේ නැති බව #@ ඔෆිස් එකට පෙන්නන්න ඕන.

    e උසාවි යන ගානට ආවම #@ ඔෆිස් එකෙන් හොරෙන්ම එන්න කියල. කාටවත් මේව කියන්න එපා, උයාට විතරක් කරල දෙන්නම්. ඕව අනික් අයත් ඉල්ලුවොත් මළ මගුලක් වෙනවා කියල ඔයාට ඕන වැඩේ කරල දෙනව.

    ඕක තමයි වැඩේ. ඔන්න කාලෙකට පස්සේ පරිස්සමින් රහසක් කිව්වා.
    නිකමට හිතපන් නම එන්න ඕන "රාජපක්ශ ආරච්චිගේ නාමල් චිචී රාජපක්ශ" කියලා (තාත්තගෙ නම තියෙන්නෙ "රාජපක්ශ ආරච්චිගේ මහින්ද රාජපක්ශ" කියලා කියමුකො), හැබැයි මගෙ birth certificate එකේ නම තියෙන්නෙ "නාමල් චිචී රාජපක්ශ ආරච්චිගේ" කියලා. එතකොට birth certificate එකේ නමේ අගට තියෙන 'ආරච්චිගේ' කෑල්ල විතරක් අයින් කරනවනම් කොහොමද කරන්න ඕන?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිකමට හිතපන් නම එන්න ඕන "රාජපක්ශ ආරච්චිගේ නාමල් චිචී රාජපක්ශ" කියලා (තාත්තගෙ නම තියෙන්නෙ "රාජපක්ශ ආරච්චිගේ මහින්ද රාජපක්ශ" කියලා කියමුකො), හැබැයි මගෙ birth certificate එකේ නම තියෙන්නෙ "නාමල් චිචී රාජපක්ශ ආරච්චිගේ" කියලා. එතකොට birth certificate එකේ නමේ අගට තියෙන 'ආරච්චිගේ' කෑල්ල විතරක් අයින් කරනවනම් කොහොමද කරන්න ඕන?
    මට උන් කියපු විදියට නම වෙනස්කරන එක ලේසියි තියෙන නම අඩු වැඩි කරනවට වඩා.

    මට හිතෙන විදියට පත්තරේ දාන්න වෙයි. පස්සේ දිව්රුම් ප්‍රකාශයක් ගන්න වෙයි දෙන්නම එක්කෙනෙක් කියල.

    නමේ අකුරක් වෙනස්වුනත් දිවුරුම් ප්‍රකාශේ එක්ක යන්න ඕන. දෙන්නම එක්කෙනෙක් කියන්න😐
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    නමේ අකුරක් වෙනස්වුනත් දිවුරුම් ප්‍රකාශේ එක්ක යන්න ඕන.
    දැනටත් එහෙම තමා. O/L result sheet එකේ තියෙන එකයි NIC එකේ එකයි වෙනස් ( O/L කලේ Post ID එකෙන්. ඒකෙදි නම ලියලා තියෙන්නෙ තාත්තගෙ නම තියෙන විදියට). මම දවසක් ග්‍රාමසේවකගෙන් ඇහුවා. එතකොට police certificate එකක් ඕන, පත්තරේ දාන්න ඕන (අවුරුද්දක් ඉන්නත් ඕනලු පත්තරේ දාලා. ඒ අස්සෙ මම වෙනස් කරපු නමින් කරන්න ඕන දේවල් වගේකුත් කිව්වා), AG office එකෙන් forms set එකක් අරන් fill කරන්න ඕන කිව්වා. එහෙම නැත්නම් මම ඉපදුන hospital එක අයිති AG office එකෙන් ගිහින් අහලා බලන්න කිව්වා, වටේ නොගිහින් වැඩේ කරගන්න පුලුවන්ද කියලා එතනින්ම. මොකද මම සම්පූර්න නමම වෙනස් නොකර කෑල්ලක් විත‍රක් අයින් කරන්න යන නිසා. ඊට කලින් පොලිසියට ගියා කොයිකටත් මුලින් police certificate එක අරගන්නවා කියලා හිතලා. ගියාම කිව්වා මුලින්ම AG office එකෙන් අර forms set එක අරන් එන්න කියලා. පස්සෙ අර hospital එක අයිති AG office එකටම යනවා කියලා නිකන් ඉදියා. තාම ගියෙ නෑ කම්මැලිකමට.
     
    ගොඩක් අය නීති දන්නේ නෑ. හරියට හොයල බලල නීත්‍යානුකූලව වැඩේ කරගන්න. කෝකටත් වැඩේ පහුවේගෙන එනවනම් ලෝයකෙනෙක් ලෑස්තිකරල තියාගන්න. අතරමගදි ප්‍රශ්ණයක් වුනොත් ග්‍රාමසේවකගේ ඉඳන් @# කොමසාරිස් වෙනකන් ඔක්කොමලා උසාවි දක්කන්න.
     
    • Like
    Reactions: jzx

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    උදාහරණයකට මෙහෙම හිතමුකෝ "රත්නායක මුදියන්සේලාගේ සමීර සඳරුවන් බණ්ඩාර රත්නායක." ඔය නමේ underline කරලා තියෙන නම් දෙක හලලා "රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක." කියලා හදා ගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනෙද? මොන උට්ටකට ඔච්චර දිග නම් දානවද මන්දා
    SAM Benadic kiyala daganin suttatath kiyawanna puluwan wenna e ethi. :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හම්මෝ හම්මෝ. ඊලග ආත්මේම නම වෙනස් කරගන්නවා.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අනේ මන්ද ඔයි නම දිග වැඩි.
    පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
    ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
    කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත
    Uba oya inna rate citizenship ehema aragena natta, lankawe witharak nemei okata inna ratenuth ledak wetenawa, birth certificate wala idan aluth name eka hadagena enna wenawa ubata ethakota. Ex UK or AUS asking name change proof letter according to new name :D lol.

    then uba job walata danakota degree certificate wala nama wenas nisa ewatath case.

    Ubata habai mehema deyak karanna puluwan. Suddonta kiyawanna amaru nisa nam oka daganne, e company ekata yanakota uba kiyapan mata me namin katha karanna kiyala Podi name ekak hadaganin = ex Dilan (Sri lankan) can speak Dylan (as foreigner) . godak un ehema karanawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    උදාහරණයකට මෙහෙම හිතමුකෝ "රත්නායක මුදියන්සේලාගේ සමීර සඳරුවන් බණ්ඩාර රත්නායක." ඔය නමේ underline කරලා තියෙන නම් දෙක හලලා "රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක." කියලා හදා ගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනෙද? මොන උට්ටකට ඔච්චර දිග නම් දානවද මන්දා
    මේකට උත්තරයක් දියල්ලාකෝ. නම වෙනස් කරන්න නෙමෙයි තියෙන නමෙන් කෑලි 2ක් හලා ගන්නවා නම් කොහොමද?