නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ?

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ?

    අවුරුදු 22 ක කෙනෙක් නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ ? වැඩේ කරන්නෙ කොහොමද ? පසුවට තියෙන ප්‍රශ්න මොනවද ?
     
    • Like
    Reactions: Pessimist

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    elakiri එකේ නම් username වෙනස් කරන්ඩ බෑ මචන්. FB එකේ නම් settings වලින් කරන්න පුලුවන් මචන් :P



    මචන්. ඕකට ග්‍රාමසේවක හම්බෙලා සීන් එක කියපන්. එතනින් තමයි ඕක පටන්ගන්නේ :yes:
    හැබැයි ඉතින් ඉල්ලන් ටිංකිරි ගාගන්නවා වගේ වැඩක් නේද බන්. නම වෙනස් උනාම හෙන අවුල් නැද්ද බන් :nerd:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    හැබැයි ඉතින් ඉල්ලන් ටිංකිරි ගාගන්නවා වගේ වැඩක් නේද බන්. නම වෙනස් උනාම හෙන අවුල් නැද්ද බන් :nerd:

    :rolleyes: අපිත් එක්ක පොඩි කාලෙ ඉදන් හිටපු එකෙකුත් උගේ නම වෙනස් කරා :rofl: ඒ නමනම් අපි කුනුහර්පෙකට හදාගෙන කිවුවෙ, උට ඒක පොඩි කාලෙ ඉදන් හෙනම අවුල වෙලා තිබ්බෙ (ඇත්තටම කැතයි උගේ නම :rofl: ), අන්තිමට ඒ කොල්ලත් අවුරුදු 22දි විතර තමා උගේ නමත් වෙනස් කරගත්තෙ, මුල් ටිකේනම් ටිකක් අවුල් වගේ තිබ්බ, ඒත් දැන්නම් කාටවත් කිසි ගානක්වත්, කිසි මතකයකවත් නෑ :yes: ඕනම දෙයක් අපේ උන්ට ටික කලයි කියනව වගේ ඕක හැමෝටම නිකන්ම අමතක වෙලා යනව බන්.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පත්තරේ ඇඩ් එකක් දාලා දිවුරුම් ප්‍රකාශයක් දීපන්. ඕක අවුලක් නැහැ.. සිරියලතාලා චාරුලතාලා පාතිමාලා නස්රියාලා වෙන්නේ හිටු කියලා ලංකාවේ.. පයියක් හින්දා සිංහල උන් නම වෙනස් කරගන්න එකේ, නමේ අවුලක් හින්දා කොන නොකපා නම කපා ගන්න එක කොච්චර දෙයක්ද?