Yes. Pattare add daannath ooni nama wenas karaa kiylaMokakda machan reason eka? Foreign job wala mama danna widiyata karadarayak ne oka. Anika patta loku process ekak athi owa wenas karanna. Passport hitan wenas karanna epai,
රොඩී නෙමෙයි හුලවාලි වුනත් මුලිනුයි අගිනුයි වාසගම් එක්ක මැදට නම් දෙකකුත් ආවම රටකට ගියපු කාලෙට වහ කන එක ලේසියි.හප්ප, දාර අඩුකුලේ පොරක් සිරාවට...
රොඩීද බන්...?
Edit Button 1 click krala wede kranna puluwan kylda hithuweඉස්තුටි ලොක්කා.
අප්පට හිකේ වැඩ ගොඩයි.
මෙහේ විනාඩි 5න් නම වෙනස් කරගන්න පුළුවන් කියලා දැක්කා. එකයි හිතුනේ ලංකාවට එන එකේ වෙනස් කරගන්න.
ඔනී නැ වගේ
මූට පත්තරේ ඇඩ් දාන්න ඕන නෑ. මූ කරන්නේ තාත්තගේ වාසගම අතෑරලා තමුන්ගේ නියම නමින් ජීවත් වෙන එක.Yes. Pattare add daannath ooni nama wenas karaa kiyla
අයිඩී එක නැතිව බැංකුවල එකවුන්ට් ඕපන් කරන්න බෑ බං.
කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.පුළුවන් බන් දැනට තියෙන NIC එක අරන් ගිහින් නම වෙනස් කරන්න ඉල්ලපු පුවත් පත් දැන්වීම ඉදිරිපත් කරලා කරන්න පුළුවන්. අවසරේ තියෙනවා.
නිකමට හිතපන් නම එන්න ඕන "රාජපක්ශ ආරච්චිගේ නාමල් චිචී රාජපක්ශ" කියලා (තාත්තගෙ නම තියෙන්නෙ "රාජපක්ශ ආරච්චිගේ මහින්ද රාජපක්ශ" කියලා කියමුකො), හැබැයි මගෙ birth certificate එකේ නම තියෙන්නෙ "නාමල් චිචී රාජපක්ශ ආරච්චිගේ" කියලා. එතකොට birth certificate එකේ නමේ අගට තියෙන 'ආරච්චිගේ' කෑල්ල විතරක් අයින් කරනවනම් කොහොමද කරන්න ඕන?නීතිය
1 පුරවැසියෙකුට තම නමින් පමණක් පෙනී සිටිය හැකියි.
2 අවශ්‍ය නම් පුරවැසියෙකුට මවගේ හෝ පියාගේ වාසගම සමග තමුන්ගේ නම භාවිතා කල හැකියි.
ක්‍රමය
a ග්‍රාමසේවකට ගිහින් කියපං උඹේ නමට #@ එක හදාගන්න ඕන තාත්තගේ ඒව ඕන නෑ කියල.
b වලිය පටන්ගන්නවා. ඒජී ඔෆිස් එකෙනුත් ගේම ඉල්ලනවා.
c හොඳ ලෝය කෙනෙක් අල්ලගන්න ඕන.
d ගේම අතාරින්නේ නැති බව #@ ඔෆිස් එකට පෙන්නන්න ඕන.
e උසාවි යන ගානට ආවම #@ ඔෆිස් එකෙන් හොරෙන්ම එන්න කියල. කාටවත් මේව කියන්න එපා, උයාට විතරක් කරල දෙන්නම්. ඕව අනික් අයත් ඉල්ලුවොත් මළ මගුලක් වෙනවා කියල ඔයාට ඕන වැඩේ කරල දෙනව.
ඕක තමයි වැඩේ. ඔන්න කාලෙකට පස්සේ පරිස්සමින් රහසක් කිව්වා.
මට උන් කියපු විදියට නම වෙනස්කරන එක ලේසියි තියෙන නම අඩු වැඩි කරනවට වඩා.නිකමට හිතපන් නම එන්න ඕන "රාජපක්ශ ආරච්චිගේ නාමල් චිචී රාජපක්ශ" කියලා (තාත්තගෙ නම තියෙන්නෙ "රාජපක්ශ ආරච්චිගේ මහින්ද රාජපක්ශ" කියලා කියමුකො), හැබැයි මගෙ birth certificate එකේ නම තියෙන්නෙ "නාමල් චිචී රාජපක්ශ ආරච්චිගේ" කියලා. එතකොට birth certificate එකේ නමේ අගට තියෙන 'ආරච්චිගේ' කෑල්ල විතරක් අයින් කරනවනම් කොහොමද කරන්න ඕන?
දැනටත් එහෙම තමා. O/L result sheet එකේ තියෙන එකයි NIC එකේ එකයි වෙනස් ( O/L කලේ Post ID එකෙන්. ඒකෙදි නම ලියලා තියෙන්නෙ තාත්තගෙ නම තියෙන විදියට). මම දවසක් ග්‍රාමසේවකගෙන් ඇහුවා. එතකොට police certificate එකක් ඕන, පත්තරේ දාන්න ඕන (අවුරුද්දක් ඉන්නත් ඕනලු පත්තරේ දාලා. ඒ අස්සෙ මම වෙනස් කරපු නමින් කරන්න ඕන දේවල් වගේකුත් කිව්වා), AG office එකෙන් forms set එකක් අරන් fill කරන්න ඕන කිව්වා. එහෙම නැත්නම් මම ඉපදුන hospital එක අයිති AG office එකෙන් ගිහින් අහලා බලන්න කිව්වා, වටේ නොගිහින් වැඩේ කරගන්න පුලුවන්ද කියලා එතනින්ම. මොකද මම සම්පූර්න නමම වෙනස් නොකර කෑල්ලක් විතරක් අයින් කරන්න යන නිසා. ඊට කලින් පොලිසියට ගියා කොයිකටත් මුලින් police certificate එක අරගන්නවා කියලා හිතලා. ගියාම කිව්වා මුලින්ම AG office එකෙන් අර forms set එක අරන් එන්න කියලා. පස්සෙ අර hospital එක අයිති AG office එකටම යනවා කියලා නිකන් ඉදියා. තාම ගියෙ නෑ කම්මැලිකමට.නමේ අකුරක් වෙනස්වුනත් දිවුරුම් ප්‍රකාශේ එක්ක යන්න ඕන.
උඹ අපිව විහිළුවකට ගත්තද?සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත

ගොඩක් අය නීති දන්නේ නෑ. හරියට හොයල බලල නීත්‍යානුකූලව වැඩේ කරගන්න. කෝකටත් වැඩේ පහුවේගෙන එනවනම් ලෝයකෙනෙක් ලෑස්තිකරල තියාගන්න. අතරමගදි ප්‍රශ්ණයක් වුනොත් ග්‍රාමසේවකගේ ඉඳන් @# කොමසාරිස් වෙනකන් ඔක්කොමලා උසාවි දක්කන්න.දැනටත් එහෙම තමා. O/L result sheet එකේ තියෙන එකයි NIC එකේ එකයි වෙනස් ( O/L කලේ Post ID එකෙන්. ඒකෙදි නම ලියලා තියෙන්නෙ තාත්තගෙ නම තියෙන විදියට). මම දවසක් ග්‍රාමසේවකගෙන් ඇහුවා. එතකොට police certificate එකක් ඕන, පත්තරේ දාන්න ඕන (අවුරුද්දක් ඉන්නත් ඕනලු පත්තරේ දාලා. ඒ අස්සෙ මම වෙනස් කරපු නමින් කරන්න ඕන දේවල් වගේකුත් කිව්වා), AG office එකෙන් forms set එකක් අරන් fill කරන්න ඕන කිව්වා. එහෙම නැත්නම් මම ඉපදුන hospital එක අයිති AG office එකෙන් ගිහින් අහලා බලන්න කිව්වා, වටේ නොගිහින් වැඩේ කරගන්න පුලුවන්ද කියලා එතනින්ම. මොකද මම සම්පූර්න නමම වෙනස් නොකර කෑල්ලක් විතරක් අයින් කරන්න යන නිසා. ඊට කලින් පොලිසියට ගියා කොයිකටත් මුලින් police certificate එක අරගන්නවා කියලා හිතලා. ගියාම කිව්වා මුලින්ම AG office එකෙන් අර forms set එක අරන් එන්න කියලා. පස්සෙ අර hospital එක අයිති AG office එකටම යනවා කියලා නිකන් ඉදියා. තාම ගියෙ නෑ කම්මැලිකමට.
SAM Benadic kiyala daganin suttatath kiyawanna puluwan wenna e ethi.උදාහරණයකට මෙහෙම හිතමුකෝ "රත්නායක මුදියන්සේලාගේ සමීර සඳරුවන් බණ්ඩාර රත්නායක." ඔය නමේ underline කරලා තියෙන නම් දෙක හලලා "රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක." කියලා හදා ගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනෙද? මොන උට්ටකට ඔච්චර දිග නම් දානවද මන්දා

Uba oya inna rate citizenship ehema aragena natta, lankawe witharak nemei okata inna ratenuth ledak wetenawa, birth certificate wala idan aluth name eka hadagena enna wenawa ubata ethakota. Ex UK or AUS asking name change proof letter according to new nameඅනේ මන්ද ඔයි නම දිග වැඩි.
පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත
lol.මේකට උත්තරයක් දියල්ලාකෝ. නම වෙනස් කරන්න නෙමෙයි තියෙන නමෙන් කෑලි 2ක් හලා ගන්නවා නම් කොහොමද?උදාහරණයකට මෙහෙම හිතමුකෝ "රත්නායක මුදියන්සේලාගේ සමීර සඳරුවන් බණ්ඩාර රත්නායක." ඔය නමේ underline කරලා තියෙන නම් දෙක හලලා "රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක." කියලා හදා ගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනෙද? මොන උට්ටකට ඔච්චර දිග නම් දානවද මන්දා